1. danny jey

    ඉරානය පැත්තෙන් ඇඟ හිරිවැටෙන පුවතක් !

    ඉරාන ආධ්‍යාත්මික නායක අයතුල්ලා අලි කමේනිගෙ ඉරාන හමුදාවෙ නියෝජිතයා විසින් විශේෂ ප්‍රකාශයක් කර තිබෙනවා.. "ඉස්ලාමි ආගමේ නීතී රීති පිළිපදින්නන් හැටියට අපට මහ පරිමාණයේ ආයුධ නිර්මාණය කිරීමට උවමනාවක් නෑ,නමුත් අපේ රටට,මුස්ලිම්වරුන්ට සහ මුස්ලිම්වරුන්ගෙ ගෞරවයට හානියක් වනවා නම් අපට න්‍යෂ්ටික අවියක්...
  2. danny jey

    ඉදිරි පැය 48 තීරණාත්මකයි..ඉරානයෙන් පලිය ගන්න යන ඊශ්‍රායලය

    IDU ගහනවානම් ඉරාන් න්‍යෂ්ටික බලාගාර සෙට් එකම එකම මොහොතක ඉවර කරන්නම ගහන්න ඕන.. නැත්නම් මහ විනාශයක් තමා ඊශ්‍රායලය කර ගන්නේ.. කොහොමත් ඉරානය මේ යුද්දෙදි පරදිනවා.. හැබැයි ඊශ්‍රායලයට මහා විනාශයක් වෙනවා.. මේ ප්‍රශ්නය ⁣ගොඩින් විසඳුනොත් හොඳයි.. ජේසු පිහිටින් හරි අල්ලාහ් පිහිටින් හරි බුදුන්ගේ පිහිටින්...
  3. danny jey

    මෙ පොත් 3 PDF තියනවද?

    88/89 ගැන නම් #1අවියෙන් ලියූ අකුරු, #2විජේවීරගේ ඝාතකයා ප්‍රේමදාසද, #3රණසිංහ ප්‍රේමදාසගේ රහස් කතා, ජවිපෙ කැරැල්ල 88/89 වගේ පොත්, එයින් 1/2/3 පොත් අලුත් පොත් ⁣පහසුවෙන් හොයාගන්න පුළුවන්
  4. danny jey

    මෙ පොත් 3 PDF තියනවද?

    ලංකාවේ ශිෂ්‍ය ව්‍යාපාර ගැනද සිවිල් ගැටුම් යුද ගැනද
  5. danny jey

    මෙ පොත් 3 PDF තියනවද?

    ඔව් මං ළඟ තියෙනවා.
  6. danny jey

    මෙ පොත් 3 PDF තියනවද?

    තව එකතු කර ගන්න මේකත් ලාංකික ශිෂ්‍ය ව්‍යාපාර මර්දනය ගැන, නිෂ්මි : සැඩ සුළඟ සහ මඳ පවන , දුර්ලබ පොතක් හැබැයි.
  7. danny jey

    මෙ පොත් 3 PDF තියනවද?

    මේ පොත කියෙව්වට කමක් නැහැ.. මේ පොත් දෙකේ තියෙන්නේ ඇත්තම නෙවේ.. ධර්මන් කියන්නේ පත්තර වලට ලියපු කෙනෙක්.. එයා පත්තර වලට ලිපි ලිව්ව.ඒවා හුඟක් අහල පහල ගෙවල් වලින් අහලා ලියපු ගොසිප් වගේ.. පස්සේ කාලෙක මහින්ද රාජපක්ෂ තමා මේ පොත් දෙක ප්‍රකාශනයට සල්ලි දෙන්නෙත්, ඉතිං මේ තොරතුරු වල සමබරතාවය සහ නිවැරැදිතාව...
  8. danny jey

    මෙ පොත් 3 PDF තියනවද?

    මුල්ම මුද්‍රණයේ පොත මේක ------ Post added on 1727526966
  9. danny jey

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය 2024 - 📕📗📘📙

    රුසියානු සාහිත්‍ය පොත් , තව ලංකාවේ ඉතිහාසය සම්බන්ධ සූරිය පොත් හුඟක් තියෙනවා,විදර්ශන එකෙත් හුඟක් හොඳ පොත් තියෙනවා.. උදේම යනවනම් ගොඩගේ සරසවි දෙකේම බාගේන් යන්න පරණ පොත් අඩුවට ගන්න පුළුවන්. පුළුවන් තරම් උදෙන් යන්න. උදාහරණයක් විදියට මේ වගේ පොත් කිහිපයක් රෙකමන්ඩ් කරන්නම් , #කොළඹ පුරාණය #ලංකාවේ...
  10. danny jey

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය 2024 - 📕📗📘📙

    මිනිස්සු දැන් පොතක් කිව්වොත් මියුසස් පොතක් විතරයි.. අන්තර්ගතය මොකක් වුනත් පබ්ලිශර් මියුසස් නම් ඒක තමා පොත කියලා හිතන්නේ.. තවත් මෙහෙම කිහිපයක් තියෙනවා.. ඇත්තටම පොතක් රසවින්දනයක් විදින්න තියෙන අවස්ථාව නැතිවෙනවා.. රැළ්ලට තමා ඔක්කොම.. යම් තරමක් හරි වටින පොත් සූරිය විජිතයාපා විදර්ශන පොත් හැංගිලා...
  11. danny jey

    මෙ පොත් 3 PDF තියනවද?

    අදාල රාමුව යටතේ යම් යම් කරුණු සංස්කරණය කරලා තියෙනවා..
  12. danny jey

    මෙ පොත් 3 PDF තියනවද?

    ඔව් ධර්මන් මහත්තයාගේ පොත, සංස්කරණය කරලා පස්සේ ආව පොත නෙවේ මුල්ම මුද්‍රණයේ පොත් දෙක තියෙනවා..
  13. danny jey

    මෙ පොත් 3 PDF තියනවද?

    පොත් 3 ම තියෙනවා.තව ජවිපෙ දෙවැනි කැරැල්ල කාණ්ඩ ද්විත්වය,නිෂ්මි ත් තියෙනවා.. හැබැයි pdf විදියට දෙන්න නම් කැමති නැහැ.මොකද නිෂ්මි හැර අනෙක් පොත් තවම මුද්‍රණයේ පවතින පොත් එහෙම කරන එක සදාචාරාත්මක සහ නීතිගරුක නැහැ.. ඔබතුමා නුවරට ළඟ පාතක නම් කියවලා ආපසු ලබා දෙන්න පුළුවන් නම් පොත බැඟින් දෙන්න පුළුවන්...
  14. danny jey

    උඹලගෙ මහලොකු අගමැතිනියගෙ පැටිකිරිය

    සීයා 2048 රට හදලා දෙන්නම් කියද්දි මීක් කීවේ නෑ නේද..
  15. danny jey

    උඹලගෙ මහලොකු අගමැතිනියගෙ පැටිකිරිය

    ඉගෙනීම වැඩක් නැහැ කියන එකට එකට ඔයාට දෙන්න පුළුවන් සරලම උදාහරණය බලන්න මේකට වැටිලා තියෙන සමහර අදහස්... 2048 දී රට හදලා දෙන්නම් කියලා සීයා කියද්දි මීක් කිව්වේ නැති අය දවස් දෙකෙන් අහනවා කෝ රට හැදුවද හොරු ඇල්ලුවද කියලා
  16. danny jey

    උඹලගෙ මහලොකු අගමැතිනියගෙ පැටිකිරිය

    1970 මාර්තු 6 වන දින කොළඹ දී උපත ලැබූ ආචාර්ය හරිනි අමරසූරියගේ පියා තේ වැවිලිකරුවෙකි. ඇයට සහෝදර සහෝදරියන් දෙදෙනෙක් සිටිති. කොළඹ බිෂොප් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය හදාරා ඇති අය උසස් අධ්‍යාපනය සඳහා විදේශගත වී ඇත. ඇය සමාජ විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධියක් දිල්ලි විශ්වවිද්‍යාලයෙන් ප්‍රථම...
  17. danny jey

    රටට කෙළවෙලා යනවටද ආස

    හෑලි ලියන්නේ, මේ රට හදාගන්න, මේ රටේ ජීවත් වෙන්න, මගේ රට මේක හැර වෙනත් තැනක් ලෝකයේ මට නැති නිසා... මේක හදාගෙන ඉස්සරහට යන්න ආසා නිසා... අරකට මේකට වහල්ලු වගේ නැති නිසා... සිංහල දමිළ මුස්ලිම් සහ සියලු ජාතීන්ට සහයෝගයෙන් ජීවත් වෙන රටක් විදියට ලෝකය ඉදිරියේ අභිමානයක් සහිතව ජීවිත් වෙන්න ආසා නිසා...
  18. danny jey

    රටට කෙළවෙලා යනවටද ආස

    ලස්සන රටක් අභිමානවත් රටක් කරමු කියද්දිත් හිනා වෙන මිනිස්සු.. රැළ්ලට විරුද්ධ වෙන්න එපා ඒ මනුස්සයාට.. වරදක් දැක්කම විරුද්ධ වෙන්න.එහෙම වෙලාවට අපිත් විරුද්ධයි.. මේ රට හදාගන්න අපි උත්සාහයක් කරලා බලමු.. අනුර ළඟත් හොඳ වගේම නරක ඇති, දක්ෂතා වගේම දුර්වලතාත් ඇති, දන්න වගේම නොදන්නා දේත් ඇති.. සමාජයක්...

    No contents