1. DIGger

    Supiri LED Lamp ekak hadagamu

    කරන හැටි නෙමේ නෙ මචන් කරලා ඉවර එකක් නෙ පෙන්නන්නෙ අර බල්බ් එක අමුණලා ඉවර වෙලා කියවලා වැඩක් නැහැ කරන හැටිත් පෙන්නපන් කෝ මම දන්නෙත් නැහැ බන් ඒ බල්බ් අමුණන හැටි :eek:
  2. DIGger

    Forex Trading දවස් 3 trade 3 profit $100++

    තේරෙන්නෙ නැත්තම් සල්ලි දාන්න එපා මචන් කෙළ වෙනවා හදිස්සියට;)
  3. DIGger

    Revenue License FAQ?

    ඇයි උබ හෙළුවෙන්ද බයික් එකේ යන්නෙ? :shocked:
  4. DIGger

    අක්කලාගෙන් සිදුවෙච්ච අතවර 18+ Adults Only

    කෙල්ලට මඩක් වගේ නැත්තම් නම දාන්නෙ නැහැ නෙ:P
  5. DIGger

    DHL එකේ වෑඩ කරන එකෙක් නෑද්ද?? need help

    රස්සාව ගහල ගිහින් නඩුත් කියලා හිරෙත් යන්න කැමති එකෙක් උඹට හෙල්පක් දේවි මචන් ;)
  6. DIGger

    Mahela Jayawardena's donation which is a lie

    uRyM-eTc1N4 ලංකාවෙ ක්‍රිකට් ගහන උන් කෝටි ගනන් හෙව්වට ලංකාවට හෙන ගැහුවත් ශතයක්වත් දෙන්නෙ නැහැ මචන් වෙන එකක් තියා සමහරු උන් අත්සන් කරන්නත් 7000 - 10000 ඉල්ලනවා
  7. DIGger

    Mahela Jayawardena's donation which is a lie

    https://twitter.com/MahelaJay/status/742995975237685248
  8. DIGger

    පොඩි කාලෙ වෙච්චි ආතල් (ගත්ත එව්වත් අදාලයි

    ඌට වමනේ ගියේ නැද්ද? මම එහෙම නම් දුවන් ඇවිත් උඹලාගෙ ඇඟට වමනේ කරනවා :P
  9. DIGger

    ගඩොල්_or_බ්ලොක්?

    මටත් ඔය අයිඩියා එක ආවා ගේ හදන්න පටන් ගන්න කොට දන්න එකෙක් සෙට් නොවුන නිසා ගඩොල් වලින්ම හැදුවා අන්තිමට ;)
  10. DIGger

    ගඩොල්_or_බ්ලොක්?

    බ්ලොක් ගල සයිස් තනි කොන්ක්‍රීට් ගලක් තියෙනවා අන්න ඒකෙන් හදපන් සල්ලි තියෙනවා නම් එක ගලක් 220 - 250ක් වෙනවා ;)
  11. DIGger

    Job interview awulak

    :baffled:
  12. DIGger

    Blood Marriage??

    තුත්තිරි ගහක් උදුරලා අරන් අතේ ගුලි කර ගනින් මචන් කතා නොකර ගිහින් ඒක ළිඳක් උඩින් විසි කරපන් ළිඳෙන් එහාට විසික් උනොත් ළමයි සාමාන්‍යයි ලිඳ ඇතුලට වැටුනොත් ලමයි අසාමාන්‍යයි :shocked: ඕක පරන කෙමක් මචන් හැබැයි ඉතින් ඕකෙන් ලමයි හොඳ වෙලා ඇත්තට අසාමාන්‍ය උන් ලැබෙන්නත් බැරි නැහැ එහෙම උනොත් උඹ පැනපන් ලිඳට...
  13. DIGger

    Job interview awulak

    මචන් දැන් කට්ටිය ඩිග්‍රී එක නෙමේ 2ක් 3ක් කරලා ජොබ් හොයන්නෙ ඩිග්‍රී වලට ගිය ගාන කවර් කරන්න 15000 පඩියටත් එන්න කැමති නිකමට වගේ ලොක්කා ඇවිත් 9ක් දෙන්නම් කැමති අය ඉන්න කිව්වොත් ඕන නම් එකෙක් නැගිටලා යාවි :baffled:
  14. DIGger

    Obage Vatupa Keeyada ?

  15. DIGger

    Blood Marriage??

    උබට ලේ එක බලන්න යන්න අප්සට් වගේ නම් මචන් ගෙදර ඉඳන් කරන්න වැඩක් තියෙනවා, ඕන නම් කියන්නම් :)
  16. DIGger

    අක්කලාගෙන් සිදුවෙච්ච අතවර 18+ Adults Only

    දෙයියනේ හෙට අනිද්දට පාරෙ යද්දි ලස්සන අක්කෙක් උඹව අල්ලන් ගිහින් බඩී බෝතලයක් පුකට ගහලා කටට හුජ්ජ කරපන් :lol:
  17. DIGger

    පොඩි කාලෙ වෙච්චි ආතල් (ගත්ත එව්වත් අදාලයි

    මචන් මම හිතන්නෙ උබට මොනවා හරි මානසික ලෙඩක් කරුණාකරලා බෙහෙත් ගනින් ඕක වැඩි වෙන්න කලින්
  18. DIGger

    අක්කලාගෙන් සිදුවෙච්ච අතවර 18+ Adults Only

    නැහැලු :( දවස් 4ක් 5ක් යද්දි බිජ්ජ කුණු වෙලා වැටිලා :(:P
  19. DIGger

    do you know how to cook ?

    No contents