එලකිරිය_වෙනස්ක_රමු

Status
Not open for further replies.

Sithira Weerasinghe

Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    :yes::yes:අපොයි ඔව් අර අක්කගෙන් උන අතවර,පැන්ටියෙ දාර මල ජරා තෙර්ඩ් කියක් බම්ප් උනාද ඒව අනිව නතර කරන්ඩ ඔනෙ මේක ජරා කතා සයිට් එකක් වෙනව ඔහොම ගියොත්.

    නිළියන්ගෙ/මොඩ්ල්ස්ලගෙ පොටෝ වුනත් ඕන නෑ මමනම් කියන්නෙ. එක්කො ඒවට වෙනම සෙක්ෂන් එකක් අරින්න ඕන. ඒව නිසා ගොඩක් වැදගත් දේවල් යට යනවා. :angry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නිළියන්ගෙ/මොඩ්ල්ස්ලගෙ පොටෝ වුනත් ඕන නෑ මමනම් කියන්නෙ. එක්කො ඒවට වෙනම සෙක්ෂන් එකක් අරින්න ඕන. ඒව නිසා ගොඩක් වැදගත් දේවල් යට යනවා. :angry:
    :yes::yes:ඔව් නිලියො බගෙට එලියෙ දාන් ඉන්න ඒව, ඒවට වැටෙන කමෙන්ට් දැක්කමත් හිතෙනව මිනිස්සු මෙච්චර අසහනෙන්ද ඉන්නෙ කියල. මමත් පුද්ගලිකව හිතනව නිලියන්ගෙ දෙකයි පනහෙ පොටො කිරියට වැඩක් නැ කියල.
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    :yes::yes:ඔව් නිලියො බගෙට එලියෙ දාන් ඉන්න ඒව, ඒවට වැටෙන කමෙන්ට් දැක්කමත් හිතෙනව මිනිස්සු මෙච්චර අසහනෙන්ද ඉන්නෙ කියල. මමත් පුද්ගලිකව හිතනව නිලියන්ගෙ දෙකයි පනහෙ පොටො කිරියට වැඩක් නැ කියල.

    අනිවා මමත්. වැදගත් එකක් දැම්මොත් රිප්ලයි අටයි දහයයි. හෙළුබැලි නිලියෙක්ගෙ පොටෝ දැම්මොත් පිටු ගනන්. :angry:
     
    DIGger

    Member
    May 18, 2016
    689
    74
    0
    අපෝ ඇඩ් දාන්න එපා මචන්, ඇඩ් දැම්මා සයිට් එකේ ලස්සන යනවා
    මට නම් මේ තියෙන විදිහ පට්ටම ගති
    සල්ලි ඕන නම් ඇඩ් වලට කලින් මෙම්බර්ෂිප් විකුනන හදපන් මචන්
    සල්ලි වලට එකවුන්ට් ගන්න උන්ට පොඩි මොකක් හරි බැජ් එකක් ඇඩ් කරපන් :)
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    ඔය මුල ඉදලම බැරි විදිහමයි කතා කරන්නෙ
    ආපි මේ පුළුවන් පොඩි දේවල් ටිකක් කියන්නේ මේකේ ගුණාත්මක බවය වැඩි කරන්න
    ටිකක් හිතල බලන්න

    Ogollo illana godak dewal mama issara karala thiyanawa, ekai mama eken athiwena prashna saha ogollo balaporoththu wena de aththa lokedi wena widiya saha wenna ona wenas kam kiwwe.

    Kohoma namuth rep system, thread hijack kireema, fake ID, asahana thread wage dewal nawaththanna wagema illapu dewal walatath wadiya aluth features godak langadi danna inne, site eke hardware prashna saha ewa danakota members la ewa abuse karana eka nawathanna widi hadannath kalaya gatha wena nisa enna ennama wade passta giya. Enisa mama kawadda denna puluwan kiyala dates kiyanne nam naha, ena maseda, eeta passe maseda kiya kiya ahannath epa.
    Eka dammata passe eka balala use karala adu padu kiyanna, ita passe api eketh thawa wenas kam karanna ona nam ewa hadamu. Habai mata loku sure ekak thiyanawa oya udin kiwwa prashna okkotama wage eken loku pilithurak labei.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනිවා මමත්. වැදගත් එකක් දැම්මොත් රිප්ලයි අටයි දහයයි. හෙළුබැලි නිලියෙක්ගෙ පොටෝ දැම්මොත් පිටු ගනන්. :angry:
    :yes::yes: මට නම් මේ අලුත් මෙම්බර්ල සෙට් එක හිතන විදිහ හිතාගන්ඩ බැ, එක්කො gt අයිය කියන විදිහට සමාජයේ පැති කඩක්, අනේ මන්ද සමාජය එච්චරටම හෙලුව හොයනවද???? නැත්තන් ඔය පිට වෙන්නෙ අසහනේද මම නම් හිතන්නෙ අසහනෙ. ඉන්නෙ පොඩි කොල්ලො කුරුට්ටො උන්ට කෙල්ලො කියන්නෙ මැජික් ඒකයි ඔය, ඒත් උන්ටත් හරි පාර පෙන්න එක අපේ යුතුකමක් කිරියට ඒ වගකීම තියෙනව.
     
    DIGger

    Member
    May 18, 2016
    689
    74
    0
    ගෑනු දැරිවියෝ ටිකකුත් එලකිරියට ආවොත් නං මේක පන ගහල එයි :D
    දවස් දෙකක් PM කරලා තුන් වෙනි සතියෙ මීට් වෙමු කියලා පස්සෙන් එන උන් ඉන්න නිසා
    කෙල්ලෝ නම් එන එකක් නැහැ මචන්
    ඇත්ත සිද්ධියක් කිව්වෙ

    අපේ රෙසෙප්ෂන් එකේ ඉන්න කෙල්ල එලකිරි ඉන්නවා
    මම දන්නෙත් දවස් 2කකට 3කට කලින්
    මම වෙච්ච චොර සීන් එකක් මෙතන දැම්මා, ඒකෙන් ඒකි අඳුර ගෙන

    මේකි පොඩ්ඩක් එළකිරි එකේ ඉඳලා
    දවසක් දෙකක් යද්දි කට්ටිය චැට් එකට බැහැලා
    මේකිත් ගින්නක් නැතුව චැට් කරලා PM වලින්
    පස්සෙ කට්ටිය නම්බර් එක ඉල්ලලා, මේකිත් දීලා
    සතියෙන් දෙකෙන් කට්ටිය අරහෙට එන්න මෙහාට එන්න කියලා වලිලු

    දැන් ඒකි ලොග් වෙන්නෙත් නැහැ :baffled:
    නිකම් බලනවා ලොග් නොවී :rofl:
    සිම් එකත් වෙනස් කරලා
    :baffled:
     
    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura

    :lol::lol::lol: $$$$$$
     
    :lol::lol::lol::lol::lol::lol:
    ඔව් බන්. මේකට ඉඳල හිටල එන කෙල්ලෙක් ඉන්නවනම් කට්ටිය වටකරගෙන ඒකිව කනවා. උන් ඉන්නෙ දවස් දෙක තුනයි. දාල යනව :baffled::dull:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    :yes::yes: මට නම් මේ අලුත් මෙම්බර්ල සෙට් එක හිතන විදිහ හිතාගන්ඩ බැ, එක්කො gt අයිය කියන විදිහට සමාජයේ පැති කඩක්, අනේ මන්ද සමාජය එච්චරටම හෙලුව හොයනවද???? නැත්තන් ඔය පිට වෙන්නෙ අසහනේද මම නම් හිතන්නෙ අසහනෙ. ඉන්නෙ පොඩි කොල්ලො කුරුට්ටො උන්ට කෙල්ලො කියන්නෙ මැජික් ඒකයි ඔය, ඒත් උන්ටත් හරි පාර පෙන්න එක අපේ යුතුකමක් කිරියට ඒ වගකීම තියෙනව.

    නිදහස තියෙන තැනක්නෙ ඒකයි :baffled:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දවස් දෙකක් PM කරලා තුන් වෙනි සතියෙ මීට් වෙමු කියලා පස්සෙන් එන උන් ඉන්න නිසා
    කෙල්ලෝ නම් එන එකක් නැහැ මචන්
    ඇත්ත සිද්ධියක් කිව්වෙ

    අපේ රෙසෙප්ෂන් එකේ ඉන්න කෙල්ල එලකිරි ඉන්නවා
    මම දන්නෙත් දවස් 2කකට 3කට කලින්
    මම වෙච්ච චොර සීන් එකක් මෙතන දැම්මා, ඒකෙන් ඒකි අඳුර ගෙන

    මේකි පොඩ්ඩක් එළකිරි එකේ ඉඳලා
    දවසක් දෙකක් යද්දි කට්ටිය චැට් එකට බැහැලා
    මේකිත් ගින්නක් නැතුව චැට් කරලා PM වලින්
    පස්සෙ කට්ටිය නම්බර් එක ඉල්ලලා, මේකිත් දීලා
    සතියෙන් දෙකෙන් කට්ටිය අරහෙට එන්න මෙහාට එන්න කියලා වලිලු

    දැන් ඒකි ලොග් වෙන්නෙත් නැහැ :baffled:
    නිකම් බලනවා ලොග් නොවී :rofl:
    සිම් එකත් වෙනස් කරලා
    :baffled:

    number එක දීල නෙ කෙල්ල, එකෙන් තමා අනාගෙන තියෙන්නෙ. අනික කෙල්ලෝ රැවටෙනව පටස් ගාල එක pm එකෙන් නම ගම විස්තර ඔක්කොම අහගන්න ඇති අපේ අයියල.

    මේකේ යන අසහන ත්‍රෙඩ් මුල ඉඳන් කියවනව ඇති නෙ බන් :baffled: ඒකීට කොල්ලෝ එපාම වෙලා ඇති
     
    lasa_dal

    Well-known member
  • Jan 8, 2007
    2,144
    126
    63
    kiwi island

    උබ මගුලක් කියනවා. . මම මගේ යුටියුබ් ගැන ත්‍රේඩ් එක කසින් අයියා කෙනෙක්ට කියවන්න දුන්නා. .
    ඌ මේකේ අනිත් ත්‍රේඩ් දැකලා මේ පැත්ත පලාතේ ආවේ නෑ. .
    මටත් එක්ක ලැජ්ජයි. . :(
    :lol::lol::lol::lol::lol:
     
    lasa_dal

    Well-known member
  • Jan 8, 2007
    2,144
    126
    63
    kiwi island

    මම දවසක් මොඩල් කරන කෙල්ලෙක් ගැන දාලා තිබ්බ ත්‍රේඩ් එකකට බැනලා කමෙන්ට් එකක් දැම්මා. .
    ඒක දැමා විතරයි 15ක් මගේ රෙප් කපලා. . ඔන්න ඕකයි තත්වේ. .

    මෙන්න කමෙන්ට් එක. .

    http://www.elakiri.com/forum/showthread.php?t=1744962

    asahana karayo wahi wahala ban ..:baffled:
     
    lasa_dal

    Well-known member
  • Jan 8, 2007
    2,144
    126
    63
    kiwi island

    අනිවා බන්. . උඩින් එකයි යටින් එකයි කියන දෙපැත්ත කන එවුන් ඉන්නේ. .
    රෙප් දෙද්දි නම වැටෙනවනම් හොදයි. .
    තව දෙයක් තියෙනවා අපේ පී.එම් වල විස්තර වෙන අය දැනගන්නවා කියලා මට දැනිලා තියෙනවා. .
    මම ක්‍රීඩ්1 එක්ක දත් කිබුලා එක්ක කියපු අතිශය පුද්ගලික සමහර දේවල් වෙන අය දන්නවා. . බලද්දි ඒ අය කියලත් නෑ. .
    ජී.ටී මේ ගැනත් බැලුවොත් හොදයි. . මම ශාක්ශිත් එක්ක ඔප්පු කරන්නම් එහෙම වෙච්ච තැන්. .

    :oo::oo::oo::oo:
     
    Status
    Not open for further replies.