1. WhiteWalker

    SLIIT leak

    :angry: මං ගාව නෑ *ත්තනේ pm කරන්න එපා :angry:
  2. WhiteWalker

    SLIIT leak

    ටහුකන්ඩ යකෝ මං බොරුවට කිව්වෙ මං ගාව ඇති රෙද්දක් නෑ pm කරන එක නවත්තපියව් :angry: ඕන්නැති රෙද්දවල් කියවන්න යනවට මටත් හොඳ පාඩං :(
  3. WhiteWalker

    පොලීසියේ-සහ-STF-

    අනේ ඕකුන්ගෙ reputation එක. address එක මුලම තියෙන්නෙ gossip කියල ආයෙ කුමන කතාද :dull:
  4. WhiteWalker

    SLIIT leak

    SAITM එකේ එකක්තියෙනව එපාද ? :confused:
  5. WhiteWalker

    BDRIP ඇවිල්ලා :D

    :no: yts දෙන්නෙ 264 :yes:
  6. WhiteWalker

    Udeni Attanayake ♥♥♥♥

    පිළිකුල් භාවනාව කරන්න හොඳයි :angry: මුන්ගෙ පොටෝ ගහන්න යන උන්ට වැඩි කල් යන්න කලිං ගිහි ජීවිතේ එපා වෙනව ඇති නේ බං මෙහෙම උන්ව දකිද්දි :confused: යකෝ අප්‍රිකාවෙ කැලෑ වල ඉන්න හිපපොටේමස්ල ලස්සනයි මීට වඩා :confused:
  7. WhiteWalker

    BDRIP ඇවිල්ලා :D

    මොනිටරේ තියෙන්නෙත් තිත් 728යි 1080බාල මොනා බලන්නද :angry:
  8. WhiteWalker

    BDRIP ඇවිල්ලා :D

    දෙකම එකයි කැමති එකක් කිව්වෑකි :yes: ඒ 1080p එකනෙ මම බාන්නෙ 720p ඒක 883MB :yes:
  9. WhiteWalker

    Lahiru Weerasekara arrested

    අනේ පව් :(
  10. WhiteWalker

    පොලීසියේ-සහ-STF-

    ගොසිප් :rolleyes: කව්ද දන්නෙ දොස්තරලට බන්නන්න බොරුවට account එකක් හදාගෙන දැම්මද කියල ඔක්කොම කලු කල්ල දානව කියෝන අයත් ඉතිං බයිනව :confused:
  11. WhiteWalker

    BDRIP ඇවිල්ලා :D

    Kong Skull Island BDRIP එකක් ඇවිල්ලා :D https://yts.ag/movie/kong-skull-island-2017 කැමරා කොපි බලපු අඩුකුලේ පර හැත්තට වැඩක් නෑ BDRIP එකක් එනකං හිටපු අය බාගන්න :love:
  12. WhiteWalker

    STF එකෙන්_අදත්_කාලා

    tv series බලල පිස්සු හැදිච්ච එකෙක් :angry: ස්ට්‍රියික් එක ඉවර වුනාම අංගොඩ ගිහිං ඕක පෙන්නගන්නව :angry:
  13. WhiteWalker

    STF එකෙන්_අදත්_කාලා

    මරල හරි ගන්නද යන්නෙ ? :shocked:
  14. WhiteWalker

    STF එකෙන්_අදත්_කාලා

    බීලද ? :confused:
  15. WhiteWalker

    ගාණක් හදමු

    කව්ද උත්තො නාකියො තුන් දෙනා :angry:
  16. WhiteWalker

    ගාණක් හදමු

    වෙනව :yes: ඔය a b කියල කියන්නෙ දිගවල් නෙමේ :no: දෛශික :yes: දෛශික වල ඔහොම වෙනව :yes:
  17. WhiteWalker

    ගාණක් හදමු

    ඉස්කෝලෙ පන්ති වල තේරුම් ගන්න උගන්නන්නෑ බං :no: විබාගෙට එන ටික හුරු කරනව විතරයි :sorry: තනියම හොයල තේරුම් ගනිං :D එතකොට තමා ආස හිතෙන්නෙ :D
  18. WhiteWalker

    ඉස්සොත්_හොරට හදනවා

    මං දැක්කෙ ස්පෝක් හොරට හදනව වගේ :dull:
  19. WhiteWalker

    ගාණක් හදමු

    මෙහෙම තියෙනව කියල ගත්තාම OQ = OA + OB ත්‍රිකෝණයක් ගත්තොත් මෙහෙම එනව :yes:
  20. WhiteWalker

    ඉංග්‍රීසියෙන් කියන්නෙ මොකක්ද ? :/

    අහ් දැන් දැක්කෙ හරි ඒක තමා :D

    No contents