මම කරන්නේ පැතුම් දාන පෝස්ට් ම වචනයක් වත් වෙනස් නොකර ලස්සන කැප්ශන් එකක් දාල පෝස්ට් කරන එක. මගෙ නෙමේ නේ කන්ටෙන්ට් එක පැතුම් ගේ.
ඔයාට එපා උනාට අපි මොනවා කරන්නද
උඹට උපදෙස් දෙන්න උඹ වගේ උගතෙක් නෙමේ මම,එත් මල්ලි යමක් කියන්නම්. වචන රටාව හදාගනින්.නැතිනම් රට හදන්න තියා කවද හරි පවුලක් කන්නවත්,මුකුත් ම...