මචන් තරහ වෙන්න එපා මෙහෙම කිවුවට.සමහරවිට දැන් උඹ අපහසුතාවයට පත්වෙලා ඇති.එත් උඹේ ප්‍රශ්නෙට උතර දෙන්න මේ මොහොතේ දැනුමක් මට නෑ.නමුත් යමක් කියන්නම්,තනි සුදු ඉරේ ඉස්සරකරන්න එපා,කහ ඉරේ කොහොමත් අවදානමෙන් වාහනේ පදවන්න,වන්ගුවේ වැරදිලාවත් ඉස්සර කරන්න එපා.අපි අවුරුදු 10ක් 12ක් ඉස්කෝලේ ගිහිල්ල ඉගෙන...