1. අංගුලිමාල

    CHELSEY එකේ බඩු හොඳද.?

    ආ :P මම ගල්කිස්සෙ ඉන්නෙ. අද නං නුවර යනවා. අවුලක් නෑ ගන්න බැරිඋනොත් කියහන් ගෙනත් දෙන්නං :yes:
  2. අංගුලිමාල

    ළමයා ගැන අංගුලිමාල කියන දේ

    ඒත් වැඩක් නෑ බං. ඔක්කොමල විදුහල්පති වෙන්න තමයි හදන්නෙ. මෙහෙම කරන්න තිබුන. අරෙහෙම කරන්න තිබුන. තනිකර ජෝක් කතා.:rofl:
  3. අංගුලිමාල

    CHELSEY එකේ බඩු හොඳද.?

    මම ලංකාවේ. එත් ලබන මාසේ ගිහින් එන්න තියනවා පොඩ්ඩක්. ඒකයි. මෙහෙන් ගන්න බැරිනං කියහන් ඩියුටි ෆ්‍රී ප්‍රයිස් කොහොමද නං දන්නෙ නෑ :baffled:
  4. අංගුලිමාල

    ළමයා ගැන අංගුලිමාල කියන දේ

    මෙහෙත් එහම තමයි අදහස. අනිත් ත්‍රෙඩ් වල ගොඩක් කියල තිබ්බේ මේක සාමාන්‍ය දෙයක්, විදුහල්පති හොයන්න ගියේ මොකටද, එයාට මොකටද අනුන්ගේ ෆේස් බුක්, ඉස්කෝලෙ ඇතුලෙ නෙවෙයිනෙ කියල.
  5. අංගුලිමාල

    CHELSEY එකේ බඩු හොඳද.?

    modakkda cam eka? mama march 28 airport eken enawa. onnam duty free eken genath dennam. laabayak thiyenam. (dan inne lankaawe :P)
  6. අංගුලිමාල

    Waiting for kapruka delivery

    :rofl: ko ara kapruka buwa dan enne nedda?
  7. අංගුලිමාල

    කොතලාවල දැරිය පියාට ලියූ ලිපිය

    අංගුලිමාලගේ අදහස් http://www.elakiri.com/forum/showthread.php?t=1600350
  8. අංගුලිමාල

    ළමයා ගැන අංගුලිමාල කියන දේ

    ළමයා ගැන අංගුලිමාල කියන දේ දැරියක් ගෙල වැලලා ගෙන මිය යාම ගැන තිබුන බොහෝ පුවත් බැලුවෙමි. එළකිරියේ බහුතරයකගේ තීරණය වී තිබුනේ විදුහල්පති වරයා වග කිවයුතු බවයි. ගොසිප් ලංකා වෙබ් අඩවියේ තිබූ ඇයගේ චායාරූප වගයක් ද මම දුටුවෙමි. මුලින්ම තිබුන රූපය දුටු මම වෙබ් අඩවියට වැරදිලා යයි සිතුවෙමි. මන්ද යත්...
  9. අංගුලිමාල

    Mobitel + Hutch

    නෑ. ඕනම වෙලාවක. ඒකයි වටින්නෙ කාලෙ හැටියට.
  10. අංගුලිමාල

    psychology හෙල්ප් එකක් දීපල්ලා

    මනෝ විද්‍යාව නං දන්නෙ නෑ. ඒත් හැමෝගෙම ජීවිත ඔහොම තමයි. කෙල්ල එක්ක තියන ප්‍රශ්නෙ නං හිතන්න එපා. යනවනං යන්න ඇරපන්. පස්සෙ තව කෙනෙක් හම්බ වෙයි. ජීවිතේ අසාර්ථක බවක් නං පේන්න නෑ. මොකද ඕනම ලොක්කෙක් කරන්නෙ ඔය ටික තමයි. රස්සාවට යනවා ගෙදර එනවා. නිකං ඉද්දි කරන්න දෙයක් නෑ. ඕවර් සෙන්සිටිව් එක ඔහොමම තියෙන්න...
  11. අංගුලිමාල

    Mobitel + Hutch

    කවුරු ජනාධිපති උනත් ආර්යාව මමයි කිව්වලු. කවුරු ගත්තත් කමක් නෑ මගේ මේ හිඟන 5GB 500rs එකට කෙලින්නෙ නැතුව.
  12. අංගුලිමාල

    මම අංගුලිමාල

    නයිස් ටු මීට් යූ හා
  13. අංගුලිමාල

    Spoken English Class Help...!!!

    ක්ලාස් හම්බ වෙනකම්ම බලං ඉන්න එපා. ඒවා ගැන විශ්වාසෙ තියන්නත් එපා. දැන්ම ඉඳන් තමන්ම මහන්සි වෙලා ඉගෙන ගන්න බලපන්. ක්ලාස් එකක් හම්බ උනොත් ඒකටත් පලයන්
  14. අංගුලිමාල

    අද~උදේ~කහකුරුල්ල

    :):yes::yes:මම හිතුවෙ නගරබද ඉකෝ සිස්ටම් එක වෙනස් වෙලා හන්දා සමහරවිට දෙගොල්ලොම එකට නැතුව ඇති කියල.
  15. අංගුලිමාල

    අද~උදේ~කහකුරුල්ල

    දන්න තරමින් කහ කුරුල්ලෙක් හිටියොත් ගිනි කුරුල්ලෙකුත් ඉන්නවමයි. මම ඉස්සර හිතුවෙ බොරු කියල. හැබැයි අපේ ගෙවල් ලඟට එද්දී නං එහෙමයි. ටවුමෙ නං ඉතින් කොහොමද දන්නෙ නෑ :lol::lol:
  16. අංගුලිමාල

    පර්සිගේ කතාව - තේරුම් ගන්න

    කෙහෙළිය ගේ නිවසේ තට්ටු දෙකක් පමණක් තිබියදී ලිෆ්ට් එකක් හයි කිරීම ඉතාම අසාධාරණ බව රජය පිළිගෙන ඇත. මෙසේ නිකරුනේ තේරුම නැතුව ලිෆ්ට් සවි කිරීම සම්බන්ධයෙන් ගතයුතු පියවර ඔවුන් දැනටමත් සාකච්චා කර ඇත. . . . . . . . . . . . .. . . . . . ඒ අනුව කෙහෙළිය ඇමති වරයාගේ නිවාස තට්ටු පහක් දක්වා රජයේ...
  17. අංගුලිමාල

    ඩයනා_ගමගේ

    අඩෝ ව් .... දේශ ද්‍රෝහියා............
  18. අංගුලිමාල

    මම අංගුලිමාල

    මමත් පොඩ්ඩක් චූන්. නයිස් ටු මීට් යූ.
  19. අංගුලිමාල

    mona Filed ekeda wada karanne?

    ඔව් මමත් එහෙම හිතන්න කැමතියි. ඒත් මේකේ ගොඩක් අය සමහර දේවල් සීරියස් ගන්න විදිහයි කතා කරන විදිහටයි මට නං හිතෙන්නෙ මං වගේම මොකුත් නොකරන උන් කියල.:rofl::rofl: අනික ගොඩක් අය අපේ කම ගැන කතා කරන විදිහට පිටරටින් කිසිම දැනුමක් ගත්තේ නැති, ඉංග්‍රීසි පොතක් කියවලම නැති ඉංජිනේරුවෝ කියලයි හිතෙන්නෙ.
  20. අංගුලිමාල

    mona Filed ekeda wada karanne?

    හරියට සාමදාන විනිශ්චය කාරයෝ වගේ. මොකා බැලුවත් සා.වී. මම දන්න එකෙක් කිව්වා උන්ගේ අයිය වැඩ කරන්නේ බැංකුවක කියල. බලද්දී මල්ටි ලක් කලර් බෑන්ක් එකේ. පේන්ට් මික්ස් කරනවා.

    No contents