අස්ගිරි ප්‍රකාශය හා බුදුසසුන
ජාතික ව්‍යාපාරයට සටන් කාමීන්, දේශපාලන විචාරකයන්, දාර්ශනිකයන් ආදී වශයෙන් දැන් තරුණ ජවය එකතු වී තිබෙනවා. ඔවුන් ජනමාධ්‍යයෙහි වීර වික්‍රම ප්‍රකාශ කරනවා. මා එවැනි කිසිවකුවත් නො වෙයි. එවැන්නන්ට අනුව මා වැඩකට ඇති දෙයක් කියන්නේ නැහැ. පසුගිය දා එක්තරා භික්‍ෂූන් වහන්සේ නමක්...