ඔහු විටෙක කෝකියෙකි විටෙක රියදුරෙකි විටෙක ආදරණීය අසල්වැසියෙකි :yes:
කිලෝමීටර් 7ක් 8ක් නග්ගන ඩ්‍රෝන් වලට එරෙහිව නිර්භීතව හඬ නගන්නෙකි බීඩි උරන්නෙකි :yes:
තරු පහේ හෝටල් වලිංද කයි තේ එකක් බී බඩගින්නේද සිටියි :yes:
මෙය අප සැම බලාපොරොත්තු වූ සැබෑ වෙනස නොවේද ? :eek: