ඉස්කෝල වල ඉන්නේ පියරු බබාල රූප රැජිනියෝ වගෙ සුදු හම තියෙන ගෑණු ළමයි විතරක් නෙවෙයි කියන එක මේ කතාවෙන් පෙන්නනවා. දැකලා ඇතිනේ අර දෙවෙනි ඉනිමේ ඉන්න ඔක්කොම නිකන් සුරූපිණි සුකුරුත්තන් කෙල්ලො.
කොටින්ම මෙකේ ඉන්න කොල්ලොත් පියරු බබාල වගේ මොඩලින් කරන කඩවසම් කියල ඇඟවල් පුම්බන් ඉන්න සුදු හම තියෙන අය...