පට්ට විදියට අමතක වෙනවා බන් මේ ලඟදි ඉඳල දවසක් ගැනී කිව්වා පානුය් බිත්තරය් ගේන්න කියල අරන් ඇවිත් තියෙන්නේ පානුය් යෝගට් 5 කුය් .ආපහු දවසක් ජොකා කියල ඇඳගෙන ඇවිත් තියෙන්නේ ගැනිගේ පරණ ජන්ගියක් .අද බස් එකේදී ලේන්සුව අදිනකොට සාක්කුවෙන් එලියට ආවේ පරණ ජොකෙක් .මේ යන විදියට බෙහෙත් ගන්න වෙය් වගේ ,අමතක වෙනවා කිව්වම බෙහෙත් දෙය්ද බන් ඩොක්ටර්ස්ලා .
වැල සැහෙන්න බැලුවහම ඔහොම වෙනවා








