1. WhiteWalker

    ඉඳි ආප්ප විකුනලා SAITM යන්න

    ඉඳි ආප්ප විකුණල ජනාධිපති වුන මිනිස්සු ඉන්න රටක් මේක :yes: හැදුවොත් බැරි නෑ ලැවරිය විකුණල හරි යන එකා යයි :yes:
  2. WhiteWalker

    රජ කාලේ කුණු දැම්මේ කොහාටද?

    රජකාලෙ මිනිස්සු ජීවත් වුනේ සොබාදහමත් එක්ක :yes: කුණු කියල මොනාද තියෙන්නෙ ? කෑම එතුවෙ රත් කල්ල ගත්ත කෙහෙල් කොලේක කැන්ද කොලේද, වැස්සට ඉහලුවෙ හබරල කොල, බත් බැන්දෙ කොලපත් වල කෙහෙල් කොල වල ඒව කොහොමත් ගහෙං වැටිල ගහමුල පෝර වෙන ඒව කොහෙට විසික් කලත් ප්‍රශ්නයක් වුනේ නෑ :no: සුද්ද ඇවිත් පරිබෝජනවාදෙ හුරු...
  3. WhiteWalker

    දැන් නම් 2න්1ක් එකක් වෙන්න ඇදලා අරිනව

    සිරාවට බං කිව්වෙ :( ඉතිං ඔයාට ලේ බඩේලිය ගියාද නැද්ද කියල අපි කොහොමද දන්නෙ ? :oo: මට නං හිතෙන්නෙ ඇත්තක් වුනත් ලේ බඩේලිය යයි කියල :yes:
  4. WhiteWalker

    Job එකක් කරන ගමන් ඩොකෙක් වෙන්න

    පුලුවන් :yes: වුනහම කියන්න මං එනව බෙහෙත් ගන්න :D
  5. WhiteWalker

    දැන් නම් 2න්1ක් එකක් වෙන්න ඇදලා අරිනව

    ඔව් අපේ ගෙදර ලිග් ගල් තුනත් ඔය වගේ ආපු එකෙක් උස්සල තිබ්බ :( ගෙදර බල්ල විතරයි ඉඳල තියෙන්නෙ ඌ කෑගහල කොහෙද ගමේ අය එකතු වෙනකොට ඌ ඒකත් අරං ගිහිං :( අපි උයන්න විදිහක් නැතුව සතියක්ම කඩෙං කෑවෙ :( මහ කාලකන්නි හැත්ත බං ඕව කරන උන්ට බොන්න වතුර උගුරක්වත් නැතුව මැරෙන්න ඕනෙ :angry:
  6. WhiteWalker

    දැන් නම් 2න්1ක් එකක් වෙන්න ඇදලා අරිනව

    ඕක එවන කෙනාට නග්ගන්න භය ඇති :yes: භය නැති කෙනා නග්ගනව :baffled:
  7. WhiteWalker

    Inami Avandya

    බුදු අම්බේ ඔලුවෙ පොඩි :shocked: කකුල් දෙක තියෙනව වංගෙඩියක් වගේ :eek: මිනිස්සු මේ කොයිබටද පරිණාමය වෙන්නේ ? :eek:
  8. WhiteWalker

    දැන් නම් 2න්1ක් එකක් වෙන්න ඇදලා අරිනව

    අපේ පැත්තෙ ඉන්නව කිලෝ 50ක් විතර බර අයිය කෙනෙක් එයා අඳුනන අක්ක කෙනෙක්ගෙ ගෙදරකටත් ඕකක් එනව කිව්ව :( කිලෝ මීටර් 7ක් විතර උඩ නග්ගල නේ බාන්නෙ ? :dull:
  9. WhiteWalker

    ඥනසාර හමුදුරුවො හැංගිලා ඉන්න පුලුවන් තැ&#3505

    ත්‍රස්තවාදියො ? :shocked: මං හිතුවෙ ඒ ගොල්ලො ලෝකෙ තියෙන සාමකාමීම ආගම පතුරුවන්න වෙහෙසෙන ජනහිතකාමී සැදැහැවතුන් පිරිසක් කියලනෙ :( ISIS එකෙං මොනාද කල්ල තියෙන ත්‍රස්තවාදී වැඩ ? :eek:
  10. WhiteWalker

    අරුම පුදුම අඩුකුලේ සින්හලේ දේශප්‍රේමීන්

    කියන දෙයක් තේරෙන්න කියපං මිනිහො නැත්තං නිකා ඉඳපං :angry: අනික දැන් තෝ අපිට මොකක්ද කරන්න කියන්නෙ ? කුණු සුද්ද කරන්නද ? :angry: තොගෙ වත්තෙ කුණු තෝ සුද්ද කරගනිං තෝ හිතුවද elakiri එක හදල තියෙන්නෙ තොට වත්ත සුද්ද කරගන්න කියල ? :angry: ඈ බොල මූසල අවලම් බල්ලො තෝ තණකොල කපන මැශිමකයි forum එකකයි වෙනසවත්...
  11. WhiteWalker

    මුළු රටේ ම අවධානයට යොමුවූ උමා ඔය ව්‍යාපෘතš

    ඔව් වෙන්ඩ ඇති එහෙම ලොකු අවුලක් නෑ වැස්සොත් පොඩ්ඩක් යට වෙනව ඒක 2020 බලේට ආවාම හරිගස්සනව කොහෙද හදන්න කලිං ගෙදර යැව්වනෙ :yes:
  12. WhiteWalker

    පැතු වෙනස උදාවෙයි-රෝහලුත් වහයි

    රනිල් ගිහිං බෝ කල්ල තියෙන්නෙ හරි නරකයි ලමයි නෑනෙ ඉතිං බෝ කරන්න ඇති අනික් අයත් ලමයි හදන්න කලිං මැරෙන්න :angry: කලිං ආණ්ඩුව තියෙන කාලෙ ඔය ලෙඩ මොකවත් නෑ ආණ්ඩුව මාරු වුනා විතරයි aids පවා හුලඟින් බෝවෙන්න ගත්ත :( පාලකයන්ගෙ තියෙන කාලකන්නි කම කශුද්‍ර ජීවින්ටත් දැනෙනව :(
  13. WhiteWalker

    මුළු රටේ ම අවධානයට යොමුවූ උමා ඔය ව්‍යාපෘතš

    ඔය පැති කොහොමත් ගංවතුරට යටවුනා ඒක හයිවේ එකේ වැරැද්දක් නෙමේ :no: එහෙම වැරැද්දක් කියන්නවත් මේ ආණ්ඩුව කරන්නෙ මොනාද ? මොකුත් නොකර ඉන්න එක ඇරෙන්න මේ ආණ්ඩුවට කරන්න පුලුවන් දෙයක් නෑ :no: උමඟ මහින්ද ගිහිං කැපුවද ?නෑනෙ ඒකෙ වැරැද්ද අදාල සමාගමේ රටේ වෙච්ච හැම දේකටම වැරදි මහින්දද එතකොට ? :frown:
  14. WhiteWalker

    එලකිරියට

    එලකිරියට image upload කරන්න එපා ඉඩ ඉවර වෙලා අපිට ත්‍රෙඩ් එකක්වත් දාගන්න බැරිවෙයි :( postimage.org එකට upload කල්ල [img] ටැග් මැද්දෙ link එක දැම්මාම පේනව :yes:
  15. WhiteWalker

    අපේ_යුධ_ඇතා

    මාගේ සාතිශය සංවේගය :(
  16. WhiteWalker

    prashnayak udaaw

    ඉක්මනට මැරිල පලයන්ඩයි එන්නෙ :yes:

    No contents