1. WhiteWalker

    හත්තිලව්වයි - පස් ගුණයක් වුණා

    ඉතිං TV එකේ බලන්න එපා :no:
  2. WhiteWalker

    පාතාලය නැවත

    එනකොට නං කිව්වෙ මරණ දඬුවමට මගෙ නං විරුද්ධත්වයක් නෑ කියල එහෙම කියපු එකා දැන් ආයුධ පෙන්නන්නවත් එක්ක යන්නෑ :angry: ඕකුන්ගෙ පවුල් පිටිං මරල අත පය කපල කොකු වල එල්ලල තියන්න ඕනෙ විඳෝල විඳෝල මැරෙන්න :angry:
  3. WhiteWalker

    පොන්න ඩෙංගු නැති කරමු

    බුද්ධිමත් නැති සත්තුන්ට බුද්ධිමත් සතාට වඩා හොඳට ඒ පරිසරේ ජීවත් වෙන්න පුලුවන්නං බුද්ධිය කීය වුනත් වැඩක් නෑ වඳවෙලා යන එක යනවමයි :( වත්ත සුද්ද කල්ල බං තියෙන්නෙ ඒ වුනාට ඩෙංගු මදුරුවො දැන් ගලායන ජලයෙත් බිත්තර දානවනෙ ඉතිං වෙලට මක් කරන්නද ? ඒකත් ගොඩ කරන්න ඕනෙ එහෙනං :( මේක කරන්න පුලුවන් දෙයක් නෙමේ බං :no:
  4. WhiteWalker

    පොන්න ඩෙංගු නැති කරමු

    විඳවන්න වෙනව තමා කරන්න දෙයක් නෑ ඉතිං මක් කරන්නද ජීව ලෝකයෙ හැටි :( ලොකු ඩයිනෝසරයො වඳ කරං තමා පොඩි සත්තු ඇතිවුනේ :(
  5. WhiteWalker

    අපි ඔක්කොම බොරු කාරයෝ

    අපි ඔක්කොම බොරු කාරයෝ සංස්කෘතික ආක්‍රමණයක දී හැරෙන්න යම් සංස්කෘතියක ඇති දැනුමක් ගැන වෙනත් සංස්කෘතියක් මත පදනම් වී විග්‍රහ කිරීමෙන් එතරම් වැඩක් වෙන්නේ නැහැ. මේ කාරණය හරිහැටි තේරුම් ගැනීමට නොහැකි වීම නිසා අනවශ්‍ය වාද විවාද ඇති වෙනවා. යමකු මිය ගිය පසු සිදු වන්නේ කුමක් ද යන ප්‍රශ්නයට පිළිතුරක් දීමේ...
  6. WhiteWalker

    පොන්න ඩෙංගු නැති කරමු

    ඔහොම හිතන නෑයෙක්ට හැදුනොත් කියනව නැත්තං ගුටි කන්න වෙන්නෙ මූසල කතා කියනව කියල :( මම නං හැදුනොත් කිසි ප්‍රශ්නයක් නෑ මදුරුව මට වඩා මේ පරිසරේ ජීවත් වෙන්න සුදුසු සතෙක් බව පිලිගනිමින් මැරිල යනව :yes: :(
  7. WhiteWalker

    පොන්න ඩෙංගු නැති කරමු

    සොබාදහම මිනිසා වෙනුවෙන් හැදිල හිතාගෙන අපි ජීවත් වෙන්නෙ :( අපිත් කරුමෙට ඇතිවෙච්ච තවත් එක සත්තු රැලක් විතරයි :( ඩයිනෝසරයන්ට මැමත්ලට වුන දේම අපිට වඩා මේ පරිසරේ ජීවත් වෙන්න පුලුවන් අපිට අභියෝගයක් වෙන සතෙක් ආව දාක අපිටත් වෙනව :( මදුරුව අපිට වඩා මේ පරිසරේ ජීවත් වෙන්න සුදුසුයි :( try කල්ල ගේමක් දීල...
  8. WhiteWalker

    පොන්න ඩෙංගු නැති කරමු

    වැව් කුඹුරු සේරම ගොඩ කරන්න වෙයි එහෙනං :( ඕව හරියන්නෑ පරිසරේ ජීවත් වෙන්න සුදුසුම ජීවියට ඉඩ දීල අපිත් වඳ වෙලා යන්න ඕනෙ :(
  9. WhiteWalker

    ට..හික..න ඉන්ගිරිසි බන්,,

    මට නං වැරැද්දක් පේන්නෑ ඔය අගේට ලියල තියෙන්නෙ ? :eek:
  10. WhiteWalker

    කතෝලිකයො වරෙල්ල

    ඉතිං කියවන්න හොයා දීපියකො :growl:
  11. WhiteWalker

    sunil perera ta wenasa epa weyi

    ඔයා ඡන්දෙ දෙනවද ? :eek: මම නං දෙන්නෑ :no: 2020දි මං දෙන්නෙ පාඨලීට බලමු කව්ද දිනන්නෙ කියල :dull:
  12. WhiteWalker

    කතෝලිකයො වරෙල්ල

    ඇයි දැන් කතෝලික නොවෙන අයට දැම්මොත් බාන්න තහනම්ද ? :growl: නිකා හිටාං තියෙන එකෙක් දාපං මටත් ඕනෙ :angry:
  13. WhiteWalker

    කවදා හරි ඕනෑ වෙයි 2 - සමථ මණ්ඩල

    අනේ උගෙ රසඥතාවෙ :lol: ජීවිතේට වේදිකා නාට්ටියක් බලල නැද්ද කොහෙද මුල්ම වතාවට බලන්න යන්න තමා AC ගැන ඇහුවෙ :yes: හා බොරුද ? :dull:
  14. WhiteWalker

    කවදා හරි ඕනෑ වෙයි 2 - සමථ මණ්ඩල

    ඔව් ඕකට කොහොමත් පිස්සු :( මගෙන් වේදිකා නාට්ටි බලන්ඩ යන්ඩ AC ගැන අහනව දවසක් පිස්සං කොටුවෙන් පැනල ආපු එකෙක්ද කියලත් සැකයි :(
  15. WhiteWalker

    මට ඩෙංගු හැදිලා

    මට නං ඩෙංගු හැදුනොත් එලකිරි එන්නෑ :no: භය වෙන්න එපා පලවෙනි පාර වැඩිය මැරෙන්නෑ දෙවනි පාර හැදුනොත් තමාලු ගොඩක් මැරෙන්නෙ :yes: තියෙන කොල් ඔක්කොම බීල බලන්න කෝක හරි හරියන්නැතෑ :yes:
  16. WhiteWalker

    කවදා හරි ඕනෑ වෙයි 2 - සමථ මණ්ඩල

    ඔහොම හිටියට ඔයාටත් වැදගත් වෙයි :(
  17. WhiteWalker

    මහින්ද ජනාධිපති වෙලා ඉන්නවා දැක්කා ආපහු

    තව ටික කාලයක් ගිහිං රනිල් අගමැති වෙලා ඉන්නවත් හීනෙන් පෙනෙයි :(
  18. WhiteWalker

    කවදා හරි ඕනෑ වෙයි 2 - සමථ මණ්ඩල

    පිස්සං කොටුවෙ එකත් දාපං ඕකට වඩා ඒක වැදගත් වෙයි මේකෙ ඉන්න උන්ට :(
  19. WhiteWalker

    නෑ

    මොකුත් නෑ :no:
  20. WhiteWalker

    සමථ මණ්ඩලය

    තේරුමක් නෑ බං ඔන්න ඔහෙ මැරෙමු :(

    No contents