ඒ බං උබ ඉගෙන ගත්ත දේවල් කොහේ හරි කාට හරි කියනවා නම් මට ඉගැන්නුවෙ මේ මිස් එහෙම නැත්නම් මේ සර් කියලා උබ කියනවද....අනේ බං මීට වඩා ප්‍රශ්න තියෙනවා...උබට වැඩක් නැති උනාට වැඩක් ඇති උන් 100 විතර මේකෙ ඉන්නවා නෙ....උන් මේවා සිංහලෙන් බලලා ඉගෙන ගනිවි...ඌ ඉංග්‍රිසි යෙන් තියෙන ඒවා සිංහලෙන් කන්වර්ට් කරලා හරි...