1. NEMISIS

    ~ රුපියල්_650ට Quality T-shirts ~

    මචන්, උඹගෙ ලග ප්ලේන් ටීශර්ට් නැද්ද (කිසිම ඩිසයින් එකක්, අකුරක්වත් නැති ඒව) ප්‍රදාන වශයෙන් කලු සුදු අලු පාට (සයිස් එක L) වෙන පාටවලුත් අවුලක් නැහැ මම මට ඕන ටීශර්ට් වල ස්ක්‍රීන් ප්‍රින්ට් කරගන්නවා ඒකට හරියන ඒව තියේ නම් PM එකක් දාපන් මචං
  2. NEMISIS

    වැඩ්ඩො ඉන්නවනම් ඇතුලට වර

    පොටෝ කොපි මැශින් ගැන දන්නෙ නැහැ හැබැයි ඔය වගේ සිස්ටම් වැඩ කරන හැටි දන්නවා සාමාන්‍යෙන් ෆර්ම්වෙයා අප්ඩේට් එකක් අතරතුර ලයිට් ගියොයත් කේබල් ඩිස්කනෙක්ට් උනොත් ඩිවයිස් එක බ්‍රික් වෙනවා මේක සියලුම වගේ ඩිවයිස් වලට පොදුයි (ෆෝන් කම්පියුටර් මදර්බෝඩ් ඩොන්ගල් රවුටර් එකි නෝකී සියලුම ෆර්ම්වෙයා තියන ඩිවයිස්)...
  3. NEMISIS

    Programining for Beginer

    මේ ටිකෙන් වෙන්නෙ මොනවද කියලා තේරුම් ගන්න, පස්සෙ ඒ එකින් එක ප්‍රෝගැමින් ලැන්ගේවේජ් එකකින් කරන්නෙ කොහොමද කියලා ඉගෙන ගන්න. පස්සෙ අලුත් ඕනම ප්‍රෝගැමින් ලැන්ගේවේජ් එකක් ඉගෙනගනිද්දි මේවා ඒ ලැන්ග්වේජ් එකෙන් කරන විදිය ඉගෙන ගත්න එක විතරයි තියෙන්නෙ අමතරව ඒ ඒ ලැන්ග්වේජ් එකට සුවිශේශ උනු දේවල් තියේ නම් ඒව...
  4. NEMISIS

    Programining for Beginer

    ලැන්ගේවේජ් එක ගැන ලොකුවට අවධානයක් දෙන්නෙ නැතුව. කන්සෙප්ට් ටික ඉගෙන ගන්නවා නම් ඉක්මනට වෙන ප්‍රෝගැමින් ලැන්ගේවේජ් එකකට මාරු වෙන්න පුලුවන් ඉස්සර නම් C තමයි ඉගෙන ගන්න කිවුවෙ දැන් ඒ වගේ එකක් ඉගෙන ගත්තා කියලා මහා ලොකු වාසියක් නැහැ (Software Engineer/Computer Engineer පාත් එකේ වගේ යන්න අදහසක් නැත්නම්...
  5. NEMISIS

    රීල් සුද්ද කරන තැනක්.

    ඩිවලොප් කරපු එකක් නම් (ඒ කියන්නෙ කලින් print කරලා රීල් එක එලියට අරගෙන නම් තියෙන්නෙ) සමහර ස්කෑනර් වල එහෙම කෙලින්ම ඔය ෆිල්ම එක දාල ස්කෑන් කරලා ගන්න පුලුවන් එහෙම ගත්තට පස්සෙ කෙලින්ම ප්‍රින්ට් කරගන්න එකනේ තියෙන්නෙ එහෙම නැතුව ෆොටෝ ගනිපු ගමන් නම් තියෙන්නෙ, කට්ටක් කන්න වේවි. හැබැයි ඔය ඩිවලොප් කරන...
  6. NEMISIS

    කාර් එකක් නතර වෙනවා

    සාමාන්‍යෙන් නම් කියන්නෙ එහෙම හේතුවක් නැතුව හිටපුගමන් නතර උනොත්, ස්ටාට් කරන්න කලින් පොඩ්ඩක් ටයිමින් බෙල්ට් එහෙම චෙක් කරන්න කියලා, ඒක කැඩිලා එහෙම තිවිලා ක්‍රෑන්ක් කරන්න ගියොත් අනාතයි ඔහොම දිගටම වෙනවා නම් එහෙම දෙයක් වෙන්න බැහැ ෆුවල් වල අවුලක්, ප්ලග් වල අවුලක් වෙන්නත් පුලුවන් මගේ ඔහොම සීන් එකක්...
  7. NEMISIS

    Ubuntu code eka windows walin run karanne kohomada?

    MingW මම ටෙස්ට් කරලා නම් නැහැ ඔය වර්ශන් එකේ ඒත් ගොඩක් වෙලාවට වැඩ කරාවි QT Linux,Mac, Windows තුනම සපෝට් කරනවා, ඒක නිසා කිසි අවුලක් නැහැ. QT වල ගොඩක් ඉන්බිල්ට් ෆ්‍රේම්වර්ක් තියනවා, උදාහරණයක් විදියට Sqlite වලට Sqlite++ නැතුව qt lලයිබ්‍රී එකෙන්ම කරන්නත් පුලුවන්, ඒක නිසා පොඩ්ඩ්ක්වත් බය වෙන්න දෙයක්...
  8. NEMISIS

    Ubuntu code eka windows walin run karanne kohomada?

    SQLite++ එක නම් ක්‍රොස් ප්ලැට්ෆෝම් නේද ඒක නිසා ඒක නම් අවුලක් නැහැ මුලින්ම යූස් කරලා තියන අනෙක් ලයිබ්‍රීස් වින්ඩෝස් වලට සපෝට්ද කියලා බලන්න ඕන, මොකද මොකක් හරි ලයිබ්‍රී එකක් POSIX සිස්ටම් කෝල් එහෙම යූස් කරලා තියේ නම්(උදා P-Threads) ඒව ඩිරෙක්ට්ලි වින්ඩෝස් වලදි කම්පයිල් වෙන්නෙ නැහැ.සමහර ඒවට නම්...
  9. NEMISIS

    පිරමීඩ සහ පිටසක්වල්ජීවීන්

    ඒක බලලා ancient aliens debunked එකත් අනිවාර්යෙන් බලන්න ඕන j9w-i5oZqaQ ඒකෙ අර ancient aliens එකේ ඒලියන්ස් ලා සම්බන්ධ කරලා කියපු ගොඩක් දේවල් වල දැනට ඇත්තටම scientific explantion එක දීල තියනවා උදාහරනයක් විදියට මේ පින්තූරෙ මේ ප්ලේන් වගේ තියෙන්නෙ, කලින් ලියපු සංකේත වලට උඩින් ආපහු වෙන සංකේත්...
  10. NEMISIS

    Elakiri APP

    එහෙම හදන්න එලකිරි එකේ API එක ඇක්සස් කරන්න ඕන එලකිරි එක vBulletin වලින් හදලා නිසා ඒකෙ API එකක් තියනවා හැබැයි API එක ඇක්සස් කරන්න API Key, Application ID, Secret එහෙම ඕන වෙනවා, GT අයියා ඒව වෙන කෙනෙක් ඇප් හැදුවට දෙන එකක් නැහැ. ඒව තියේ නම් බේසික් ෆීචර්ස් තියන (ත්‍රෙඩ් කියවන්න, ත්‍රෙඩ් දාන්න...
  11. NEMISIS

    Android_Fan_ලා_පීචං_උනු_beautygate

    දැන් Elon Musk ටෙස්ලා එකෙන් අයින් කරපු නිසා එයත් Apple එකේ වැඩට යනවලුද?
  12. NEMISIS

    කුබියෝ ජෙහාන් වගේ plan කරලා ගහපු game ජයගත්ත හැටි

    හෙන කම්ප්ලෙක්ස් ගේම් නම් දීල නැහැ හැබැයි පට්ටෙට හිතලා කරපු වැඩ දෙක තුනක් තියනවා හිතපු විදියටම වැඩේ කරගනිපු සීන් එක දන්න සහ මාව පුද්ගලිකව දන්න එවුන් මේකේ ඉන්න නිසා දාන්න විදියක් නැහැ
  13. NEMISIS

    පැය6කට වඩා නිදා නොගත්තම වෙන කෙලිය සහ විසදු&#35

    කින්ඩල් එක කොයි තරම් එක දිගට කියෙවුවත් අවුලක් නැහැ. ඇස් වලට කිසිම අමාරුවක් නැහැ, සාමාන්‍ය පොතක් කියවනවා වගේම තමයි මම සාමාන්‍යෙන් සෙනසුරාද ඉරිදා වගේ එක දිගට පැය 4ට වඩා කියවනවා එහෙම අමාරුවක් දැනිලා නැහැ මගේ ලග තියෙන්නෙ පේපර්වයිට් එකක්, ඒකෙ බැක්ලයිට් එක ගොඩක්ම අඩු කරලා (6ට වගේ දාල) කියවන්නෙ දැන්...
  14. NEMISIS

    පැය6කට වඩා නිදා නොගත්තම වෙන කෙලිය සහ විසදු&#35

    මචන් මටත් ඔහොම කරන්න පුලුවන් සින් එකක් තිවුනා පහුගිය අවුරුදු 3 විතරම මම එහෙම කරා සෙනසුරාද ඉරිදා විතරක් පැය 6ක් 7ක් නිදා ගත්තෙ, අනෙක් හැමදාම පැය 4යි 2.45 - 3 ට නිදාගෙන 6.45 - 7 ට ඇහරුනේ. කරන වැඩකුත් නැහැ ඉන්ටනෙට් යූටියුබ් ටීවී සීරිස් බලන එක තමයි ඇහැරගෙන ඉදන් කරේ මමත් අනෙක් එවුන්ට පොර ටෝක් දිදී...
  15. NEMISIS

    යන්තම් බේරිලා ඔන්න...

    Space X එකේ තාම මිනිස්සු යවන්න තරම් ශුවර් නැහැ රශියන් සෝයූස් ඩිසයින් කරේ 1960 ගනන් වල, ඒවයෙ මිනිස්සු යවන්න පුලුවන් පට්ට ශුවර් පිට. මිනස්සු එක්ක ගියපු සෝයූස් එකක අවුලක් ආවෙ මේ හෙන කාලෙකින් එතකොට හිතපන්කෝ Space X අද ඉන්න තැනට වඩා රශියන් එවුන් 1960 ගනන් වල හදලා තියනවා(අද කාල වගේ කම්පියටර්...
  16. NEMISIS

    රහස් ඔත්තු සේවයන් භාවිතා කරන උග්‍ර විෂ වර&#353

    එඩරු ඇට වලින් රයිසින් ගන්න එක ඒ තරම් සංකීර්ණ නැහැ, සරලව කියනවා නම් ගෙදරදි උනත් කරන්න පුලුවන්, හැබැයි පොඩ්ඩ එහා මෙහෙ උනොත් හදන එකා මැරෙන්න පුලුවන් මේකෙ කියලා තියන සිදුවීමෙදි කරේ ඉතා කුඩා ලෝහ බෝලයක(මතක විදියට මිලිමීටර් 2 ටත් අඩු ඩයමීටර් එකක් තිවුනෙ) සිදුරු දෙකක් විදලා ඒ සිදුරු දෙකෙ රයිසින් පුරලවා...
  17. NEMISIS

    iPhone ekak ganna

    ලංකාවට ඇපල් වොච් එක රිලීස් කරලා නැහැ ඒක නිසා Authorized එවුන් ලග ඇපල් වොච් නැහැ සර්විස්(Apple care, repair) මොනවත් කරන්නෙත් නැහැ පිට කඩේකින් ගන්න තමයි වෙන්නෙ
  18. NEMISIS

    Android_Fan_ලා_පීචං_උනු_beautygate

    Android_Fan_ලා_පීචං_උනු_beautygate iPhone XS එක රිලිස් උනාට පස්සෙ හැමතැනම ඒකෙ කැමරාව ගැන කවුරුත් රිවීව් දාල තිවුනානේ ගොඩක් අය කියපු දෙයක් තමයි ඔනවට වඩා ස්කින් ස්මූතින් ෆිල්ටර් එකක් ඇප්ලයි කරනවා කියලා ඒක නිසා පෝට්රේට් මෝඩ් එකේදි මූනෙ වටේ දාරෙ එහෙම ශාප් නැතිවෙනවා කියලා කට්ටිය කම්ප්ලේන් කර කර...
  19. NEMISIS

    Harassing Girlfriend in Public - Social Experiment in Sri Lanka

    සෝචල් එස්පෙරිමෙන්ට් කියන්නෙ යූටියුබ් වීව්ස් ගන්න හදන වීඩියෝ ජාතියක්ද දන්නෙ නැති කමට අහන්නෙ

    No contents