1. danny jey

    Cric Live - Only for the first 5 Elakiriyans!

    Working. Thank you 🙏
  2. danny jey

    SMS API for Nodejs

    මගෙ mask 2 n එ⁣හාට request කරන්න බැහැ.ඔක්කොම reject කරනවා මගෙ mask 2 n එ⁣හාට request කරන්න බැහැ.ඔක්කොම reject කරනවා ------ Post added on 1761830550
  3. danny jey

    SMS API for Nodejs

    API නෑ නේද මචං
  4. danny jey

    SMS Forwarding Hutch & Mobitel

    DIALOG පුළුවන් NUMBER 10 තියෙන නම්බර් වලින් එන sms email or වෙනත් number එකකට divert කරන්න. අනිත් provider ලා නම් බැහැ මං හිතන්නේ
  5. danny jey

    SMS

    මචංලා දන්න එකෙක් කියපන්කෝ SETUP FEE නැති වෙන වෙන FEES නැති PAY AS USE වගේ තියෙන SMS GETWAY එකක් API Support කරන. 🙏
  6. danny jey

    මෙලෙස කෙලෙස?

    අඩෝ නෑ.. මං use කරනවා බං. සිරාවටම
  7. danny jey

    මෙලෙස කෙලෙස?

    Hostgrap 100% Recommended service ✅. Use කරලා බලලා කියන්නේ සුපිරි කොල්ලෙක් ඕන වෙලාවක whatsapp message එකක් දැම්ම ගමන් reply කරනවා service එකත් හොඳයි.. 150/- package එකත් මරු✅
  8. danny jey

    කප්රුක තට්ටයගෙ රුපියල් 1000

    8.30 Pm වෙද්දී ඉවරයි
  9. danny jey

    ඉරානය අයත් කලාපය ?

    ඉරානය දකුණු ආසියාවට අයත් රටක්ද ? සමහර තැන්වල දී ඉරානය දකුණු ආසියාවට අයත් රටක් ලෙසත් සමහර තැන්වල දකුණු ආසියාවට නොවන නිරිත දිග ලෙසත් සඳහන් වෙන්නේ ඇයි ?
  10. danny jey

    ඇමරිකාව ඊශ්‍රායලයට දුන්නු අලුත්ම භාණ්ඩය

    ඊශ්‍රායලය ඉරානයට පහර දෙනවිට ඊශ්‍රායලයට එල්ල විය හැකි ඉරාන බ්ලැස්ටික් මිසයිල විනාශ කිරීමට ඉතිහාසයෙ පලවෙනි වතාවට ඇමරිකාවට අයත් "තාඩ්" මිසයිල ආරක්ෂණ පද්ධතිය ඊශ්‍රායලය තුල ස්ථාපිත කරයි,එමෙන්ම එය ක්‍රියාත්මක කරන්නේද ඇමරිකානු හමුදාවයි.. කෑම සූදානම් ඉරාන් 😬😬😬
  11. danny jey

    KAHABATH ASHEN අපිට ඉල්ලන්න බෑ ලූ🤣

    නීතිය ඉගෙනගෙන රටේ නීති හදන්න ආවලු.. හැබැයි මැතිවරණයක නාම යෝජනා දෙන පිළිවෙල ගැන දන්නෙවත් නැහැ.. හොඳම එක, ඒකටත් බනිනවා ආණ්ඩුවටයි අනුරටයි 🤣
  12. danny jey

    ඉරාන විදේශ ඇමති කටාර් වලට අරන් ආව මාරක පණිවිඩය සහ ඊශ්‍රායල සැලසුම

    ඒ වුනත් තෙල් පර්යන්ත කිහිපයකට දීලා ඇද්දෝත් ඒ රටවල ආර්ථිකයට සෑහෙන බලපානවා.. ඒක නිසා ටිකක් බය ඇති ඔය රටවල්, ජෝර්දාන් තමා 100% usa side එකේ ඉන්න එකම රට මේ වෙලාවේ දැන් දවස් තුනකට කලින් මෙයා මෙහෙම කතාවක් කියලා තියෙනවා. ඒ කතාවල ඇත්ත නැත්ත මොකක් වුනත් මේවා වල තාර බර ඇරලා ගත්තත් ගත යුත්තක්...
  13. danny jey

    ඉරාන විදේශ ඇමති කටාර් වලට අරන් ආව මාරක පණිවිඩය සහ ඊශ්‍රායල සැලසුම

    අනිවාර්යයෙන්ම ගහනවා, ඊශ්‍රායලය පොඩ්ඩක් කල් ගන්නේ එදා ඉරාන් ඇටෑක් එකේදී ගහපු මිසයිල වැදුනු ඒවා වැදුනු ගුවන් හමුදා කඳවුරු දෙකේ තමා F35 තිබිලා තියෙන්නේ. ඊශ්‍රායලයට පොඩ්ඩක් තේරෙන්න ඇති ඉරානයට තමන්ගේ රටට ගහන්න පුළුවන් කියලා.ඒක නිසා පොඩි කාලයක් අරගන්නවා යම් යම් තොරතුරු එකතු කර ගන්න.. දැන් ඒවත් අවසන්...
  14. danny jey

    ඉරාන විදේශ ඇමති කටාර් වලට අරන් ආව මාරක පණිවිඩය සහ ඊශ්‍රායල සැලසුම

    ඉරාන විදේශ අමාත්‍යවරයා ඊයේ කටාර් රාජ්‍ය වෙත පැමිණ තිබුණා.ඒ අයතුල්ලා අල් කමීනිගේ පණිවිඩයක් රැගෙන.විදේස් මාධ්‍යය වාර්තා කර තිබුණේ ඉරානය විසින් කටාර් වෙත දන්වා ඇත්තේ ඔවුන්ගේ ගුවන් කලාපය හෝ භූමිය ඇමරිකාවට හෝ ඊශ්‍රායලයට තමන් ⁣වෙත ප්‍රහාර එල්ල කිරීමට ලබා නොදිය යුතුයි කියලා.එසේ කළහොත් ඔවුන්ගේ තෙල්...
  15. danny jey

    ජීවිතය ද මරණයද තෝරාගන්න ඇමරිකානු වැසියන්ට එරට ජනාධිපතිවරයා පවසයි !

    "ජීවිතය ද මරණයද" යන්න තෝරාගෙන වහම ෆ්ලොරිඩාව අතහැර ඉවත්ව යන්නැයි ඇමරිකානු ජනාධිපති ෆ්ලොරිඩා වැසියන්ගෙන් ඉල්ලයි.... 5ස් වැනි ඛාණ්ඩයෙන් තරමක් ලිහිල් වී මේ වනවිට "මිල්ටන්" 4 වෙනි ඛාණ්ඩයේ කුණාටුවක් ලෙසින් හෙට මධ්‍යම රාත්‍රීය පසුවී ෆ්ලොරිඩාවට ඇතුල් වීමට ඉඩ තිබෙන බවත් එය 2005 දි ඇමරිකාවට මහ විනාශයක්...
  16. danny jey

    ඉරානය පැත්තෙන් ඇඟ හිරිවැටෙන පුවතක් !

    Al jazeera news පොඩ්ඩක් බැලුවා නම් ඊශ්‍රායලයල් කාරයා කරලා තියෙන විනාශය බලාගන්න පුළුවන්... උන් 50% යුද ඉලක්ක වගේම 50% සිවිලියන් ටාගට් කරන්නේ.. කොහෙද දන්නෑ මානව හිමිකම් යුද නීතී.. ගාසා වල තවමත් 10000 වඩා සුන් බුන් අතර හොයාගන්න නැහැලු සිවිලියන්ලා .. 40000 ආසන්නව මැරිලාලු.. එයින් 17000...
  17. danny jey

    ඉරානය පැත්තෙන් ඇඟ හිරිවැටෙන පුවතක් !

    ඉරාන් ඊශ්‍රායල දෙගොල්ලම උද්දච්ච නායකයෝ දෙන්නෙක්,එයින් නෙතන්යාහු කියන්නේ යුද්ධය ආහාරය කරගත්තු ලේ පිපාසිත වියරු ලෙඩෙක්.. ⁣නියුක් එකක් වත් කිසිම රටකට භාවිතා කරන්න තරම් අවස්ථාවක් නොලැබේවා, මොකද මේවට වන්දි ගෙවන්නේ අහිංසක ජීවිත.. පිස්සු හැදෙනවා මිනිස්සු මැරෙන විදවන තරම දැක්කම.. 😥😥😥 දැනට හදලා ඇති...
  18. danny jey

    ඉරානය පැත්තෙන් ඇඟ හිරිවැටෙන පුවතක් !

    ඔව් නියුක්,මිසයිල වලට පොළව යට city එකක් තියෙනවාලු.. ඉතිං උන් දන්නවා නියුක් ගහන්න තටමද්දී ඇමරිකාව ෂොට් එක දෙනවා කියලා.. වුන්ගේ යුධ නැව් සෑහෙන ප්‍රමාණයක් ආසන්න මුහුදු වලට ගෙනත් තියාගෙන ඉන්නේත් ඒකයි.. ඉරාන් ඉස්සර වුනොත් වෙන්නේ මරාගෙන මැරෙන්න තමා.. ඒකයි දැන් ගහනවා දැන් ගහනවා කියලා බය කරන්නේ..
  19. danny jey

    ඉරානය පැත්තෙන් ඇඟ හිරිවැටෙන පුවතක් !

    ඉරාන් වල යුධ නැව් ටික හංගලා කියලා ඊයෙ නිවුස් එකක් ආවා.අද බලද්දී ඒවා Hermuz සමුද්‍ර සංධියට කිට්ටු කරනවා කියලා satellite picture වල තියෙනවා.. ඉරාන් ගේම පටන් ගන්නේ මෙන්න මෙතනින්.මේක වහලා දැම්මම ඊශ්‍රායලය අනිවාර්යයෙන්ම ගහනවා ඩිරෙක්ට් ඉරාන නැව් ටිකට.. ඊට පස්සේ තමා ඉතිං 😥😥

    No contents