අණවින කොඩිවින හදිහූනියම්

මොකද්ද බං උඹ කිව්ව එකක් මගේ නමින් කෝට් කරලා තියෙන්නේ? ටයිපිං මිස්ටේක් ද?
කොහොම උනත් ඔය උඹට තියනවැයි කිව්ව රෝගෙට යක්කු දෙයියෝ එහෙම මොකෙක්ගෙන්වත් මොකවත් කරගන්න බැරිද?:rofl::rofl:
 

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    නැකැත් රාල;16265185 said:
    අනේ මන්දා හැම වෙලේම නැට්ට පාග ගන්නවා. මම කිව්වේ අපිට නොතේරෙන හැම දේම බොරු නෙමෙයි කියලා.. :lol::lol: ඔය අසනීපෙට කියන්නේ නාසිස්ටික් පර්සනැලිටි ඩිසෝඩර් (narcissistic personality disorder) කියලා. නවීණ විද්‍යාවෙන් ඕකට බෙහෙත් හොයන් තියනවා:lol::lol::lol

    අංගුලිමාල;16265199 said:
    සොරි මචං දැක්කේ නෑ උඹේ නැට්ට. ගොඩක් රිදුනද?:rofl::rofl:

    සිංහලත් බෑ හරියට. බලන් යනකොට කයිවාරු ගැහැව්වට මහ මන්ද බුද්ධිකයෙක්.. :eek::eek:
     
    Last edited:

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    මෙන්න හෙල්මට් එකක් , හොල්මන් ,දෙයියො, අපාය, දිවියලොකෙ, මනොකායවල් , මැරුනට පස්සෙ උඩ යන විදිහ ,පෙරෙතයො ,කුම්බන්ඩයො ඔක්කොම බලගන්න පුලුවන් ,
    brain wave frq වෙනස් කරාම පෙනවලු


     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,244
    113
    Gotland
    කොඩිවින කපනවා කියල කලින් දවසේ වලලපු දේවල් ගොඩ අරං පෙන්නන්නේ හෙ හෙ
    ගිරයේ හුණු ගාල දෙහි කපල පෙන්නනව
    අර කොහෙද දේවාලෙක එකෙක් බිට්ටර වලට ඩයි ඉන්ජෙක්ෂන් එකෙන් දාල පෙන්නුවේ
    විද්යාකුලපති කියන කෙනා ඕව සැහෙන්න ගානක් අල්ලගට්ට
    කාලෝ පොන්සේකා ගිනි පාගල පෙන්නුවලු
    දේව බක්තියෙන් ශරීරයේ කටු ගහද්දි (හින්දු අය) ඉන්දියාවට ආපු සුද්දෙකුත් කටු ගහන් පෙන්නුවා
    ආසනික් ගැන කිව්වේ නාථ දෙය්යෝ ලු. පොර කව්ද ගෑනියෙක් මිට් වෙන්න අපු වෙලාවක තමයි ඔය ගැන කියල තියෙන්නේ. තව දේවල් ගැන කියල දෙන්න ඇති. දෙව්ලොව ආතල්
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    අපි වගෙ මිනිස්සුන්ට මනස දියුනු නැතිනිස මෙව තෙරුම් ගන්ඩ බැහැ තමයි , උබල ඔය දෙවල් දකින්න තරම් මනස දියුනු කරගෙනද බන්? මනස දියුනු කරගත්ත එකෙක් එක්ක කතා කරන්න ලැබෙන එකම කොච්චර දෙයක්ද ඉතින් . මටනම් හරි සන්තොසයි උබල වගෙ මනස දියුනු කරගත්ත අය එලකිරියෙන් අදුන ගන්න ලැබිම ගැන ....

    hinawela bada ridenawa oi mewwata
     
    නැකැත් රාල;16265234 said:
    සිංහලත් බෑ හරියට. බලන් යනකොට කයිවාරු ගැහැව්වට මහ මන්ද බුද්ධිකයෙක්.. :eek::eek:

    මට නං සිංහල හොඳට පුළුවන්. ඒත් උඹ ටෝක් එක දෙන්නේ තරු බලල අනාගතේ කියන්න. ඒ උනාට විද්‍යාව ගැනවත් ලෝකේ ඇත්ත තත්වය ගැනවත් මෙලෝ දැනීමක් නෑ.:rofl::rofl: තාම ගස් ගල් වලට වැඳ වැඳ පුස්කොල කියව කියව ඉන්නවා. මොනවා හරි වැඩකට ඇති දෙයක් ඉගෙන ගෙන මිනිහෙක් වෙන්න බලපන්. මිත්‍යා දෘෂ්ටියෙන් උඹට වැඩකුත් නෑ රටට වැඩකුත් නෑ.
     
    කොඩිවින කපනවා කියල කලින් දවසේ වලලපු දේවල් ගොඩ අරං පෙන්නන්නේ හෙ හෙ
    ගිරයේ හුණු ගාල දෙහි කපල පෙන්නනව
    අර කොහෙද දේවාලෙක එකෙක් බිට්ටර වලට ඩයි ඉන්ජෙක්ෂන් එකෙන් දාල පෙන්නුවේ
    විද්යාකුලපති කියන කෙනා ඕව සැහෙන්න ගානක් අල්ලගට්ට
    කාලෝ පොන්සේකා ගිනි පාගල පෙන්නුවලු
    දේව බක්තියෙන් ශරීරයේ කටු ගහද්දි (හින්දු අය) ඉන්දියාවට ආපු සුද්දෙකුත් කටු ගහන් පෙන්නුවා
    ආසනික් ගැන කිව්වේ නාථ දෙය්යෝ ලු. පොර කව්ද ගෑනියෙක් මිට් වෙන්න අපු වෙලාවක තමයි ඔය ගැන කියල තියෙන්නේ. තව දේවල් ගැන කියල දෙන්න ඇති. දෙව්ලොව ආතල්

    ඇයි බං අර සීය කියල ඩයල් එකක් ටී වී එකේ යමරෙට මන්තර සීන් කරේ. අන්තිමේදී ඌව කපල මරල හංගනකං ඌම දන්නෙ නෑ. උගේ දෙය්යෝ ඒ වෙලාවේ ඩියුටි ඕෆ් ලු.:rofl::rofl::rofl:
     

    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    අංගුලිමාල;16263051 said:
    ඔය කුණුහරුප නෙවෙයි බං:rofl::rofl::rofl: මෙන්න මේ දෙක කියවපන්

    stephen-hawking-a-brief-history-of-time-cover.jpg


    The-Grand-Design.jpg

    unta mona stephen hawking bun , nalin de silva kiyana manisika ledata wada mola karayek ne mehe unta:P:P
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,244
    113
    Gotland
    unta mona stephen hawking bun , nalin de silva kiyana manisika ledata wada mola karayek ne mehe unta:P:P

    ස්ටෙපන් හෝකිං = බටහිර යුදෙව් ඊනියා දැනුම = අප මේ මොහොතේ එළකිරි එන්නේ එහි ප්‍රතිපල නිසයි
    (ඇත්ත නම් මෙහි බටහිර නැගෙනහිර කියා දෙයක් නෑ සියලු ලෝකවාසී මිනිස්සු විසින් දියුණු කරගත් දැනුමකි)

    නලින් ඩ සිල්ව = සිංහලුන්ගේ / පෙරදිග දැනුම / දෙවියන් දුන් දැනුම = කෝ එහි ප්‍රතිපල ? :rolleyes:
    (ආසනික් ගැන නාථ දෙවියන් කියූ කතාව ??. නාථ ලොක්කා මේකම මිට කලින් වෙන රටක උන්ටද කියා තිබේ ?. එතකොට උට සිංහලුන්ට වඩා වෙන රටක උන් ලොකු උනා ?)
     

    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    ස්ටෙපන් හෝකිං = බටහිර යුදෙව් ඊනියා දැනුම = අප මේ මොහොතේ එළකිරි එන්නේ එහි ප්‍රතිපල නිසයි
    (ඇත්ත නම් මෙහි බටහිර නැගෙනහිර කියා දෙයක් නෑ සියලු ලෝකවාසී මිනිස්සු විසින් දියුණු කරගත් දැනුමකි)
    :yes::yes::yes:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    මේ POST එක බෞද්ධයන්ටම පමණක් මිස අන්යාගමිකයන්ට හෝ ආගමක් නොමැති අය සඳහා නොවන බව කරුණාවෙන් සලකන්න.​



    මම ඒ හැටි දෙයක් කියල නැති බව උඹටම පේනවනෙ.. අපි නිතර භාවිතා කරන පිරිත් වලින් දෙයක් අරන් තමයි කිව්වෙ.. මෛත්‍රී භාවනාව අපි පොඩි කාලෙ ඉඳලනෙ ඉගෙනගෙන තියෙන්නෙ!

    අනික මම තර්ක කරන්න මගෙ කාලය ගත කරන්න කොහෙත්ම කැමති නෑ.. ඊට වඩා මම කැමතී පලතුරු වට්ටියක් කාලා බුදිය ගන්න. මටත් වැඩ තියනවා ඕනෙ තරම්. කොහොමත් උඹට කියන්න තියන හැම දේම මම උඩ post දෙකේ කියලයි තියෙන්නෙ. ඒ නිසා තවත් (බුදු දහමේ බොහො තැන් වල නිතර කියවෙන) ඔය එකම සුලු කරුණ ගැන වාද කරන්න මගේ වටිනා කාලය නාස්ති කරන්න මම කොහෙත්ම ලෑස්ති නෑ. බොහොම කණගාටුයි ඒ ගැන. :no:

    අනික බුදු දහමේ අඩංගු සියලුම කරුණු ඔය කාලාම සූත්‍රයේ සඳහන් වෙනවද? එහෙනම් බුදු රජාණන් වහන්සේ දේශණා කරන්නෙ කාලාම සූත්‍රය විතරයි නෙ බන්! සාරාඅසංක කල්ප ලක්ෂයක් පෙරුම් පුරාගෙන බුද්ධත්වය ලාබාගෙන පහල වෙලා කරන බුද්ධ කාර්ය එක වරුවෙන් ඉවරයි!.

    බුදු රජාණන් වහන්සේ දෙශණා කල සියලුම කරුණු දැන් සඳහන් වෙන්නෙ ත්‍රිපිටකයෙ. බුදු රජාණන් වහන්සේගෙම ධර්මයෙන් කරුණුගෙන පැහැදිලි කිරීම බෞද්ධයෙක් කියන උඹ දකින්නෙ "දන්න බව කියව කියව යන, සූත්‍ර ඇම්මක්" විදිහටනම් උඹට ඔය ගැන කියන්න කාල ගත කරපු එක ගැන මම ඇත්තටම කණගාටු වෙනවා. එහෙව් උඹ මට කියනවා දීඝ නිකායෙ භ්‍රහ්ම ජාල සූත්‍රය කියවන්නලු!:baffled:

    අනික විශාලා මහනුවර අමනුශ්යයො ඇවිල්ල මිනිස්සු මරපු බවක් කව්ද කිවුවෙ? උඹනෙ කියන්නෙ! :lol: මං දන්නෙත් නෑ එහෙම එකක්!:lol: මිනිහෙකුගෙ ආයු කාලය තීර්ණය කරන්නෙ කර්මය. ඉතාම කලාතුරකින් තමා එහෙම නොවෙන්නෙ. බුදු දහමෙ සඳහන් වෙන්නෙ අමනුශ්යයො කරදර කරනවා කියලා මිසක් මරණව කියලා නෙවෙනෙ! උඹමනෙ වලිගෙ පාගගෙන තියෙන්නෙ! :lol:

    අමනුශ්යයො මිනිසුන්ට කරදර කරනවා කියල මම කියන්නෙ බුද්ධ දේශණා ඇසුරෙන්! උඹ එහෙම නෑ කියන්නෙ තනියෙන් හිතලා, මනෝ ගහලා!.. "මේ shenic කියන එකා මොකද්ද මේ කියවන්නෙ? මූ ඇත්තද කියන්නෙ? බොරුද කියන්නෙ? හොයලා බලන්න ඕනෙ!" කියලා හිතන්න තරම් නිහතමානී වෙන්න උඹට බැරි උනා! ඒ වෙනුවට උඹ කරන්න යනවා.. මොකද්ද?.. අමනුශ්යයන් කරදර/උපද්‍රව කරන්නෙ නෑ කියල ඔප්පු කරන්න.. කොහෙන්ද?.. බුදු රජාණන් වහන්සේගෙ ධර්මය ඇසුරෙන්.. දැන් කව්ද කියන්නෙ "අමනුශය උපද්‍රව තියනවා - මෙන්න විසඳුම්" කියලා.. බුදු රජාණන් වහන්සේමයි. දැන් උඹ යනවා බුදු රජණන් වහන්සේගෙම ධර්මය ඇසුරෙන් බුදු රජණන් වහන්සේ විසින්ම දෙශණා කරණ ලද ධර්මය බොරු කරන්න! .. කවදටද? ... සෙනසුරාදා හවසට! :baffled: සෙනසුරාදා හවසට උඹ කාලාම සූත්‍රය,බ්‍රහ්ම ජාල සූත්‍රය සහ වෙනත් සූත්‍ර ඇසුරෙන් බුද්ධ දේශණා ගනනාවකම සඳහන් වෙන "අමනුශයන්ගෙන් මිනිසුන්ට උපද්‍රව ඇත" යන බොහොම සරල මූලික සිද්ධාන්තයක් බොරු කරන්න යන්නෙ! :P හා! කොරහන්කො බලන්න! මාත් ආසයි බලා ගන්න... :lol:

    මට ඕකට reply කරන්න තරම් කාලය වැය කරන්න හිතුනොත් විතරක් මම reply කරන්නම්... කමක් නෑ උඹ ඔප්පු කරහන්කො! උඹ ඕක ඔප්පු කලොත්, මම බුදු සරණ යන එක නවත්වලා, අපිව මෙච්චර බොරුවෙන් රවට්ටපු බුදු රජාණන් වහන්සේව අතහැරලා ඉරිදා උදේ ඉඳලා මම උඹ සරණ යනව!... අම්මපා යනවා.. :lol:

    බොහෝම හොඳයි!.. උඹට ලේසි වෙන්න මම කරුණු ටික ගොණු කරන්නම්..

    1. උඹ ඔප්පු කරන්න ඕනෙ කිසිම අමනුශයෙක් මිනිස්සුන්ට කරදර/උපද්‍රව/බාධාවන් නොකරන බව.(යක්ශයන්, ප්‍රෙතයන්, කුම්භාණ්ඩයන්, නාගයන්, ගාන්ධර්වයන් හා මාරයාත් ඇතුලුව)

    2. උඹ ඔප්පු කරන්න ඕනෙ කිසිම දෙවි කෙනෙක් කිසිම මනුශ්යෙකුට උපකාර නොකල බව. (සතරවරම් දෙවිවරු, වෙනත් දෙවිවරු.. සක්‍ර දෙවින්ද්‍රයාද ඇතුලුව - ඇයි ඉතින් උපද්‍රව නැත්තම් උපකාර කරන්න එයි ඈ.. නේ?)

    උඹ ඔය ටික ත්‍රිපිටකයෙන් උදාහරණ සහිතව ඔප්පු කරන්න ඕනෙ හරිද?







    අම්මපා සහතික ඇත්ත... උඹට තෙරුවන් සරණයි.

    "දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා
    අට්ඨංග මග්ගසලිලා ජීනවචනනදී චිරං වහතුති"

    දසබලයන් වහන්සේ නැමති ශෛලමය පර්වතයෙන් පැන නැගී
    අමා මහා නිවන නම් වූ මහා සාගරය අවසන් කොට
    ආර්ය අෂ්ඨාංගික මාර්ගය නම් වූ සිසිල් දිය දහහරින් හෙබි
    උතුම් ශ්‍රී මුඛ බුද්ධ වචන ගංගාව
    (ලෝ සතුන්ගේ සසර දුක නිවාලමින්)
    බොහෝ කල් ගලාබස්නා සේක්වා!..

    (සලායතන සංයුක්තය - උද්දාන ගාථා)

    මචං කාලාම සූත්‍රය දහම් පාසැල් යන ඕනේ පොඩි එකෙක් දන්නවා. ඒකේ නෑ යක්කු ඉන්නවවත් නැතිවත් කතාවක්. ඒකේ තියෙන්නේ පොත පතේ සඳහන් උනාටවත්, ඇසින් දැක්කටවත්,ආරංචි මාර්ගයෙන් පැවත ආවට, පාරම්පරික විශ්වාස ඇදහිලු ආවට ඔහොම කරුණු කීපයක් අලලා ( කම්මැලියි ටයිප් කරන්න උඹ වගේ මුග්ධයෙක් නිසා ටයිප් කරන්නම හිතෙන්නේ නෑ දැන්) ඒවා කිසිත් පිළිගන්න එපා කියලයි. තමුන්ට හිතෙනවනම්, තාර්කානුකූලව පිලිගත හැකිනම් ඒත් විශ්වාස කරන්න එපා කියලා. ඔහොම කරුණු 10 ක් මත පමණක් පදනම්ව විශ්වාස කරන්න එපා කියලා. ඒකයි මම කිව්වේ මම පිලිගන්නේ නෑ කියලා. අනික කව්ද බං මුලින්ම සූත්‍ර ඇදගෙන මෙතන සියල්ල දත් බව පෙන්නන්න ගියේ.? උඹට උනේ මේකයි. මම දාපු සරළ පෝස්ට් එක උඹ කෝට් කලා දන්න බව පෙන්නගෙන යන්න. මොකද ඒක කියෙව්වම උඹට රිදුනා. උඹ හිතන් හිටි නිසා උඹ ලොකු බෞද්ධයෙක් කියලා. ඒත් හදි හූනියම්, අමනුශ්‍යය බලපෑම් විශ්වාස කරන ලිං මැඩියෙක් වෙච්ච උඹලා වගේ උන්ගෙන් එයිට වැඩි යමක් බලා පොරොත්තු වෙන්න බෑ බං. කාලාම සූත්‍රය නොදන්න උඹ ගැන කවර කතාද තව. උඹ හිතුවේ ඒකේ තියෙන්නේ යක්කු දෙවිවරු නෑ කියලා නේද.? ලොල්. අනික මොනාද බං ඔය අමනුෂ්‍යය කරදර.? පැපොල වගේ එව්වා හදන්නේ දෙවියෝද.? එහෙමනම් මචං අර වැරිසෙල්ලා සොස්ටර් කියන වයිරස් එක දෙවි කෙනෙක්. ගිහින් පැපොල හැදිච්ච එකෙක්ව කාමරේකට දාලා පහණක් පත්තු කරලා වැඳපන් මෙන්න අපේ දෙයියෝ මුගේ ඇඟ පුරාම කියලා. නිකන් ගොන් කතා කියන්න එපා බං. මම වලිගයක් පාගගත්තේ නෑ. උඹයි පාගගෙන හත්පොලේ ගාගෙන තියෙන්නේ. අනික උඹ වගේ ලිං මැඩියෙක්ට කරුණු පහදලා වැඩක් නෑ කියලා උඹේ අන්තිම පෝස්ට් එකෙන් තවත් තේරුනා. උඹත් යන්නේ කොහෙද මල්ලේ පොල් බයිලා ගහන්නේ. මම මෙතනින් එහාට උඹ වගේ ලිං මැඩියෙක් එක්ක තර්ක කරන්න යන්නේ නෑ. සෙනසුරාදා දාන්න යන එක ඉල්ලා අස්කරගන්නවා. මොකද මම නිහතමානී නැහැයි කිව්ව උඹ "කාළාම සූත්‍රය" දැම්මම ඒකවත් නොදැන මෙතන දාලා තිබ්බ ගොන් පෝස්ට් එක නිසා. උඹ ඔය දෙයියෝ, යක්කු, කුම්භාණ්ඩයෝ, පෙරේතයෝ මිනිස්සුන්ට බලපෑම් කරනකන් බලන් හිටපන්කෝ. මේ මතක ඇතුව පැපොල, සරම්ප, කම්මුල් ගාය හැදුනු එවුන්ව මිස් කරන්න එපා. උඹේ දෙවියෝ උන්ගේ ඇඟ ඇතුලේ ඉන්නේ වයිරස් කියලා තමයි අපි ඒවට කියන්නේ. අනුන්ගේ මත ඉවසන්න බැරිනම් පෝස්ට් කෝට් නොකර හිටපන්. මම දුක් වෙනවා ඊයේ දවසේ වටිනා කාලය උඹ වගේ ලිඳේ පීනන මැඩියෙක් එක්ක තර්ක කරන්න නාස්ති කළ එකට.
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    ස්ටෙපන් හෝකිං = බටහිර යුදෙව් ඊනියා දැනුම = අප මේ මොහොතේ එළකිරි එන්නේ එහි ප්‍රතිපල නිසයි
    (ඇත්ත නම් මෙහි බටහිර නැගෙනහිර කියා දෙයක් නෑ සියලු ලෝකවාසී මිනිස්සු විසින් දියුණු කරගත් දැනුමකි)

    නලින් ඩ සිල්ව = සිංහලුන්ගේ / පෙරදිග දැනුම / දෙවියන් දුන් දැනුම = කෝ එහි ප්‍රතිපල ? :rolleyes:
    (ආසනික් ගැන නාථ දෙවියන් කියූ කතාව ??. නාථ ලොක්කා මේකම මිට කලින් වෙන රටක උන්ටද කියා තිබේ ?. එතකොට උට සිංහලුන්ට වඩා වෙන රටක උන් ලොකු උනා ?)

    මේකේ ඉන්නේ ගොඩක් මිත්‍යයාදුෂ්ඨික ඩයල් බං. නොපෙනෙන බලවේග පස්සේ දුවන්නේ දුවලා දුවලා හති වැටිලා ජීවිතේ අසරණ වෙච්ච උන්. ඒකත් හරියට පිලිකාවක් හැදුනු මනුස්සයෙක් කීමෝ තෙරපි කරගන්න යන්නේ නැතුව සිංහල ආයුර්වේදේ, හෝමියෝ පති පස්සේ, ක‍ටු චිකිත්සාව පස්සේ පන්නනවා වගේ ගොන් වැඩක්.
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    අංගුලිමාල;16265983 said:
    ඇයි බං අර සීය කියල ඩයල් එකක් ටී වී එකේ යමරෙට මන්තර සීන් කරේ. අන්තිමේදී ඌව කපල මරල හංගනකං ඌම දන්නෙ නෑ. උගේ දෙය්යෝ ඒ වෙලාවේ ඩියුටි ඕෆ් ලු.:rofl::rofl::rofl:

    අන්තිමට ගුරුකම් කැපුව සීයලා ඩබල කොන "කට් ටිප්ස් - ටිප් කට්ස්" (සිංහලෙන් කියනවනම් ) කොන නැති මොහොමඩ්ලා දෙන්නෙක්. එතනම තේරෙනවනේ බං බොරුව. අනේ හුකේ. :lol::lol:
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    මොනවද බන් මේ උබ කියන්නෙ microscope එකින් බැලුවත් උබේ මසැසැට විතරයි පේන්නෙ උබ මොනවද කියවන්නෙ මම මෙතන කථා කරන්නෙ උබේ ඇස් වලට නොපෙනෙ දෙයක් ගැන... උබේ ඔය device එක නැතුව උබට waves පේනවද කියල මම අහන්නෙ :rofl: මම මෙතන කිව්වෙ නෑ හැම දේම frequency වලින් වැඩ කරනව කියල උබ හොදටම පටලවාගෙන දගලනව..

    අනේ කොල්ලො උඹ මෙතන පටලවගෙන.... මම කතා කරන්නේ උඹේ පියවි ඇස ගැන.....

    උඹ දැන් හැමතැනම බලන්නේ උඹේ පියවි ඇසින්... උඹේ පියවි ඇසෙට නොපෙනන දේවල් තියනවා සමහර ක්ශුද්‍ර ජීවීන් වගේ දේවල්... plant cells, animal cells ඕවා උඹේ පියවි ඇහට පේන්නේ නැහැ ඒවා තමයි microscope වලින් බලන්නේ

    තරංග ගැන කතා කලොත් Infrared waves උඹේ ඇසෙට පේන්නේ නැහැ... හැබැයි ඒව බලන්න පුලුවන් උපකරණ තියනවා

    මම කියනවට ගෙදර TV Remote එකේ button press කරද්දි phone cameraඑක on කරලා එකෙන් බලපන් උඹට පෙනෙයි





     

    ashenmaliya

    Junior member
  • Jan 29, 2012
    139
    8
    18
    වෙන්න බෑනෙ බන්! උඹලා බුදු රජාණන් වහන්සෙගෙ ධර්මය දන්නවනම් "ප්‍රේත වත්තු විමාන වත්තු" කියලා සූත්‍ර පිටකයෙ වෙනමම කොටසක් තියනවනෙ... ඒකෙ තනිකරම තියෙන්නෙ ප්‍රේතයින් සහ දෙවියන් ගැන නෙ?

    රතන සූත්‍රය කියවල බලපන්කො මොන හෙතුවටද බුදු රජාණන් වහන්සේ ඒක දෙශණා කලේ කියලා... අමනුශය උපද්‍රව වලින් මිදෙන්නනෙ..

    බුදු රජාණන් වහන්සේ ආටානාටිය සූත්‍රය දෙශණා කරලා තියෙන්නෙ මොකටද කියලා හොයල බලපන් කො... යක්ශ, ප්‍රේත, කුම්භාණ්ඩ, නාග පිරිසකටනෙ දෙශණාකරන්නෙ..

    ප්‍රේතයන්, යක්ශයන්, දෙවියන්, අසුරයන්, බ්‍රහ්මයන්, නාග, නිරය, දිවිය ලොක, ප්‍රේත ලොකය, බ්‍රහ්ම ලොකය යනදී දේවල් විශ්වාස නොකරන අය බෞද්ධ වෙන්න බෑ කොහෙත්ම... මොකද ඒවා ගැන දේශණා කරන ලද්දේ බුදු රජාණන් වහන්සේ විසින්ම පමණක් නිසා...

    ඇසට පෙනෙන දේ පමණක් නම් උඹලා පිලිගන්නෙ උඹලා කොහොමත් බෞද්ධ වෙන්න බෑනෙ? මොකද බුදු කෙනෙක් පහල වෙන්නෙ ඇසට නොපෙනෙන ලොකයක්, ස්වභාව ධර්මයේ ඇසට නොපෙනෙන පැතිකඩක් ගැන හෙලිදරවු කරලා ලොක සත්වයින් දුකෙන් මුදවා ගන්න නෙ! නොපෙනෙන ලොකය පෙනෙන්නෙ, ක්ර්මානුරූපව ලැබෙන විශේෂ හැකීයාවක් තියන අයට,සමත භාවනාව වඩලා ධ්යාන ලාභීන්ට හෝ අනාගාමිවත් වෙන අයට විතරයි.

    තෙරුවන් සරණ ගිය බුදුරජාණන් වහන්සේගෙ ශ්‍රාවකයෙක් නම් ඕවා පිලිගන්න පෙනෙන්න උවමනා නෑ.. ඉතින් තෙරුවන් සරණ ගිය ශාවකයන්ව උඹ සලකන්නෙ "ආත්ම ශක්තියක් නැති පෙන්ද පාන්කඩ පොරවල්" විදිහටනම්, උඹෙ බෞද්ධකම ගැන තදිම සැක කරන්න සිද්ද වෙනවා.. :no:

    මම මෙහෙම කිවුවෙ උඹ "බෞද්ධ" කියලා විශේෂයෙන් සඳහන් කරපු නිසා විතරයි.. හරිද මචන්! නැත්තම් මම මේක කීයටවත් කියන්නෙ නෑ.. මොකද මේ මාතෘකාව අදාල වෙන්නෙ බෞද්ධයන්ට නෙ.. වෙනත් ආගම් වල අයට හෝ ආගමක් නැති අයට මේවා අදාල නෑ නෙ..! :yes:

    වැරදිම් වෙනවනෙ.. වැරදීමක් වෙලානම් හදාගනින්.. ඔය සමහර කරුනු කියන්න කලින් ටිකක් හිතපන්... :yes:

    එලටම කියලා තියෙනවා , අන්ගෙ අලි පණ්ඩිත ටෝක් කොහෙන් ගියාද දන්නෙ නෑ
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    Machan batahira widyawen api weda gannawa,api igena gaththeth oka,kotinma ada jeewath wenneth batahira widyawath ekka..eth ehema una kiyala batahira widyawa 100%k hari naha machan..api eka piliganna kamathi na,kotinma hethuwa api eken wada ganna e math yapena nisa...ita eha dhewal godak thiyenawa..

    batahira widyawa kiyanne,api deyak hoyagena,eka aththa kiyala oppu karanna apima parikshana karala apima oppu karaganna deyak,eke yamthak durakata niwaradi dewal thiyenawa eth 100% newei... oya warnawaliya hoyagatthe widyawa nisa..eth oka othanin nawathina ekakda kiyanna katawath ba..oka othanin iwarrai kiyala kiyanne,apita hoyaganna puluwan de ochcharai kiyana eka misak..oka thamai hama dema kiyana eka newei machan..

    meka mata hithena de.. :)

    Machan good point, mekai batahira widyawa kiyanne on going process ekak

    widyawa padanam wenne research walin.. api ada research ekakin prove karanawa theories ekka ewa practical implement karanwa, samahara ewa sarthaka wenawa samahara ewa asarthaka wenawa... e results walin tawa research wenawa ohoma digatama wela tamai knowledge base eka hadenna
    widyawen hoyana dewal weredenna puluwan, habai e weradi widyawa thulinma oppu karanawa...

    onama research 1ka type I and type II errors kiyala tiyanawa... ewa weradiy nam eka hypothesis eka karagena prove karanawa
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    ශබ්ද තර0ග වල ලොකු බලයක් තියෙනවා..මෙක නවින ලොකෙත් එක්ක කලිසම පස්ස පෑත්තෙන් තට්ටමෙ බාගයක් පෙන්න අදින අයට තෙරුම් කරන්න අමරුයි..එහෙම අයට කරදරයක් වෙන්නම ඔනා බුදුන්ව දෙවියන්ව මතක් වෙන්න...වදින එකෙකුට වෑදුනාවෙ..බුරන එකෙක් බිරුවා වෙ....:lol: