1. MAHESH80

    Door to Door delivery

    ෆාඩා එක හොඳයි.කිලෝ එකට අඩු 300යයි.ලංකාවේ කොහෙට ගියත්.කෑෂ් ඕන ඩිලිවරි ගෙවීම් මාසෙට දෙපාරයි.කෑෂ් ඔන් ඩිලිවරි නෙමේ නම් ෆ්රෝන්ට් එක්ස්ප්‍රස් එක හොඳයි .
  2. MAHESH80

    දෙනියාය සමුපකාරය පොහොට්ටුව පරාදයි… ජවිපෙට ජයක්..

    එප්පාවල තමා ලංකාවේ හොඳම කෝප් එක තියෙන්නේ.උතුරුමැද වැඩිම සේල් මේකේ.මෙහෙ කාගිල්ස් /කීල්ස් වලට දැන් චාන්ස් නෑ.සර් මේකත් කයිද දන්නේ නෑ.මොකද?අලුතෙන් පත්වෙලා ඉන්න උන් දිගට හරහට හොරකං කරනවා.
  3. MAHESH80

    දෙනියාය සමුපකාරය පොහොට්ටුව පරාදයි… ජවිපෙට ජයක්..

    ඇයි එහෙම කියන්නේ.මේවා ඔයාලට නැද්ද ?
  4. MAHESH80

    Door to Door delivery

    කිසිම එකක් 100% හොඳ නෑ.ලාබ බැලුවොත් සවිස් චීප්.ඕකයි තත්වේ.මොනවගේ දේවල් ඩිලිවරි කරන්නද කිවුවොත් සාමාන්‍ය මට්ටමෙන් දන්නා දේ කියන්න පුළුවන්.(මම නිතරම කුරිය සවිස් කීපයක් එක්ක වැඩ කරනවා)
  5. MAHESH80

    ඥානසාර ගේ ⁣දේශනාව අහන්න

    අපේ සර්,සර් පට්ටමත් බලු කළා,කුදැල්ලො ම හොයා හොයා මෙට්ට උඩ තියල රටත්,ජාතියත්,සාසනයත් බලු කළා.
  6. MAHESH80

    ඉම්රාන් ඛාන්ගේ දේශපාලන පරිනත භාවය මැනේ

    ඇහේ පොල් පරාලයක් තියාගෙන ඉන්නේ වෙන නැද්ද තැනක් තියා ගන්න,ගෙදරත් වහලයක් නැද්ද ඕක දාන්න?මට ගෙනත් දියන් ලිපේ දාන්න. එතකොට උඹේ ප්‍රශ්නේ ඉවරයි. ගානට වඩා සීරියස් උනහම වැඩ අවුල් වෙනවා.අපි මීට වඩා අමාරු කාල ගොඩක් පහු කළා. බය නැතුව හිටින්.
  7. MAHESH80

    ඉම්රාන් ඛාන්ගේ දේශපාලන පරිනත භාවය මැනේ

    මුල්ලකට වෙලා කොම්පියුටරේ ඉස්සරහ ඉඳන් කඩේ යනකොට ඔහොම හිතන එක සාදාරනයි.සිංහල බහුතරයක් මොනවගේද කියල බලන්න හරියට සමාජෙට බහින්න ඕනා.උඹට රස්සාවක් නැත්තන් වරෙන් ලැපත් අරන්,මාත් එක්ක මෙහෙ කුඹුරු වැඩ කරන්න.ගොඩ කෑල්ලේ හොඳ පැලක් හදල තියනවා.සිග්නලුත් තියෙනවා.සෝලා පවර් තියෙන්නේ ෆුල් ඔප්ෂන්.තේ එකක්...
  8. MAHESH80

    me wage kenekta pawak siddawenawda?

    පවක් සිද්දවෙනවා නෙමෙයි ,ඕක තමයි පව.දැන් පඩිසන් දීල තියෙන්නේ.ඔතනින් ගොඩගන්න කාටවත් බෑ.තමන්ටම තේරුනොත් තමා.
  9. MAHESH80

    ත්‍රිපිටකය කෑලි කෑලි වලට ඉරල දැම්මොත් ඔබ මොකද කරන්නේ?

    නියම වෙලාවට වැදගත් නුලක් දැම්ම.ඔය කරුණ හැමෝටම අවබෝද වේවා කියල ප්‍රර්ථනා කරනවා.
  10. MAHESH80

    ගෙදර බේබද්දයෙක් බීලා කරදර කරනවානම් මොකද්ද කරන්න ඕනි ?

    කකුලක් කඩපන්.ඉස්පිරිතාලේ ගෙනියන්නේ නැතුව උඹ සාත්තු කරපන්.
  11. MAHESH80

    මාලබේ.. Cinec කට්ටුව බොඩීමක්

    කොට්ටාවේ හෝ මහරගම ඉඳන් යන්න කැමති නම් උදවු කරන්න පුළුවන්.කාල බීල ගෙවල් වල වටේ මිනිස්සු එක්ක සහයෝගෙන් ඉන්න පුළුවන් නම් කියපන්.මට සල්ලි එපා.(හැබැයි ජෝගි සීන් බෑ)
  12. MAHESH80

    පූස් පැටියව ගෙනාවෙ පිළියන්දල ඉඳල

    මෙහෙත් ඉන්නවා බන් සත්තු ජාතියක් මී ගොං කියල.මරු නම.ඕක උඹේ නමේ පිටිපස්සට දා ගත්තනං උපාදියක් වගේ පෙනෙයි (Mee gon) 😂
  13. MAHESH80

    ලංකාවෙ ජීවත් වෙන්න හොඳම ඒරියා එක

    ඒ මල්ලි ඔයාට දකින්න පෙන්න තියන විදිය.ඊට වැඩිය සංකීර්ණ ක්‍රමයක් මේ රටේ දුවන නිසා ඒක සමහර විට ඔයාට තේරුම් ගන්න බැරී වෙයි.(මම කියන්නේ බොරු කියල හිතල අහක දාන්න) මේ ක්‍රමයනිසා මෙහෙ කන්න නැති වෙන්නේ නෑ.මම එක නුලක කිවුව අඹ කිලෝ 1 අහන්නේ රුපියල් 50 ට කියල.කිලෝ එකට සාමාන්‍ය අඹ 4ක් අනිවාර්යෙන් තියනව.ඒක...
  14. MAHESH80

    සුදු ඉරෙන් ඉස්සර කිරීම

    මම ඒවා ගණන් ගත්තත් වැඩක් නෑ.ඔයා ඉරි කපල එන්නේ මගේ ඇඟට නම්.(වාහන පදවන එක ) මට හා ඔබට මැරෙන්න වෙනවා.ජීවත් වෙනවා කියන්නේ අපේ ,,,,,,,,,,,,,,,,,,(වාසනාව කියල කියතහැකි,මම දන්නේ අහම්බයක් කියල )ඒ හින්ද ඔයා මාර්ග නීති කඩනකොට මාත් අනාත වෙනවා.යෝජනාවක් කරන්නේ....ඒ ගැන පොඩ්ඩක් හිතන්න :love:
  15. MAHESH80

    ලංකාවෙ ජීවත් වෙන්න හොඳම ඒරියා එක

    මෙහෙ මැරයෝ ඉන්නවා,කුඩුකාරයෝ නෑ
  16. MAHESH80

    ලංකාවෙ ජීවත් වෙන්න හොඳම ඒරියා එක

    අපි නම් ඉන්නේ උතුරුමැද සුන්දර ගමක,අපිට මෙහෙ හොඳා.උඹටත් ඕනේ නම් තැනක් අටවල දෙන්න පුළුවන්.
  17. MAHESH80

    Container Homes Design ලංකාවට ගැලපෙනවද?

    ඕක සුපිරි වැඩක්(දැනගෙන කියන්නේ)හැබැයි පළාත් අනුව වෙනස් වෙනවා.උතුරු මැදට ඔය ක්‍රමේ සුපිරි.(මෙහෙ රස්නෙයි කියල C ' වලින් පෙන්නුවට,එහෙම නැති පැති ඕනෑතරම් තියනවා - මාලිගා තැන්න ඇතුළු )
  18. MAHESH80

    සුදු ඉරෙන් ඉස්සර කිරීම

    අන්න එක තමයි කියන්නේ නීතියකට අවනත වෙන එක එච්චර ලේසි වැඩක් නෙමේ කියල.හේතුව.යම් නීතියකට අවනත වෙන්න ලොකු පරිචයක් තියෙන්න ඕනේ.අපි ගොඩක් දෙනාට තියෙන්නේ බය.බයට නීති ගරුක වෙන ක්‍රමයක් හදන්න වෙලා,පාලකයින්ට කෙනෙකුගේ ළමා කාලයේදී ජීවිතේට අවශ්‍ය පරිචය දෙන්න නිවැරදි වැඩ පිළිවෙලක් නෑ.සමහර වෙලාවට නීති ගරුක...
  19. MAHESH80

    ලසන්ත අලගියවන්නගෙ අතේ පැලවෙන පච

    ඉතින් අපි පටන් ගමුකො.හැම පැහැදිලි යහපත් දෙකටම අපි සහයෝගය දෙනවනේ.ඔයා මුල් වෙලා කට්ටිය එකතු කරගෙන වැඩ පිළිවෙලක් හදන්න.

    No contents