1. WhiteWalker

    කසාදය යනු

    තෝ දන්න රෙද්ද තමා එතකොට දුවලට උකපු එකාගෙ මුනුබුරු පුත්තු අරං ගියෙ උයං කන්නද දන්නෑ නේ ? :angry:
  2. WhiteWalker

    කසාදය යනු

    ඈ මිනිහො කොල විතරක් කන්න තෝ බඳින්නෙ එලදෙනක්වද ? :angry: එතකොට තෝ කොටියෙක්ද ? :angry: ඈ බොල මූසල අවලං බල්ලො කොටියෙකුයි එලදෙනකුයි බැඳල තෝ ලමයි කඩෙං ගන්නද හිතං ඉන්නෙ ? :angry:
  3. WhiteWalker

    කසාදය යනු

    බඳින්නැතුව මැරෙන්න ඕනෙ :yes:
  4. WhiteWalker

    දොස්තර බල්ලන්ට ගහ පියවු

    මං උඹව කොලොප්පමට ගන්න හදපුවාම උඹ එනව මාව කොලොප්පමට ගන්න :angry: මෙහෙම කරන්න බෑ මිනිහො මං යනව යන්න රෙද්ද :angry:
  5. WhiteWalker

    දොස්තර බල්ලන්ට ගහ පියවු

    ආන්න ඒක තමා මාත් කියන්නෙ :yes: වසයි වගේ පෙනුනට හරි හිත හොඳ මනුස්සය :yes: දැන් ආයෙ ජනාධිපති වෙන්නෑනෙ :( හිත වාවන්නෑ :no:
  6. WhiteWalker

    BDRIP ඇවිල්ලා :D

    තව 0.5ක් මක් කරන්නද බං මේ ටික ඇති :D වැඩි තන්නාසෙට ගිහිං තියෙන ටිකත් නැති වෙයි ඒ ගමන :( https://yts.ag/movie/kong-skull-island-2017 මේකෙ download එබුවාම 720p ලින්ක් එක පෙන්නනව :yes:
  7. WhiteWalker

    දොස්තර බල්ලන්ට ගහ පියවු

    ඒකනෙ :( මුන් ඔක්කොම එකතු වෙලා ඒ අහිංසක මනුස්සයව පටලෝල පටලෝල ගියා :( දැක්කද අර පහර දීම ගැන කියල තිබ්බ සෑහෙන්න කම්පා වුනාලු :( පව් හරි නං මේව මාධ්‍යය වල පෙන්නන්නත් නාකයි එතුමාට කම්පනේ හැදෙයි :( කවදාවත් තමන්ගෙ ආණ්ඩු කාලෙ උද්ගෝශණේකට වේවැලක්වත් අරං යන්න දුන්නැති හෙලයේ අවසන් රජතුමා :(
  8. WhiteWalker

    රාජිත

    people change :yes: opinions change :yes:
  9. WhiteWalker

    BDRIP ඇවිල්ලා :D

    මගෙ 5යිනෙ :confused: 4D කිව්වෙ ? :eek: දන්න තරමින් නැද්ද කොහෙද :no: තියෙනව නං yts.ag එකේ තියෙනව :yes: දවල් බෑවෙ :confused:
  10. WhiteWalker

    දොස්තර බල්ලන්ට ගහ පියවු

    අනේ පව් මහින්ද :( හැමෝම එතුමව පඹගාලවල් වල පටලල අන්තිමට පටලවපු උන් කොහෙවත් එතුමා බැනුම් අහනව :( අපි මේ වගේ දේවල් හෙලා දකිනව :(
  11. WhiteWalker

    Alien Attack ekak

    :lol: :lol:
  12. WhiteWalker

    ඩෙංගු ගැටලුව ටත් විසඳුම

    ඉතිං හරිනෙ බං මදුරුවනෙ ශාක භක්ශක ඒ වුනාට ඌ කීට අවස්ථාවෙදි අනික් මදුරු විශේෂයන්ගෙ කීටයන්ව කනව :yes:
  13. WhiteWalker

    දොස්තර බල්ලන්ට ගහ පියවු

    ඔව් ඊට පස්සෙ ඩිස්පැන්සරි වලටත් බෙහෙත් දෙන්න එන එක නවත්තපුවාම අපි උඹලෑ දිහා එන්නං බෙහෙත් ගන්න :angry:
  14. WhiteWalker

    SLIIT leak

    හා :dull:
  15. WhiteWalker

    SLIIT leak

    ඌ කවුරු වුනාම තොට මොකද මිනිහො අනික් මිනිස්සුන්ගෙ පෞද්ගලික දේවල් හොයාගන්නැතුව උඹ උඹේ වැඩක් බලාගනිං :angry:
  16. WhiteWalker

    SLIIT leak

    :angry: :angry: ඔව් පාඩමක් ඉගෙන ගත්ත :(
  17. WhiteWalker

    කුමාර් ගුණරත්නම් කොටියෙක් ද?

    අනුර කුමරා කරන්නෙත් ඕකනෙ :confused:
  18. WhiteWalker

    Serapu natuwa wililajawe duwana Doctor

    ඉතිං මාධ්‍යයට පොනී නොසිටින්නත් ඒ මනුස්සයට අයිතියක් තියෙන්න ඕනෙ :dull: මීඩියා කාරයො strike පෙන්නනව කියල ඉස්පිරිතාලෙ වාට්ටු අස්සෙ රිංගල ඇඳන් වල ඉන්න අයවත් පෙන්නනව හරි නං ඕව තහනම් කරන්න ඕනෙ :angry:
  19. WhiteWalker

    BDRIP ඇවිල්ලා :D

    මං නං බෑවෙ seedr.cc එකට දාල අවුලක් නෑ බාලත් ඉවරයි මේ බලන්න හදන ගමං :eek:
  20. WhiteWalker

    Iceland jobs.

    caregiver කියන්නෙ මොකක්ද ගරු අගමැති තුමනි ? :confused:

    No contents