පරණ පොත් නැවත නැවත ප්‍රයෝජනයට ගන්න එක නම් හොද දෙයක් තමයි... ඒත් නැවත පාවිච්චි කරන්න පුලුවන් ඒව විතරක් අරන් ඉතිරි ඒවට අලුත් පොත් දුන්නනම් වටිනව.... මම බලපු පොත් සෙට් වල English work book එක විතරයි අලුතින් දීල තිබුනේ.... අනික්වා ඔක්කොම හද්ද පරණයි....
සමහරක් පාසල්වලට ටැබ් දෙන ගමන් පිරිසකට මෙහෙම...