ලංකාවෙ දේශපාලනේ
ලංකාවේ දේශපාලනේ මෙච්චර චාටර් වෙන්න හේතුව, රටක් විදියට අසාර්ථක වෙන්න හේතුව මම දකින විදියට.
අපේ රටේ දේශපාලනය කරන්නෙ ඒකට සුදුසු අය නෙමෙයි. මම කැටගරි 5ක් දැකල තියනව ප්‍රබුද්ධ දේශපාලනයට නුසුදුසු උනත් දේශපාලනය කරන.
1. මැරමෝඩ දේශපාලකයින්
මුන්අතමයි ලංකාවෙ වැඩියෙන්ම ඉන්නෙ. අපෙගමේ හිටිය මැර පවුලක්. උන් පොඩිකාලෙ සෙල්ලම් කලේ අපිත් එක්ක. ඉතින් අපි හොඳටම දන්නව උන්ගෙ හැටි. උන්ට ඕනෙ කොහේ ගියත් එක වෙන්න. ළමා සමාජෙ හරි කමක් නෑ උන්ට ඕනෙ භාණ්ඩාගාරික හරි සභාපති හරි. වෙන එකෙක්ට ගියොත් ඌ එක්ක මල. ඌ අනිව ගුටි කනව. උන් ඇමති සම්බන්ධතා වලින් ගියා ජපානෙ. එකෙක් යන්තන් ආට් කරල A/L වැඩ දෙකක් පාස් ඌව දාගත්ත මීටර් කියවන්න ලංවිමට. මම දන්න දෙයක් උන් පට්ටම ආත්මාර්ථකාමී යි. ඒවගේම පාලනයක් නෑ මෝඩයි. ආවේගශීලියි.. සල්ලි හොයන්න ඕන දෙයක් කරයි. දැන් ලොකු එකා චන්දෙ ඉල්ලල ප්‍රාදේශීය සභා මන්ත්‍රී. මුලින්ම ක්‍රිකට් ටූනමන්ට් එකක් ඕගනයිස් කරල කොල්ලොන්ට බොන්න දීල තමයි චන්ද කරන්න කොල්ලො හොයා ගත්තෙ. මුන්ගේ චරිත ලක්ෂණ බැලුවොත් මහින්දානන්දලාට වෙල්ගමලාට හරීන්ලාට මර්වින්ලාට හරියටම ගැලපෙනව. උන් ආත්මාර්ථකාමී යි, වේගශීලියි, කුහකයි, රටට මොකක් උනත් තමන්ගෙ ප්‍රතිරූපෙ තමන්ගෙ වාසිය ගැන හිතන්නෙ. උන්ට පොඩි බලයක් ලැබුනාම ඉක්මනටම ඔළුව ඉදුමගන්නව. එන්නෙ පහල මධ්‍යම පාන්තික හෝ දුප්පත් පවුල් වලින්. ඒ වගේ පවුල් වලින් එතනට යන්න ඉතින් මැර කම් ජඩකම් නැතුව බෑ. ඉඳල හිටල සල්ලි තියන පවුල් වලින් එනව.
2. උගත් නූගත් දේශපාලකයන්
මුන් ගොඩක් ඉහල මධ්‍යම පාන්තික හරි ධනවත් පවුල් වල උන්. ගොඩක් උන් ලෝ වගේ ඩිග්‍රි එකක් කරල ලෝයර් වෙලා නැතඝගදේශපාලනය පටන් ගන්නව. ඒත් මම දැකල තියන දෙයක් උනුත් දේශපාලනයට සල්ලි වියදම් කරල ඇවිල්ල ආවට පස්සෙ දූශිත වීමෙ සම්භාවිතාව වැඩියි. පවුලේ අය දේශපාලනේට එහෙන් මෙහෙන් ගෑවිලා නිසා දේශපාලනය කරන්න එනව. මුන් ටයිකෝට් ඇඳන් උගතෙක් බුද්ධිමතෙක් වගේ තමයි රඟන්නෙ. ඒත් අර පලවෙනි කැටගරිය තරම්වත් මොලයක් නෑ. උන් වැඩක් කරගන්න බැරි ඕගනයිසින් පවර් නැති සල්ලි නැත්තම් ලොඳත් නැති කටින් විතරක් ගේම ගහන ඩයල්. උන් ඇත්තටම උගතුන් නෙමෙයි. ලෝ කොලේජ් ගිහින් නීති කටපාඩම් කරල උගතෙක් වගේ රඟනව විතරයි. උන් ගොඩක් වෙලාවට එදාවේල ටුවර්ස් දේශපාලකයො. සුජීව විජේදාස හර්ෂ වගේ උන්.
3. පාරම්පරික දේශපාලකයන්
වැඩිය විස්තර ඕනෙ නෑනෙ. දේශපාලනයෙ නම තිබ්බ පරම්පරාව කින් එනවනම් මොකෙක් උනත් කමක් නෑ. චතුර වගේ මානසික රෝගියෙක් උනත් කමක් නෑ. රනිල් මහින්ද චන්ද්‍රිකා මේ කැටගරි එකේනෙ. මේ කැටගරි එකෙන් පොඩි හරි සම්භාවිතාවක් තියනව හොඳ එකෙක් එන්න ඒත් තාමනම් නෑ. රනිල සෙට් වෙනව උඩ කිව්ව 2 ට මහින්ද සෙට් වෙනව 1ට. චන්ද්‍රිකා වෙනම කැටගරි එකක.
4.ජනප්‍රිය චරිත
උයෝව් උයෝව්... උයෝව්.... රන්ජා. මේ ගැන ලියන එකත් තේරුමක් නෑ.
5. බ්‍රේන්වොෂ් වෙච්ච අලිගිල්ල දිවුල්
උඩ ඉන්න උන් උන්ට හරි හම්බකරගන්නව කියමුකො. මුන් කොහෙටවත් වැඩක් නෑ. ගොඩක් ඉන්නෙ ඉගෙනගත්ත උන්. ඒත් තමන්ව කවුරුහරි බ්‍රේන්වොෂ් කරනව කියල තේරුම් ගන්නවත් මොළයක් නොතිබ්බ උන්. උගත් මෝඩයෝ කියන එකේ සංකේතයක්. කන්නන්ගරගෙ පිහිටෙන් ඉගෙනගෙන චේගුරා සමරන උන්. උන් දන්නෙ සංවර්ධන ව්‍යාපෘති නතර කරන්න රට කරන උන්ට වැඩේ අමාරු කරන්න විතරයි. මුන් රටේ අධ්‍යාපන පද්ධතියටත් හානියක්. මුන් පවතින්නෙ දුප්පතුන්ගෙන්. රටේ දුප්පතුන් වැඩිවෙන තරමට මුන්ට චන්දත් වැඩියි.මුන් කොච්චර ඉගෙන ගත්තත් වැඩක් නෑ මාක්ස් ලෙන්න් කියල අලි වගයක් මුන්ගෙ ඔළු ගිලල. මුන් කවුද කියල අමුතුවෙන් කියන්න ඕන නෑනෙ.
ඇයි මෙතනින් එහා හොඳ එකෙක්වත් හොයාගන්න නැත්තෙ.
මමනම් පලවෙනි හේතුව විදියට දකින්නෙ මනාප චන්ද ක්‍රමය. දෙවනි එක අධ්‍යාපන ක්‍රමයේ දුර්වල තාවය. O/L වලින් පිටවෙන උන්ට තාක්ෂණික අධ්‍යාපනය අනිවාර්ය කලානම් හරි. එහෙම උනානම් උන් පෝස්ටර් ගගහ පාරෙ යන්නෙ නෑ.උගත් + බුද්ධිමත් + අවංක + හොඳ පෞෂයක් තියන එකම එකෙක්වත් මම පාර්ලිමේන්තු වෙ දැකල නෑ. විභාග දෙපාර්තමේන්තුව වත් මැදිහත් වෙලා IQ , Apitude and Attitude ටෙස්ට් එකක් තියල psycho check කරල ( නාසිසම් උන්ව කපල ) මුන්ට චන්දෙ ඉල්ලන්න දෙන්න බැරි ඇයි.
උඹලා අඳුනගත්ත මේ වගේ තව කැටගරි තියනවද. Everyone has a bias. තමන්ගෙ හිතේ බයෑස් ගතිය පාලනය කරල උත්තරයක් දෙමු බලන්න.
සංවාදයට විවෘතයි.

Last edited: