1. NEMISIS

    එටිසලාට් ලීස්ට් ලයින් එකක් ගත්තා

    ඔය කේස් එක වෙලා තියෙන්න උඹ ලීස්ට් ලයින් එකක් ගනිපු නිසා ඔය දෙකම හොදට එනවා ලීස්ඩ් ලයින් එකක් ගත්තා නම්
  2. NEMISIS

    Apple’s big news in 108 seconds — Apple

    Kirin එක රිලීස් කරලා නැහැ එහෙම එකක් හදලා තියනවා කියලා එනවුස් කරලා විතරයිනේ තියෙන්නෙ,ඒක තාම රිලීස් කරලා නැහැ. ඕන කෙනෙක්ට එනවුස් කරන්න පුලුවන් 7nm චිප් එකක් හැදුවා කියලා, එත් ඒක රිලිස් කරන කෙනා තමයි පලවෙනියට හැදුවා කියලා කන්සිඩර් කරන්නෙ මේක MKBHD ගෙ හරි කාගෙ හරි වීඩියෝ එකක එක්ස්ප්ලේන් කරනවා (ටිකක්...
  3. NEMISIS

    Bluetooth headset battery problem

    හොද ඔවර් ඉයර් වයර්ඩ් හෙඩ්සෙට් එකක් අරන් මේකක් සෙට් කරගනින්...
  4. NEMISIS

    Money Heist (La Casa de Papel) S01-S02 720p 10Bit x265 HEVC

    අන්තිමට SPOILER ALERT මොස්කවු මැරෙනවා බර්ලින් මැරෙනවා, බර්ලින් කියන්නෙ ප්‍රොෆෙසගෙ අයියා රකෙල් සීන් එක හොයාගෙන ප්‍රොෆෙස අල්ලගන්නවා, පස්සෙ ඒකිත් ප්‍රොෆෙසට සප් එක දෙනවා පැනලා යන්න සෙට් එකම පැනලා යනවා අල්ලගන්න බැරි වෙනවා අවුරුද්දකට පස්සෙ රකෙල් ප්‍රොෆෙස ඉන්න තැනට යනවා
  5. NEMISIS

    Money Heist ( පට්ට බැංකු රොබරියක් )

    අන්තිමට SPOILER ALERT මොස්කවු මැරෙනවා බර්ලින් මැරෙනවා, බර්ලින් කියන්නෙ ප්‍රොෆෙසගෙ අයියා රකෙල් සීන් එක හොයාගෙන ප්‍රොෆෙස අල්ලගන්නවා, පස්සෙ ඒකිත් ප්‍රොෆෙසට සප් එක දෙනවා පැනලා යන්න සෙට් එකම පැනලා යනවා අල්ලගන්න බැරි වෙනවා අවුරුද්දකට පස්සෙ රකෙල් ප්‍රොෆෙස ඉන්න තැනට යනවා
  6. NEMISIS

    අදිසි ඥාණය (නැවත ජීවය ලැබූ මොළය)

    දැං දෙන්නං වැඩේ ඇනුවල් ලීව් දාල ගෙදර යනවා ගිහින් ගන්නවා ලොකුවෑයිං පොල්ලක්, කාටහරි කියලා ඔලුවට එකක් දී ගන්නවා. ඊට කලින් කෝකටත් කියලා අර ඇම්බ්යුලන්ස් එකකටත් එන්න කියනවා ක්‍රියේටිවිටි එක ආවට පස්සෙ දෙඤ්ඤංකෝ වැඩේ
  7. NEMISIS

    Apple’s big news in 108 seconds — Apple

    Max එක ගන්නවා දැන් තියන X එක විකුනගනිපු ගමන්
  8. NEMISIS

    Bluetooth headset battery problem

    :yes::yes: දැන් තියන අලුත් Bluetooth 4/5 එහෙම තියනවා නම් එහෙම බැටරි බහින්නෙ නැහැ ඒවයෙ ලෝ පවර් මෝඩ් වලට ස්විච් වෙනවා යූස් වෙන්නෙ නැති වෙලාවට දාල තියල බලන්න කොයි තරම් වෙලාවක් තියෙද කියලා
  9. NEMISIS

    Best HTML Editor

    VSCode Atom Sublime Text Php Strom Aptana Studio Netbeans
  10. NEMISIS

    වලක්

    ඕක ලේසියෙන් පුරවන්න බැහැනේ බන් හොරෙන් පුරවන්නත් බැහැනේ ඕක පුරවන්න පස් ගේනකොට අහුවෙනවා ඔය වටේ තියන කැලේ කප කප ඕකට දාපන් එතකොට ඔතන ටික ටික පිරෙනවනේ ඊට පස්සෙ බිමත් උදලුගාල තණකොලයි පසුයි සේරමත් ඕකට දාපන් මාස දෙකෙන් දෙකට වගේ වත්ත සුද්ද කරන්න වෙනවානේ එතකොට මාස දෙකෙන් දෙකට වගේ ටික ටික පුරවන්න පුලුවන්...
  11. NEMISIS

    PIC ප්‍රෝග්‍රෑම් කරමු

    මම විදුසර පික් වලින් පටන් ගත්තෙ විදුසර පික් එකේ තියන කෝඩ් එක එහෙමම කොපි කරලා දැම්මම සමහර වෙලාවට වැඩ කරන්නෙ නැහැ, පොඩ්ඩක් හිතලා ඒක හදාගන්න ඔන. ප්‍රින්ටින් මිස්ටේක් තියනවා ඒව තේරුම් ගන්න ඕන, ඒ තරම හොදට ඇසෙම්බ්ලි ප්‍රෝගෑම් කරන්න සිංහලෙන් තියන කිසිම ටියුටෝරියල් එකක් මම දැකලා නැහැ විදුසර PIC වලින්...
  12. NEMISIS

    PIC ප්‍රෝග්‍රෑම් කරමු

    Arduino කියන්නෙ Rapid Development වලට හොබි වලට හදපු ඩිවලොප්මන්ට් බෝඩ් එකක් ඒකෙ ඩිසයින් එකෙ Generic Design එකක් තියෙන්නෙ මොනවා හරි ප්‍රොඩක්ට් එකක් කරද්දි සේරම දේවල් මුල ඉදන් ඒ ප්‍රොඩක්ට් එකට ඩිසයින් කරනවා ප්‍රොටෝටයිප් ස්ටේජ් එකේදි වගේ නම් පොඩි කම්පැනි එහෙම Arduino යූස් කරනවා අනික Atmel චිප්...
  13. NEMISIS

    කොච්චි සීසන්

    දුම්රිය මගීන්ගේ නිල සමූහය කියලා FB group එකක් තියනවා. ඒකෙ දාපන්
  14. NEMISIS

    කාර් ඇන්ඩ්‍රොයිඩ් ප්ලෙයර් එකක් ගන්න ඕන

    තව කීයක් හරි දාල හොද බ්‍රැන්ඩ් එකකින් එකක් ගනින් බන් ප්ලේයර් එකේ ඇන්ඩ්‍රොයිඩ් තියන ඒව නම් හොද බ්‍රැන්ඩ් වල අඩුයි හැබැයි ෆෝන් එක කනෙක්ට් කරලා ෆෝන් එකේ ඕනම දෙයක් කරන්න පුලුවන් Android Auto/Apple Car Play තියන ප්ලේයර් එකක් ගත්තා නම් හරි එතකොට ෆෝන් එකේ තියන මියුසික්/වීඩියෝ/මැප්/etc etc සේරම ප්ලේයර්...
  15. NEMISIS

    Annex needed..

    ලහිපිට ගනින් ඒකෙ තියනවා බයික් එකකුත් හොයාගෙන දවසෙම ඇවිදපන් හොද එකක් හොයාගන්න පුලුවන් දෙහිවල පැත්තෙ එහෙම නම් ගොඩක් තියනවා
  16. NEMISIS

    PIC ප්‍රෝග්‍රෑම් කරමු

    එහෙම එකක් නැහැ හොබි එකක් විදියට කරනවා නම් තමයි Arduino හොද ඉන්ඩස්ට්‍රි එකේ වැඩිපුර යූස් කරන්නෙ පික් Atmel චිප් යූස් කරත්, Arduino බූට් ලෝඩර් එහෙම එක්ක පරොඩක්ශන් වලට යනකොට යූස් කරන්නෙ නැහැ. පරොඩක්ට් එක ඩිවලොප් කරන කාලෙදි විතරයි Arduino යූස් කරනවානම් යූස් කරන්නෙ
  17. NEMISIS

    Mac book repair issue. Please help!

    Issue එක ශුවර් කරලාම හරියටම හොයන්න ඕන නම් BT/Future World වගේ තැනක් තමයි ඒ උනත් උන් චිප් ලෙවල් රෙපෙයාර් මොනවත් කරන්නෙ නැහැ, මදර්බෝඩ් එකම දාන්න තමයි කියන්නෙ
  18. NEMISIS

    Desktop Customization Rainmeter

    අඩේ උබෙත් තියෙන්නෙ මගේ ප්‍රොසෙසරේමයි ඕවර්ක්ලොක් කරල නෑ නේද මම K එක ආසාවට ගත්තට එක සැරයක් වත් ඕවර්ක්ලොක් කරේ නැහැ
  19. NEMISIS

    හෙඩ් ලයිට් ඩිම් නොකරන ස්ටින්ග්‍රේ කාලකන්

    මචන් ඕන කාර් එකක සෙන්ටර් මිරර් එකේ ඇජස්ට්මන්ට් එකක් තියනවා පිටිපස්සෙ හෙඩ් ලයිට් එක අඩුවෙන් පේන විදියට හදන්න ඔරිජිනල් ආපු මිරර් එකේ පහල තියනව පොඩි ප්ලාස්ටික් කෑල්ලක් හැඩල් එකක් වගේ ඒක ඉස්සරහට පස්සට කරාම සෙන්ටර් මිරර් එකේ ඈන්ගල් එක පොඩ්ඩක් වෙනස් වෙලා පිටිපස්සෙන් එන වාහන වල හයි බීම් එක අපිට කරදරයක්...
  20. NEMISIS

    හෙඩ් ලයිට් ඩිම් නොකරන ස්ටින්ග්‍රේ කාලකන්

    මගේ තියෙන්නෙ Honda Civic FD4 එකක් ඔවු අලුත් ඔය LED ලයිට් තියන ඒව හරි අමාරුයි, සුදුපාට එලිය තියන ඒවා ඔවු ඔය ගොඩක් වෙලාවට ඩිම් කරන්නෙ නැත්තෙ ලගදි වාහන ගනිපු එවුන් සහ ලගදි ඩ්‍රයිවින් ඉගන ගනිපු එවුන් ලොකු වාහන උස උනාට බස් වල ලොරි වල වැඩ කරන්නෙ හැමදාම ඩ්‍රයිව් කරන එවුන් උන් ඔය හයි බීම් එකේ එලවන්න...

    No contents