ලංකාවේ කලාවට industry එකක් නැත්තේ ඇයි?
- Charitha Attalage
Industry එකක් කියන්නේ මොකද්ද? ලාභ ලබන කර්මාන්තයක් කියන එකට නේද? ඉතින් ඇයි ලංකාවේ music, film, teledrama, animation වගේ art forms වලට industry එකක් නැත්තේ? ඇයි ලාභ ලබන්නේ නැත්තේ? mmm .. පොඩ්ඩක් ඉන්න බලන්න .. ටිකක් කල්පනා කරලා...