කාට හරි මතකද You Tube channel එකක් තිබුනා කැනඩාවෙ ඉන්න සිංහල තරුණයො දෙන්නෙක් කරපු? අපූරු චාරිකාවන් වල videos තිබුනෙ. මතක හැටියට ඒගොල්ලො දිය ඇල්ලක් නරඹන්න ගියා, කැනඩාවෙ තියෙන කෞතුකාගාරයකටත් ගියා, පංච මහා විල් බලන්නත් ගියා. මතකය හරි නම් Che ගෙ උපන් බිමටත් ගියා. :rolleyes:
දැන් ඒ channel එක...