AC එකක් හයි කරගෙන උබනම් පුදුම කරුමයක් ගෙවන්නේAC eke 27C set karala Eco mode danna. wattage eka 300W wage adu wenawa. cool eka poddak adu wenawa. mama nam Fan eka danawa mokada AC eka wedi karoth tawa 150-250W wedi wenawa, fan eka dammama 40W wedi wenne. hot nethi nisa fan eka mara comfortable.
අම්මෝ බ්‍රෑන්ඩඩ් බ්‍රෑන්ඩ්නිව් සල්ලි කාර මහත්තයා මොකෝ දවස් 5, පැය 10ක් පාවිච්චි කරන්නෙ, සල්ලි තියෙන එකේ පැය 24ම, දවස් 7ම පාවිච්චි කරන්නකො හිගන්න වගේ සලාකෙට පාවිච්චි නොකර. 27 මදි කියන කබර හමක් ඇති බ්‍රෑන්ඩ්නිව් සල්ලි කාර මහත්තයෝ සල්ලි කාරය නිසා ඔය පරන එක අයින් කරලා අලුත් එකක් ගන්න, ඕක කූල් වෙන්නෙ නෑ බ්‍රෑන්ඩ්නිව් සල්ලි කාර මහත්තයෝdan uba hithan inne energy meter use karanna danne uba witharai kiyalada? energy meter hamba une lagadida
thota 27c wala inna ona nam Fan ekak daganin. ane ubala wage used AC araganne na ban, ow mama henama salli karaya. kohomath brand new thama araganne,
AC ekak aragena eka enjoy karaganna baruwa, energy meter gahagena, lontha temperature set karagena ohoma hingana widiyata use karanne ithin uba wage moda bayyekma thamai.
usage monitor karana ekai, oya wage lontha widiyata use karana ekai dekak

Paya 6 nam duwanne Non Inverter eka labai, 27c niyama gaana, katu 3 kathaawa mokakda? Auto daanna epa cool mode dapan. Ape gedara 28 dewanne, mama 27 daane horen![]()
. Solar nisa kohomath Elec bills nam no issue.
kw kiyada ban solar eka ongrid da ? unit kiyak set wenwada maseta ? kagenda kare ? monawada aul ehema thiyenne ? cost eka kohomda giya ?
Meka haripanasonic Inverter A/C ekak use karanne . 12000BTU. mama num 28 dagena A/C eke fan speed eka middle wage thiyagena inne..hodatama seethalay..eliye 33 wage thiyenne dawalta. humadity adu nisa 28 dammath cool. 26 ta wage dammoth inna amaruy seethala wadiy. dawasata paya 9 wage use karanawa day time.A/C eken bill eka units 30k wage wadi une. A/C eke fan eka kelinma body ekata enna position karala lock karala thiyenne . eka thama startegy eka
unit 33 da ? inverter nisa wennathi, mage thiyenne non inverter sisil 12000btu ekak man nam maxiumum 6hrs wage dawasakta danne, math dan 27-28 wage danne auto noda fan speed 1 or 2 wage dala balanna oni me month eke. rata fridge ekath off karnwa. me maseth balala eth wadi nam ongrid 5kw ekakata yanawa wena karnna deyak na,panasonic Inverter A/C ekak use karanne . 12000BTU. mama num 28 dagena A/C eke fan speed eka middle wage thiyagena inne..hodatama seethalay..eliye 33 wage thiyenne dawalta. humadity adu nisa 28 dammath cool. 26 ta wage dammoth inna amaruy seethala wadiy. dawasata paya 9 wage use karanawa day time.A/C eken bill eka units 30k wage wadi une. A/C eke fan eka kelinma body ekata enna position karala lock karala thiyenne . eka thama startegy eka
machan 28 dala,fan speed eka 3 wage dala kelinma ube body ekata wadinna harawala move wenne nathi wenna fix karapan .ethakota hodatama seethakla enawa. wasting aduyunit 33 da ? inverter nisa wennathi, mage thiyenne non inverter sisil 12000btu ekak man nam maxiumum 6hrs wage dawasakta danne, math dan 27-28 wage danne auto noda fan speed 1 or 2 wage dala balanna oni me month eke. rata fridge ekath off karnwa. me maseth balala eth wadi nam ongrid 5kw ekakata yanawa wena karnna deyak na,
pissuda hutto danna deyak kiyapan..27°C ට දාලා තියා ගන්න A/C මොන පකටද ඕයි.Fan එකක් දැම්මත් අපේ අැඟ 25°C ට වගේ නිවෙනවනෙ ඉබේම.
අනික අපේ ගොන් හුත්තල හිතාගෙන ඉන්නෙ දවසෙ පැය 6 ක් A/C දාලා තිබ්බාම බිල අඩුයි කියලා. පක තමයි. පොඩ්ඩක් හිතපන්කො දවසට පැය 6 ක් fridge එක දාල තියලා කෑම බීම ටික cool කරගෙන, ඉතිරි පැය 18 ම fridge එකේ දොරවල් ටික අැරල දාල තිබ්බා කියල. මාසෙට යන බිල හිතාගන්න පුළුවන් නේද.
Inverter වුණත් නැතත් A/C එකට යන වියදමට වැඩිපුරම බලපාන්නෙ තියෙන උෂ්ණත්වය cool කරන්න යන වියදම මිසක් දිගටම තියාගෙන ඉන්න යන effort එක නෙවෙයි. A/C එකක් පාවිච්චි කරනවා නම් දවසම එකදිගට දාල තියන එකයි හොඳම දේ. විශේෂයෙන්ම A/C එකකට ගැළපෙන විදිහට අදාළ කාමරේ double glasses දාලා, හිල් වහලා, බිත්ති / වහළ වුණත් පුළුවන් නම් insulation coating එකක් වගේ දාලා තියෙනවා නම් එ‍්ක තමයි ගාණ අඩු කරගන්න හොඳම ක්‍රමය.
එහෙම නැතිව උඹට පැය 6 cool හුළං ඕන නම් කරන්න තියෙන හොඳම වැඩේ indoor cooler unit එකක් ගනින්. අන්න එ‍්වා නම් ඉතින් එහෙම දේකට ගැළපෙනවා.
වැඩකට නැතිව ගොන් අාතල් එකට A/C මැෂිමක් අටවගෙන 27°C ට තියාගෙන පුකේ පලු දෙක පුටු දෙකේ තියාගෙන වගේ ඉන්න එක හරි යන වැඩක් නෙවෙයි. එක්කො solar panel ටිකක් ගහල A/C එකට එ‍්කෙන් power එක දීපන්, විශේෂයෙන්ම දවල්ට වගේ නම්. නැත්නම් ඉතින් එ‍්කෙ වියදම භාර ගනින්.