1. අංගුලිමාල

    ඉන්ග්‍රිසි විනාඩ් 3න්

    ඔන්න ඔහොම ඒවා ටිකක් බැලුව නං පොත් පත්තර කියෙව්වා නං හොඳ ටී වී වැඩසටහන් ටිකක් බැලුව නං ඉංග්‍රීසි ඉගෙන ගන්න අනාත කඳවුරු වලට යන්න ඕන නෑ.
  2. අංගුලිමාල

    අණවින කොඩිවින හදිහූනියම්

    ඇයි බං අර සීය කියල ඩයල් එකක් ටී වී එකේ යමරෙට මන්තර සීන් කරේ. අන්තිමේදී ඌව කපල මරල හංගනකං ඌම දන්නෙ නෑ. උගේ දෙය්යෝ ඒ වෙලාවේ ඩියුටි ඕෆ් ලු.:rofl::rofl::rofl:
  3. අංගුලිමාල

    අණවින කොඩිවින හදිහූනියම්

    මට නං සිංහල හොඳට පුළුවන්. ඒත් උඹ ටෝක් එක දෙන්නේ තරු බලල අනාගතේ කියන්න. ඒ උනාට විද්‍යාව ගැනවත් ලෝකේ ඇත්ත තත්වය ගැනවත් මෙලෝ දැනීමක් නෑ.:rofl::rofl: තාම ගස් ගල් වලට වැඳ වැඳ පුස්කොල කියව කියව ඉන්නවා. මොනවා හරි වැඩකට ඇති දෙයක් ඉගෙන ගෙන මිනිහෙක් වෙන්න බලපන්. මිත්‍යා දෘෂ්ටියෙන් උඹට වැඩකුත් නෑ රටට...
  4. අංගුලිමාල

    අණවින කොඩිවින හදිහූනියම්

    අන්තිමේ බලද්දී නැකතත් හූනාටමය :rofl::rofl::rofl:
  5. අංගුලිමාල

    අණවින කොඩිවින හදිහූනියම්

    මොකද්ද බං උඹ කිව්ව එකක් මගේ නමින් කෝට් කරලා තියෙන්නේ? ටයිපිං මිස්ටේක් ද? කොහොම උනත් ඔය උඹට තියනවැයි කිව්ව රෝගෙට යක්කු දෙයියෝ එහෙම මොකෙක්ගෙන්වත් මොකවත් කරගන්න බැරිද?:rofl::rofl:
  6. අංගුලිමාල

    අණවින කොඩිවින හදිහූනියම්

    දැන් විතරක් නෙවෙයි බං ඉස්සරත් හිටියේ පල් හොරු තමයි. දැන් අහුවෙනවා වැඩියි විද්‍යාව දියුණු හින්ද. එත් මෙතන ඉන්න සමහර මෝඩයන්ව නං අදටත් අන්දන්න ලේසියි. අර කවුද එකෙක් කියල තිබ්බේ කනප්පුවක් ඇවිද්දවන වීඩියෝ එකක් දැක්ක කියල.:rofl::rofl:මමත් දැකල තියනව ජෙට් ලී කොන්ඩෙන් ඇවිදිනවා හිටන්. වීඩියෝ වල.
  7. අංගුලිමාල

    අණවින කොඩිවින හදිහූනියම්

    දැන් උඹ ඔය නිවන අවබෝධ වෙලාද ඒක පිළිගත්තෙ?:rofl::rofl::rofl: උඹම බලපන් අතීත මිත්‍යා මත අත ඇරල අලුත් ලෝකෙ හොයා ගැනීම් පිළිගන්න උඹේ මනස විවෘත ද කියල.:rofl::rofl:
  8. අංගුලිමාල

    Paypal to Sri Lanka?

    menna mehema ekak nan issara indalama thibba. eth wedak ne.
  9. අංගුලිමාල

    Bus Route : Maradana to Nawala

    හා හා වැරදියට තේරුම් ගන්න එපා. දවල් වරුවක ගියොත් විනාඩි 45 ක්, පැයක් විතර යනවා. රාජගිරියෙ නවත්තන් ඉද්දි දවල්ට කාල එන්නත් පුළුවන්.
  10. අංගුලිමාල

    The Ladykillers

    ටොම් හෑන්ක්ස් කොලුවා හින්ද බලන්න වෙනවනෙ :P
  11. අංගුලිමාල

    Become a Manager.. 70,000/=+ salary!!

    උන්ගේ මම දන්න තරමින් තව සීන් එකක් යනවා. උන් ඊ මේල් එකතු කරලා ස්පෑම් ඇඩ් සීන් එකත් කරනවා. අනික උන් කරන්නෙ වේකන්සි කියල බොරුවට දමල සීවී එකතු කරලා එව්වා මාකට් කරන එක.
  12. අංගුලිමාල

    අණවින කොඩිවින හදිහූනියම්

    Buddhism and science are only for those who USE their brains. Not for those who seek ghosts, stars, trees, and gods to help their weak souls.:rofl::rofl::rofl:
  13. අංගුලිමාල

    Paypal to Sri Lanka?

    me login wenna kalin ekakne ban
  14. අංගුලිමාල

    Paypal to Sri Lanka?

    මේක හරි නං තෝව රෙප් වලින් නාවනවා.
  15. අංගුලිමාල

    බෝධි පූජාව

    කොහොම තිබ්බත් එකයි බං. ඔය ආශිර්වාද පූජා කියන ජාතිය තනිකරම බොරුවක්. බුදු හාමුදුරුවොම කියල තියනවද කොහෙද ගස් ගල් වලට වැඳල පිහිට බලාපොරොත්තු වෙන්න එපා කියල.

    No contents