1. danny jey

    Questions ඡන්ද පත්‍රිකාව

    ⁣කොහොමද ඒක වෙන්නේ, උදාහරණයක් විදියට නුවර කෙනෙක්ට එහෙ ගෙදරට ආව ඡන්ද පත්‍රිකාව අරන් ගිහින් කොළඹ දී ඡන්දය දාන්න පුළුවන් ද ? කොහොමද වෙන විදිය පොඩ්ඩක් කියන්න පුළුවන් ද
  2. danny jey

    Questions ඡන්ද පත්‍රිකාව

    ඡන්ද පත්‍රිකාව තියෙනවා නම් අනන්‍යතාව තහවුරු කර වෙන ප්‍රදේශයක දී ඡන්දය දාන්න පුළුවන් විදයේ පහසුකමක් තියෙනවා ද මේ වතාවේ ?
  3. danny jey

    පොත් පිස්සෙක්ට පොඩි උදව්වක් කරනවද ? - පොතක් ගැන

    ඔබ ළඟ ඔය පොත තියෙනවා නම්, විකුණන්න කැමති නම් කියන්න
  4. danny jey

    සොක්කන් ලොක්කන් වූ වගයි කියලා පොතක් තියනවා කුමාරි ජයවර්ධන

    මං ගාව කුමාරි ජයවර්ධන පොත් හුඟක් තියෙනවා.මේක අඩුයි ඒක නිසා විකුණන්න කැමති කෙනෙක් දන්න කෙනෙක් හරි ඉන්නවා නම් සොයාගන්නයි බැලුවේ.. 🙏
  5. danny jey

    සොක්කන් ලොක්කන් වූ වගයි කියලා පොතක් තියනවා කුමාරි ජයවර්ධන

    හොයාගන්න කොහෙවත් නැහැ.පුළුවන් කෙනෙක් pdf එකක් හරි දාන්න. 🙏
  6. danny jey

    සොක්කන් ලොක්කන් වූ වගයි කියලා පොතක් තියනවා කුමාරි ජයවර්ධන

    මේ පොත ගන්න තියෙනවා නම් කියන්න මමත් හොයනවා, pdf එකක් හරි කමක් නැහැ
  7. danny jey

    බටලන්ද ඛේදවාචකය

    මේ පොත මොකද්ද කියලා කියන්න පුළුවන් ද දන්න කෙනෙක්ට.

    No contents