සාමාන්‍යෙන් අලුත් එකක් ආව කියලා iPhone වල ගනන් ලොකුවට අඩු වෙන්නෙ නැහැ
කලින් ඒව අඩු උනෙත් අලුත් එක ආපු ගමන් පරන ඒවයෙ ගාන 100$ වලින් ඇපල් එකෙන්ම අඩු කරපු නිසා
මේ සැරේ X එඩ ඩිස්කන්ටිනියු කරානේ, ඒක නිසා X එකේ ගාන ලොකුවට අඩු වෙන්නෙ නැහැ
ගොඩක් වෙලාවට XS එකේ ගානට වඩා 30 - 40 ක් වගේ අඩුවෙන් X එකේ...