ලංකාව ඇතුලේ පවුල් අවුල් ලංකාව ඇතුලේ විසඳ ගන්න ඕන.පවුල් ප්‍රශ්නේ අපේ ප්‍රජාතන්ත්‍රවාදය අනුව.ප්‍රජාව 69 ක් කැමති වුනේ පවුලට නම් එක තම හරි. ප්‍රජාතන්ත්‍රවාදය නෙමේද ඔබ පිලි ගන්නේ.මේ 69 ම හොර චන්දද? මේ රටේ හැමෝටම පිළිගන්න පුළුවන් හරි දේ කියන්න පුළුවන්.කරන්න පුළුවන් කට්ටිය අදුන ගන්න විදියක් තියනවා.එක...