1. NEMISIS

    වල්_ඌරු_මස් කෑල්ලක් කන්න පුළුවන් ළගදීම

    එහෙනම් දැංම ඉදන් චීනපටස් පැකට් අරං තියාගන්න ඕන නැත්තං නීතිය ආපු ගමන් ඕව හොයන්න නැතිවෙනවා තිවුනත් අස්ප ගනං කියාවි අහස් කූරුත් හොදයි ඒත් එක කරදරයි වැඩේ
  2. NEMISIS

    Made In Sri Lanka කියන අය

    කොහොමත් GSM මොඩියුල් සීරියල් ඉන්ටෆේස් නේ යූස් කරන්නෙ, එතකොට වෙන වෙනම ආර්ඩුයිනෝ දාන්න නම් ඕන වෙන්නෙ නැහැ අනෙක එක අවස්තාවක එක GSM මොඩියුල් එකයි යූස් වෙන්නෙ (මොකද රීලෝඩ් දාන කෙනා මොකක් හරි එක නෙට්වර්ක් එකකට විතරයිනේ රිලෝඩ් දාන්නෙ දෙකකට ඕන නම් ඒක ඉවරවෙලානේ අනෙක දාන්නෙ) ඒක නිසා සොෆ්ට්වෙයා සීරියල්...
  3. NEMISIS

    ඇමේසන්-Amazon CEO and Dr. Yasantha

    ඇයි අර දැං දෙන්නෙ ශිපින් කොස්ට් එක පොඩ්ඩක් වැඩියි එත් ගන්න ගානෙ හැටියට කොස්ට් එක අවුලක් නොවෙන වෙලාවලුත් තියනවා
  4. NEMISIS

    Power Bank පාවිච්චි කරන අය එන්න ප්‍රශ්නයක්

    මම නම් ඔන්ලයින්(Aliexpress එකෙන්) ගෙන්නුවෙ Aukey එක 28$ වගේ උනේ Anker එක තව පොඩ්ඩක් ගනන් වැඩි ඇති. Aukey එකට වඩා Anker Quality එක හොදයි Aukey එකට වඩා ස්ලීක් ගතියක් තියනවා. දෙකම අවුලක් නැති හොද බ්‍රෑන්ඩ් Aukey/Anker දෙකේම ඔෆීශියල් ස්ටෝ තියනවා අලි එකේ ඒ දෙකෙන් ගන්න Aukey Official ...
  5. NEMISIS

    Power Bank පාවිච්චි කරන අය එන්න ප්‍රශ්නයක්

    මේක ඒ තරම් තේරුමක් ඇති දෙයක් නෙමෙයි මොකද Oneplus චාජරෙත් Dash charge නැති ඩිවයිස් එකක් චාජ් කරද්දි ගන්න පුලුවන් උපරිම 2.4A MI 20000 පවර්බෑන්ක් එකේ Quick Charge තියෙන්නෙ ඒක වන් ප්ලස් වල ඩෑශ් චාජ් එක්ක කම්පෙටිබල් නැහැ එක්කො 2.4A දෙන්න පුලුවන් චාජරේකින් චාජ් කරන්න ඕන එහෙම නැත්නම් Quick Charge...
  6. NEMISIS

    Samsung

    ඩිස්ප්ලේ එක වැඩ නම් මවුස් එකක් ගහලා වැඩ කරන්න පුලුවන් OTG ඇඩැප්ටරයක් හොයාගෙන (OTG සපෝට් කරන ෆෝන් එකක් වෙන්න ඕන) USB ඩිබගින් එනේබල් කරන්න ටච් එක වැඩකරන්න ඕන, කලින් එනේබල් කරලා තිවුනෙ නැත්නම් ටච් කරන්න විදියක් නැතුව USB. Debuging එනේබල් කරන්න බැහැ කලින් එනේබල් කරලා තිවුනත් අපි ඩිබග් කරන...
  7. NEMISIS

    ps4 එකක්

    ලංකාවෙ සෝනි කරන්නෙ සීඩ්ල්ස් නේද උන්ට කතා කරලා ඇහුවෙ නැද්ද
  8. NEMISIS

    iOS 12 update

    12 එක Performance Improve කරන්නම දීපු අප්ඩේට් එකක්නේ ඒක නිසා පොඩ්ඩක් විතර ස්පීඩ් වෙයි බීට දාපු එවුන්ගෙ රිවීව් පොඩ්ඩක් බලපන් ශුවර් නැත්නම් මගෙ ලග තියෙන්නෙ X එකක් ඒක නම් දැනෙන ස්පීඩ් වෙනසක් තියනවා ස්ක්‍රොලින් එහෙම පට්ටම ස්මූත් වෙලා, ඒක වෙන ඇප්ස් වලත් හොදට දැනෙන්න තියනවා ඇනිමේශන් වල ටයිමින් වෙනස්...
  9. NEMISIS

    Made In Sri Lanka කියන අය

    උඹගෙ මැශින් එක රෙපෙයාර් කරන එකද ඒක වෙන එවුන්ට කරන්න බැරි වෙයි මොකද මයික්‍රො කොන්ට්‍රොලර් එක එහෙම ගිහින් නම් කෝඩ් එක නැතුව රෙපෙයාර් කරන්න බැහැ කෝඩ් එක තියෙන්නෙ ඔරිජිනල් හදපු එවුන් ලග විතරයිනේ (ලීක් වෙලා නැත්නම්)
  10. NEMISIS

    iphone 7 Plus ගන්න හොද තැනක්

    ෆෝන් වලට ඇපල් කෙයා තිවුනට මේ රීජන් එකට රිලීස් කරපුවා විතරයි ලංකාවෙ Apple Authorized එවුන් සපෝට් දෙන්නෙ වෙන රීජන් එකකින් ගෙනාපු එකකට ඇපල් කෙයා තිවුනට ලංකාවෙන් වොරන්ටි ක්ලේම් කරන්න බැහැ, ඇපල් ස්ටෝ තියන රටකට අපිම යවලා වොරන්ටි ක්ලේම් කරන්න වෙනවා මේ රීජන් එකට රිලීස් කරපු එකක් නම් ඇපල් කෙයා තියනවා නම්...
  11. NEMISIS

    iPhone Xs, iPhone Xs Max ගැන YouTubersල කියන කතා

    :yes::yes::yes: ස්ක්‍රොලින් තවත් ස්මූත් වෙලා ඇප් ඔපන් වෙනවා කලින්ටත් වඩා ඉක්මනට ෆේස් අයිඩී එකත් පොඩ්ඩක් විතර ස්පීඩ් වෙලාද කොහෙද ඇනිමේශන් ටයිමින් කර්ව් එක වෙනස් කරලා පොඩි වෙනසක් පේනවා ඇනිමේශන් වල වෙබ් සයිට් වල සහ ෆේස්බුක් ඇප් එකේ සිංහල අකුරු කලින්ට වඩා පොඩියට පේන්නෙ සමහර විට ෆොන්ට් එක අප්ඩේට්...
  12. NEMISIS

    පරණ ෆිලුමක් හොයන්න උදවු ?

    ඔහොම ෆිල්ම් එකේ ස්ටෝරි එකේ දන්න ටික ගූගල් එකේ ගැහුවම මූවි එක මොකද්ද කියලා එනවා මේකට research scientists make an invisible man movie කියලා ගැහුවම මූවි එක එනවා ඕනම මූවි එකක් ඔහොම හොයන්න පුලුවන්
  13. NEMISIS

    Made In Sri Lanka කියන අය

    මචන් අරුන්ගෙ පේටන්ට් එකේ නම්බර් එක දන්වද දන්නවා නම් මෙතන දාන්න බැරි නම් PM එකක් හරි දානවද, පේටන්ට් ඔෆිස් එකෙන් උන්ගෙ ක්ලේම් එක බලාගන්න පුලුවන් මොකටද උන් පේටන්ට් එක අරන් තියෙන්නෙ කියලා. එහෙම බලන්න පේටන්ට් එක ගනිපු එකාගෙ නම හරි නම්බර් එක හරි ඕන මගේ ඔෆිස් එක මරදාන කිට්ටුව තියෙන්නෙ ඒක නිසා මට ගිහින්...
  14. NEMISIS

    Made In Sri Lanka කියන අය

    එහෙම පේටන්ට් එකක් අභියෝගයට ලක් කරනවා නම් ඒ ගැන නීතිමය පැත්ත මොකද්ද දන්නෙ නැහැනේද මොකද මේකක් හදලා ලාබ තියාගෙන 20000ට දෙන්න පුලුවන් උනොත් ලංකාවෙම කොමියුනිකේශන් වලට මේක විකුනන්න පුලුවන් (අරුන්ගෙ එක 65000ක් නේ) ඒකෙන්ම ගොඩ යන්න පුලුවන්
  15. NEMISIS

    Made In Sri Lanka කියන අය

    එහෙනම් බන් හරියට කේස් එක ඇදල නඩු කිවුවා නම් ගොඩ දාන්න පුලුවන්නේ මුන් එහෙම රීලෝඩ් දාන්න මැශින් එකක් හදන්න කලින් වෙන රටවල තිවුනා කියලා ඔප්පු කරා නම් හරි නේද එහෙම කරලා පේටන්ට් එක වැරදියි කියලා ඔප්පු කරගත්තා නම් මම හිතන්නෙ ඕන කෙනෙක්ට හදලා විකුනන්න පුලුවන් ඕක සින්ගල් PCB ඩිසයින් එකක් ගහල පට්ට...
  16. NEMISIS

    Made In Sri Lanka කියන අය

    Gsm මොඩියුල් 4ක් ඩ්ස්ප්ලේ 2ක් කී පෑඩ් දෙකක් ප්‍රින්ටරයක් සෙට් කරන්න io මදි වේවි. හරියටම බලන්න ඕන. IO Extender chip එකක් දාල uno එකෙත් පුලුවන් වෙයි සමහර විට. ඒත් මෙගා එකක් වගේ යූස් කරනවා නම් ඒ කට්ට කන්න ඕනෙ නැති වෙයි.
  17. NEMISIS

    Made In Sri Lanka කියන අය

    තරමල් ප්‍රින්ටරෙත් කිසි අවුලක් නැහැ ඕකට යන කෑලි වලින් වැඩිම ගානක් යන්නෙ ඒකට. ඒකත් රුපියල් 4000කට විතර ගන්න පුලුවන් ඔන්ලයින් ගත්තොතින් මොකද්ද යූස් කරලා තියන PIC එක 877A එකක්ද? ෆෝන් 5ක් නෙමෙයි GSM මොඩියුල් 5ක් ඇත්තෙ. චයිනීස් ෆෝන් එහෙම කනෙක්ට් කරලා මයික්‍රෝ කොන්ට්‍රෝලර් එකකින් කන්ට්‍රෝල් කරන එක...
  18. NEMISIS

    e-tron(Audi First Electric Car)

    ටෙසලා එකට කෙලවෙලා තියෙන්නෙ ගනිපු ඕඩර් ටික වත් දෙන්න පුලුවන් තරමට ප්‍රොඩක්ශන් කැපෑසිටි එකක් නැති එක ඔය වගේ කම්පැනියකින් හරියට කරොත් උන්ට ගේමක් නැතුව ලොකු කැපැසිටි එකකින් හදන්න පුලුවන් එහෙම උනොත් ටෙස්ලා එකට ගේමක් දෙන එක ඒ තරම් අමාරු වැඩක් නෙමයි
  19. NEMISIS

    Kellage Nangita Maattu

    කවුරු දැම්මත් ෆොටෝ නැතුව මොකක්වත් කියන්න බැහැනේ

    No contents