1. danny jey

    රටට කෙළවෙලා යනවටද ආස

    අපේ රටේ මිනිස්සු තරම් කුහක ආත්මාර්ථකාමී මිනිස්සු මේ ලෝකේ කොහේවත් නැතිව ඇති.. අවුරුදු 76 යූඑන්පී ශ්‍රීලංකා ජේවීපී තව අලුත් පක්ෂ , අරක දෙමළා අරකා තම්බි අරකා සිංහල අරක පද්දා මේක බෙරවා මේකා ගොවිගම කිය කියා එදා ඉදන් බෙදුනා, ලැබුණු දෙයක් තියෙනවා ද... තිස් වසරක වේදනාවක් පිරිණු යුද්ධයක් අපේම සිංහල දමිළ...
  2. danny jey

    අගමැති අපේක්ශක මමයි. රනිල් එක්ක මගේ ගණුදෙනුවක් නැ. සජිත්

    රනිල් එක්ක එකතු වුනොත් මහින්දට වෙච්චි දේ තමා සජිත්ට වෙන්නේ.. රනිල් සූත්තර පුංචා කියලා සජිත් තරම් දන්නෑ මෛත්‍රී නෝනාවත්
  3. danny jey

    NPP එකට බහුතරය නැත්තන් සුලු ජාතික පක්ශ සමග එක්වී ඔවුන්ගේ ෆෙඩරල් වැනි ඉල්ලිම් ඉටු කර වැඩ කරනවට කැමතිද?

    AKD 113 වඩා ගන්න පුළුවන් පාර්ලිමේන්තුවේ... 2/3 දක්වා ගියොත් ඒක රටේ වාසනාව.. ඒ මනුස්සයාට කකුලෙන් නොඇද වැඩක් කරන්න අවස්ථාවක් දෙන එකයි වටින්නේ..
  4. danny jey

    කෝ බන් රනිල්.පේනවා නේද උද්දච්චකම

    සභාපතිතුමාගේ ස්තුති කතාව අවුරුදු පහම ඉවරවෙනකන් කරයිද මංදා 🤣
  5. danny jey

    ඇයි ඉතිරි ප්‍රතිඵලය නොකීවේ ?

    එක්කෝ මෙතන තියෙන විද්‍යාත්මක තත්වය මාධ්‍යය හරි ජනතාවට පැහැදිලි කරන්න ඕනි.. හරි අඩකටත් වඩා ප්‍රතිඵල මාධ්‍යයට ප්‍රකාශ නොකර ඊයේ රෑ ඉදලා ඇදලා ඇදලා මේ මොකද කරන්න යන්නේ 😇
  6. danny jey

    ඇයි ඉතිරි ප්‍රතිඵලය නොකීවේ ?

    අඩකටත් වඩා ප්‍රතිඵල ප්‍රකාශ කිරීමට තියෙද්දි ඇයි ඒ ප්‍රතිඵලය ප්‍රකාශ නොකළේ....... 🤔
  7. danny jey

    ආසන ප්‍රථිපල එද්දී තමයි ගේම පටන් ගන්නේ

    එකම ඡන්ද ගොඩ දෙකට කඩාගැනීම ගැන ලංකා ඉතිහාසයේ හොඳම පාඩමක් උගන්වන මැතිවරණයක්
  8. danny jey

    මුල්ම ඡන්ද ප්‍රතිඵලය

    සාමාන්‍ය රාත්‍රී ඇඳිරිනීතියක් වෙන්න පුළුවන්.. තරඟකාරී බව නිසා මහජන සාමය ආරක්ෂාකර ගන්න දැම්මා වෙන්න පුළුවන්..
  9. danny jey

    මුල්ම ඡන්ද ප්‍රතිඵලය

    හැටන් මස්කෙළිය නුවරඑළිය පැති වලින් විශාල ඡන්ද ප්‍රමාණයක් ලැබෙයි SP.
  10. danny jey

    මුල්ම ඡන්ද ප්‍රතිඵලය

    මුල්ම ඡන්ද ප්‍රතිඵලය වන්නි දිස්ත්‍රික්කය හෝ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය හෝ මොණරාගල දිස්ත්‍රික්කය විය හැක.. එහි ජයග්‍රහකයා SP වීමට බොහෝ විට ඉඩ ඇත.. ප්‍රතිඵලය එනකන් කම්මැලිකම යන්නත් එක්ක අනුමානයක් කරමු.
  11. danny jey

    🚨🚨🚨 දැන් තැපල් චන්ද් කඩල තියෙන්නේ - counting වලින් info එනවා නම් මේකෙ ඉක්මනට දාන්න

    හෙළුවෙන් තමා එහෙනම් කියන්න වෙන්නේ.. 39 දෙනාගේ පාට ටික අයින් කරාම... 🤣
  12. danny jey

    ❌උදේ 10 වෙද්දී වත් ඡන්දය ප්‍රකාශ කිරිමේ ප්‍රතිශතය 40% වත් නෑ 😮🔺️

    උදේ 10 වෙද්දී 40% වෙන්නේ නැහැ. 12 වෙද්දී 35%- 45% වගේ ඇති. 12-2 45%-65% වෙයි.. 4 වෙද්දී 75%-83% අතර ප්‍රතිශතයක් වෙයි ප්‍රකාශිතය ඡන්ද.
  13. danny jey

    තවත් 5000 කෑල්ලක් !! හෙට උදෑසනම කුණුහරප අසා ගැනීමට නියමිතයි !

    මෙය කිසිවෙකු වෙත බලෙන් පටවා හෝ කිසිවෙකුගේ තරහා හෝ වාද කරන්නට ලියූ සටහනක් නොවේ, හුදෙක් මට සිතෙනා සහ මා පුද්ගලිකව කරන ලද ගණනය කිරීමක් පමණයි.. මෙයින් මාගේ ප්‍රියතමයා කව්රුන්දැයි මා අදහස් කර ද නැත.හුදෙක් ගණනය කිරීමක් පමණයි. ♥️
  14. danny jey

    Questions ඡන්දය ඇත්තටම කව්ද දිනන්නේ ?

    සමස්ත ඡන්ද ප්‍රතිශතය 100% ප්‍රතික්ෂේප/ අවලංගු විය හැකි 7% - 15% ලෙස මධ්‍යස්ථ අගයක් ලෙස ගනිමු. වලංගු ඡන්ද 87% න්, 🔴 AKD 3% (BV ලෙස උපකල්පනය කර ඇත) ඉතිරි ඡන්ද 84% (එජාප,⁣පොජපෙ,සජබ,etc..)එම 84% 100% ලෙස සලකා එම ඡන්ද ප්‍රමාණයෙන් ප්‍රතිශතාත්මකව ♦️AKD 37% ♦️SP 32% ♦️RW 20% ♦️NR 10% ♦️Other 1%...
  15. danny jey

    තවත් 5000 කෑල්ලක් !! හෙට උදෑසනම කුණුහරප අසා ගැනීමට නියමිතයි !

    38% ආසන්නව ළක්ෂ 60, ළක්ෂ 56 වැඩි වෙන්න ඕන. (7% සමස්ත ඡන්ද ප්‍රමාණයෙන් වලංගු නොවන ඡන්ද විදියට ගත්තොත්) යොවුන් ඡන්ද ලක්ෂ 6 ගත්තත් තවත් ළක්ෂ 50 පමණ අලුතින් උපයා ගත යුතුයි.. ගම්පහ කොළඹ කුරුණෑගල දිස්ත්‍රික්ක වල ජයග්‍රාහී ඡන්ද පරතරය සමස්ත ප්‍රතිඵලයට විශාල බලපෑමක් කරන්න පුළුවන්. 38% ආසන්නව ළක්ෂ 60...
  16. danny jey

    තවත් 5000 කෑල්ලක් !! හෙට උදෑසනම කුණුහරප අසා ගැනීමට නියමිතයි !

    AKD ට එන්නෙත් ඔතනින් තමා.ඒත් ඒක බහුතරයක්.. පැත්තක් නොගෙන බැලුවොත් අනුරට 30% - 38% තියෙනවා.. අනිත් 70%-62% න් 5% ත් 15% අතර ඡන්ද නොදාන ප්‍රතික්ෂේප ගොඩට වැටෙනවා. ඉතිරි ඡන්ද ප්‍රමාණයෙන් සජිත්ට 3/6 ක් ලැබෙයි. ඉතිරි 2/6 රනිල්ට 1/6 නාමල්ට... එතකොට 35% ආසන්න අගයක් ගත්තු කෙනා ජයග්‍රහණය කරන්න අවස්ථාව...
  17. danny jey

    තවත් 5000 කෑල්ලක් !! හෙට උදෑසනම කුණුහරප අසා ගැනීමට නියමිතයි !

    RW & SP & NR මේ තුනටම බෙදෙන්නෙ එකම ඡන්ද ගොඩ, එතකොට සජිත්ට සහ රනිල්ට මෙච්චර ඡන්ද වැටෙන්න පුළුවන් ද... 🤣
  18. danny jey

    Questions ඡන්ද පත්‍රිකාව

    ස්තුතියි තොරතුරු කියපු හැමෝටම, 🙏
  19. danny jey

    Questions ඡන්ද පත්‍රිකාව

    දන්නේ නැහැ.එහෙම එකක් තියෙනවාලු.. හරි විස්තරයක් දන්නේ නැහැ

    No contents