ලංකාවට student visa එකකට උදව්වක් ඔනැ
ගැටලුවක් තියනවා, මේකයි. මම අදුරන රුසියන් කොල්ලෙක් ලංකාවේ නැටුම් හා ශාස්ත්රිය කලාව ගැන ඉගෙන ගන්න ලංකාවට එන්න හිතන් ඉන්නවා. ඒකට බන් කොහොමද ලංකාවේ ප්රතිපාදන තියෙන්නේ.. දන්න අය පොඩි උදව්වක් දෙන්න.