විජය මැරුවේ මෙහෙමයි

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අංගුලිමාල;16284398 said:
    නෑ නෑ දේශපාලනය කරන්න එන උන් මරන්න කියල මම කියන්නේ නෑ. ඒත් මරණය කියන එකත් ඒ එක්කම එන්න ඉඩ තියනවා. ඒක බලාපොරොත්තු වෙන්න ඕන කියලයි මම කියන්නේ. එහෙම නැතුව "මරන්න ඔට්ටු නෑ" කියන්න බෑ මොකද කිව්වට වැඩක් නෑ. එතකොට උඹ කියන්නේ විජේ ඇරෙන්න වෙන කවුරුවත් දේශපාලනේ හින්ද මරල නෑ කියලද?
    මරනය හැමොටම එනවනේ,දේශපාලනය හින්ද මරනය එනවනම් අන්න තිරිසන් කම අනිත් දේශපාලන පක්ශ වල.විජේව ජවිපෙන් මරපු එකත් වැරදියි ගමනායකව,විජේවීරව ප්‍රේමදාස ඇතුලු unp බලු රැල ව්සින් මරපු එකත් වැරදියි.
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    තව කියපන් බොරු, ජ්විපෙද ආයුද අරන් මැරුවෙ??? ප්‍රේමදාසද ආයුද අරන් මැරුවෙ??? විජේද ආයුද අරන් මැරුවෙ????? නිකන් කට තිබ්බ පලියට කියවන්ඩ එපා. :no::no:

    බොරු කියන්නෙ මමද ? උඹ දකින්න ඇති මහජන පක්ශෙ හිටපු කෙනෙක් පත්තරේට කියලා තිබ්බ විජය මැරුවට පස්සෙ චන්ද්‍රිකාට ආරක්ශාව දුන්නෙ පොර කියලා. ආයුධ පුහුණුව ගත්තෙ උතුරෙ දෙමළ සංවිධානවලින් කියලා පාපෝච්ඡාරනයක් කරල තිබ්බා. දන්නෙ නැත්නම් කටවහගෙන හිටපන් නැත්නම් හොයලා දැනගනින් :angry::angry:
     
    මරනය හැමොටම එනවනේ,දේශපාලනය හින්ද මරනය එනවනම් අන්න තිරිසන් කම අනිත් දේශපාලන පක්ශ වල.විජේව ජවිපෙන් මරපු එකත් වැරදියි ගමනායකව,විජේවීරව ප්‍රේමදාස ඇතුලු unp බලු රැල ව්සින් මරපු එකත් වැරදියි.

    එහෙනං ප්‍රභාකරන් ව මරපු එකත් වැරදිද?
    මචං අපිට එකෙක් මැරයෙක් උනාට තව එකෙකුට වීරයෙක් ඒ අනුව ඒ ඒ පක්ෂ මොනවා හරි කරනවා. එතකොට භාරත මරපු කුඩු දුමියව ඔලුවේ තියන් ඉන්න රාජපක්ෂලා හරිද?
     
    Ex SL

    Junior member
  • Feb 14, 2014
    83
    9
    8
    vijaya kiyanne e dawaswala godak young genaration eke veerayek. not only as an actor
    but a very good singer , and politician.
    Most of all a good human being. :love:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අංගුලිමාල;16284413 said:
    මචං දෙගොල්ලක් වෙඩි තියාගන්න අස්සේ රිංගන එකා එක්කෝ මෝඩයෙක් නැත්තන් මැරෙන්න ආපු එකෙක්. ඒකයි මම කිව්වේ ජීවිත් අවදානමක් නැතුව සේවය කරන්න ඕන නං දෙස්පාලෙනේ නැතුව ඕන තරං කරන්න තිබුනනේ.
    ඔයා මොකක්ද මේ කියන්නෙ ජිවිත අවදානමක් තිබ්බ වෙඩි තිබ්බ ඉවරයි කියන එකද,මේ නොකිය කියන්ඩ හදන්නෙ? අම්මප හරි සරල තියරියක්නෙ,ඇයි බන් ඔය වගේ මොඩ කතා කියන්නෙ???:confused::confused:
     
    ඔයා මොකක්ද මේ කියන්නෙ ජිවිත අවදානමක් තිබ්බ වෙඩි තිබ්බ ඉවරයි කියන එකද,මේ නොකිය කියන්ඩ හදන්නෙ? අම්මප හරි සරල තියරියක්නෙ,ඇයි බන් ඔය වගේ මොඩ කතා කියන්නෙ???:confused::confused:

    ජීවිත අවදාමනම් තිබ්බ හැමෝටම වෙඩි තියන්නේ නෑ. ඒකත් ලොතරැයියක් වගේ. ගොඩක් උන් ගන්නවා එකෙකුට දෙන්නෙකුට ඇදෙනවා. ඕක තේරුම් ගන්න බැරි උඹ නේ බන් මෝඩ කතා කියන්නේ. විශේෂයෙන් ඒ කාලේ දේශපාලනේ කරපු එකෙක් අනිවාර්යයෙන් ඕක දැනගන්න ඕන. එහෙම නැත්තන් ඌ රට හරකෙක්.:rofl::rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අංගුලිමාල;16284432 said:
    එහෙනං ප්‍රභාකරන් ව මරපු එකත් වැරදිද?
    මචං අපිට එකෙක් මැරයෙක් උනාට තව එකෙකුට වීරයෙක් ඒ අනුව ඒ ඒ පක්ෂ මොනවා හරි කරනවා. එතකොට භාරත මරපු කුඩු දුමියව ඔලුවේ තියන් ඉන්න රාජපක්ෂලා හරිද?
    ප්‍රබාකරන්ව මරපු එක හරි,ඒක තස්ත්‍රවාදියෙක්නෙ වෙනම රටක් ඉල්ලපු එකෙක්, ඌම මරන්ඩ ඔනෙ.දැන් ජ්විපෙන් විජේව මරපු එක හරි කියන්ඩ කවුරු හරි ඉන්නවද?? නැනෙ හිතට එකගව කිසිම එකෙක්ට හරි කියන්ඩ බැ, එත් මහ කොටිය මරපු එක හරි කියනව ලංකාවෙ අතිමහත් බහුතරයක්.දුමින්ද වගේ චරිත වලට මිනිස්සු චන්දෙ නොදෙන්ඩ ඔනෙ,
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අංගුලිමාල;16284450 said:
    ජීවිත අවදාමනම් තිබ්බ හැමෝටම වෙඩි තියන්නේ නෑ. ඒකත් ලොතරැයියක් වගේ. ගොඩක් උන් ගන්නවා එකෙකුට දෙන්නෙකුට ඇදෙනවා. ඕක තේරුම් ගන්න බැරි උඹ නේ බන් මෝඩ කතා කියන්නේ. විශේෂයෙන් ඒ කාලේ දේශපාලනේ කරපු එකෙක් අනිවාර්යයෙන් ඕක දැනගන්න ඕන. එහෙම නැත්තන් ඌ රට හරකෙක්.:rofl::rofl:
    උබ මොනවද මේ කියන බයිල.වෙඩි තිබ්බ එක සාධාරනිකරනය කරන්ඩ අසාර්තක උස්සහරක් අරන්,මරයි කියල දැනගෙන දේශපාලනය කරන්නෙ රට හරක්ද????:confused::confused:
     
    ප්‍රබාකරන්ව මරපු එක හරි,ඒක තස්ත්‍රවාදියෙක්නෙ වෙනම රටක් ඉල්ලපු එකෙක්, ඌම මරන්ඩ ඔනෙ.දැන් ජ්විපෙන් විජේව මරපු එක හරි කියන්ඩ කවුරු හරි ඉන්නවද?? නැනෙ හිතට එකගව කිසිම එකෙක්ට හරි කියන්ඩ බැ, එත් මහ කොටිය මරපු එක හරි කියනව ලංකාවෙ අතිමහත් බහුතරයක්.දුමින්ද වගේ චරිත වලට මිනිස්සු චන්දෙ නොදෙන්ඩ ඔනෙ,

    විජේ මරපු එක හරි කියල මෙතන කවුරුවත් කිව්වේ නෑනේ. කිව්වේ ඒක විශේෂ දෙයක් නෙවෙයි ඒ කාලේ හැටියට සාමාන්‍ය දෙයක් කියල. අනික ඒ මරණේ දැන් උස්සල ගන්නේ විජේට ආදරේට නෙවෙයි ඒක පෙන්නලා මේ පාරත් උඹල වගේ මෝඩ සිංහලු ටික රවට්ටන්න.(උඹව නං ඕක රවට්ටන්න දෙයක් නෑ) නමුත් ව්ජේ විශේෂ මානව හිතවාදියෙක් නං නෙවෙයි. නිකම්ම දේශපාලන බලය හින්ද චන්ද්‍රිකා බැඳපු මෝඩයෙක්.
     
    උබ මොනවද මේ කියන බයිල.වෙඩි තිබ්බ එක සාධාරනිකරනය කරන්ඩ අසාර්තක උස්සහරක් අරන්,මරයි කියල දැනගෙන දේශපාලනය කරන්නෙ රට හරක්ද????:confused::confused:

    අන්න ඒක තමයි මමත් කියන්නේ. හතරවටින් වෙඩි තියාගන්න ඒ කාලේ මරන්නේ නැතිවෙයි කියල දේශපාලනය කරානං රට හරකෙක්.
     
    පිස්සු පුසා;16284479 said:
    දවසේ විහිලුව, ඊට වඩා හොඳ නැද්ද වේසියේ නාම යෝජනා නොදී ඉන්න එක:lol::lol::lol:

    :rofl::rofl::rofl:මුගේ අයිඩියා එක කුඩු විකුණන එකා අල්ලන්න නෙවෙයි. බොන උන්ව අල්ලන්න.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අංගුලිමාල;16284475 said:
    විජේ මරපු එක හරි කියල මෙතන කවුරුවත් කිව්වේ නෑනේ. කිව්වේ ඒක විශේෂ දෙයක් නෙවෙයි ඒ කාලේ හැටියට සාමාන්‍ය දෙයක් කියල. අනික ඒ මරණේ දැන් උස්සල ගන්නේ විජේට ආදරේට නෙවෙයි ඒක පෙන්නලා මේ පාරත් උඹල වගේ මෝඩ සිංහලු ටික රවට්ටන්න.(උඹව නං ඕක රවට්ටන්න දෙයක් නෑ) නමුත් ව්ජේ විශේෂ මානව හිතවාදියෙක් නං නෙවෙයි. නිකම්ම දේශපාලන බලය හින්ද චන්ද්‍රිකා බැඳපු මෝඩයෙක්.
    දැන් නෙමේ හැම අවුරුද්දකම විජේව මරපු දවසට මේක උඩ එනව මතක් වෙනව කතා කරනව.උබට විජේ එක්ක මොකක් හරි තරහක් තියෙනව වගේ පව් උබ, විජේව මැරුව මැරුව කියන්නෙ සමනයකෙට වෙඩි තැබිමක් එච්චරයි.විජේව මරපු එක පෙන්නල මොනව ගන්ඩද බන් මොඩ කතා කියන්ඩ එපා.
     
    ranilplus

    Active member
  • Nov 26, 2008
    544
    47
    28
    Athugalpura
    jvp එකට කවදාවත් ලංකවේ බලයට එන්න බැරි,
    වර්තමාන තත්වය කෙසේ වුවත් ඒ පක්ෂයට තියන අමිහිරි අතීතය නිසා සහ තවමත් එයින් පීඩා විදපු මිනිසුන් ජිවත්ව සිටීමත්ය. ගිනිපෙලෙල්ලෙන් බැට කාපු මිනිහ කණාමැදිරියාටත් බයයි. ඒවා තේරුම් ගත්ත එකේ හිටපු උන් තමා වමේ සිට දකුණට මාරු උනේ. මේ ආණ්ඩුව සමාජවාදී සළුපිලි පොරව ගත්තට unp 1ටත් එහා ගිය ධනවාදී සන්ධානයකි, වෙනසකට තියෙන්නේ unp ය එසේ කියා බලය ඉල්ලීමත් ආණ්ඩුව දේශප්‍රේමී, සමාජවාදී කියා ජනතාව ගොනාට අන්දවා බලය ඉල්ලිමත්ය.
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    මේ කතාව ඒ කාලේ ඉඳන්ම මතවාදයක් ගොඩ නැගුනු කතාවක් මචන්ලා. මේ ලයනල් කියන පුද්ගලයා ගැන සහ මේ සිද්දි මාලාව ගැන ලොකු ලිපි පෙළක් මීට අවුරුදු ගානකට කලින් පත්තරේක ගියා. එත් JVP එක මේ වෙනකම් ප්‍රසිද්දියේ පිලි අරන් නැහැ එයාල විජය මැරුව කියල. කව්රු කරත් මනුෂ්‍යයෙක් වේවා සතෙක් වේවා ඝාතනය වරදක් සහ හිමිකම් කඩ කිරීමක්. මම හිතන විදිහට මේ තමයි විජයගේ මල සිසුරේ පින්තුර වලින් එලියට ආපු පලවෙනි පින්තුරය. මම මෙතන උලුප්පන්න හදන්නේ JVP එක ඒ කාලේ කරපු දේවල් හරි කියන එක නෙවෙයි. එත් විජය ඝාතනය ගැන පැහැදිලි නිගමනයක් මේ වෙනකම් සාක්ෂි කිසිම කෙනෙකුට ඉදිරිපත් කරන්න බැරි උනා.
    මගේ පුද්ගලික මතයනම් විජය කුමාරතුංග ඝාතනය දේශපාලන ඩබල් ගේම් එකක් කියලයි.

    මාත් උඹගේ අදහසය එකඟයි සහෝ ඒක තහවුරු කරන්න එක්තරා සිද්ධියක් කියන්නම්,

    භීෂණ අවධියේ කොළඹ 7 ආසන්නයේ හමුදා කඳවුරක් පවත්වාගෙන ගියා. ඇත්තෙන්ම කියුවොත් මෙය වදකාගාරයක් ජ.වි.පෙ. නායක විජේවීරව අත්අඩංගුවට ගත් පසු මේ කඳවුරට අරගෙන එනවා. එකල මේ කඳවුරේ ප‍්‍රධානියා වෙන්නේ පසුකලක දිගුදුර විහිදුම් විශේෂ බලකායේ ප‍්‍රධානියෙන් ලෙස කටයුතු කල තුවාන් මුතාලිෆ්, විජේවීරගෙන් කඳවුරේදී ප‍්‍රශ්ණ කිහිපයක් නඟනවා. ඒ එක ප‍්‍රශ්ණයක තියෙනවා ඇයි විජය කුමාරණතුංග මැරුවේ කියලා? රෝහණ වීජේවීර අවඥාසහගත සිනහවකින් පිළිතුරු දෙනවා "ඒක ඔයගොල්ලගේ නායකයාගෙන් අහන්න කියලා"

    මේ කතාවෙන් විජයගේ මරණය පිටුපස කවුද ඉන්නේ කියලා පැහැදිලි වෙනවා.

    භීෂණ සමයේ ආණ්ඩුව කල ඝාතන ජ.වි.පෙ. ගිණුමට ගියා, ජ.වි.පෙ. කල ඝාතන ආණ්ඩුව ගිණුමට ගියා, පුද්ගලික පලිගැනීම් වලට කල ඝාතන ජ.වි.පෙ., ආණ්ඩු ගිණුම් වලට ගියා.

    එකල ලංකාවේ සාක්ෂි නැති මරණ වල අඩුවක් තිබුනේ නෑ
     
    Last edited:

    indisen

    Well-known member
  • Oct 28, 2009
    2,211
    183
    63
    everywhere
    :no::no::no:
    මෙතුවක් බිහිවූ කිසිදු ආණ්ඩුවක් මිනී මරා නැත....
    ජීවත් වන මිනිසුන් මරා ඇත....
    ඒ හුදෙක් ඔවුන්ගේ පැවැත්ම උදෙසාය....
    එයට ඔහු කවරෙක්දැයි ප්‍රශ්නයක් නැත....
    මෙතුවක් පැවති කිසිදු විකල්ප කණ්ඩායම්ද එසේය....
    අවිගත් , අවි නොගත් දෙපිරිසම එකය....
    අවිගත් රජයට විරුද්ධ සිංහල නොවූවන් වුවන් ත්‍රස්තවාදීන් ලෙසද, අවිනොගත් / ගත් රජයට විරුද්ධ සිංහල වුවන් දේශද්‍ද්‍රෝහීන් ලෙසද හදුන්වයි.....
    අනෙකුන් කඩාකප්පල් කාරීන් , විදේශ බලවේග ලෙසද හදුන්වයි......

    මේ සත්‍ය කවද අප තේරුම් ගනු ඇතිද?........
    :(:(:(
     
    Last edited:
    දැන් නෙමේ හැම අවුරුද්දකම විජේව මරපු දවසට මේක උඩ එනව මතක් වෙනව කතා කරනව.උබට විජේ එක්ක මොකක් හරි තරහක් තියෙනව වගේ පව් උබ, විජේව මැරුව මැරුව කියන්නෙ සමනයකෙට වෙඩි තැබිමක් එච්චරයි.විජේව මරපු එක පෙන්නල මොනව ගන්ඩද බන් මොඩ කතා කියන්ඩ එපා.

    මොනව ගන්නද? අනේ උඹ දන්නෙම නෑ? කිරි බෝතලේ කටේ ද?:rofl::rofl: