1. WhiteWalker

    නළුවෙක් නොව මොලයක්!

    වැඩේ තියෙන්නෙ බං රනිල් ඉන්නකං ඕක වෙයි ඊට පස්සෙ ? පස්සෙ එන උන්ට ඕක හරියට මැනේජ් කරගන්න තේරෙන්නෑ උන් ඇදගෙන නායි රටට කෙලවෙන්නෙ ඒකෙන් :(
  2. WhiteWalker

    Z Score cutoff ආවට පස්සේ...

    අනික් කෝස් වලට පස්සෙ දායි බං :yes: ඕව මුලින් ගන්න ටික වෙන්න ඇති සමහර විට ugc එකට කෝල් කල්ල අහපං :yes:
  3. WhiteWalker

    නළුවෙක් නොව මොලයක්!

    මුස්ලිම් උන්ගෙ ලමා විවාහ තහනම් කලා :yes: වෙලඳ කලාප ඇති කලා :yes: මේ මනුස්සයට විතරයි තේරෙන්නෙ රාජ්‍ය ආයතන ගොඩ ගහගෙන රට දියුණු කරන්න බෑ ඕව තිබ්බාම වෙන්නෙ තමන්ගෙම පක්ශෙ උන් වුනත් ඡන්දෙ ගන්න මිනිස්සුන්ගෙන් වැඩ අරං අන්තිමට උන්ට සලකන්න මෙලෝ සුදුසුකමක් නැති උන් ඒවයෙ පුරෝල රටට පාඩු කරනව කියල :yes: ඉතිං...
  4. WhiteWalker

    මොකේද_ගාණ_හරි?

    standard එකක් තියෙනව තමා ඒ ස්ටෑන්ඩර්ඩ් එකට අනුව තමා පැටලෙන්නැතුව ඉර ගහල බෙදීම දාන්නෙ ඔහොම බෙදීම දැම්මාම තේරුම් දෙකම ගත්තෑකි ඒ නිසා ඔහොම ලියන එක වැරදියි කියලයි මම කියන්නෙ :yes:
  5. WhiteWalker

    Elakiri Senior Members Endoo..

    ඒක මට සද්ද නැතුව හේත්තු වෙලා හිඟමනක් හොයාගන්න දුන්නෑ කෑගැහුව බල්ල වගේ රටටම ඇහෙන්න :angry:
  6. WhiteWalker

    Elakiri Senior Members Endoo..

    WhiteWalker ට රෙප් දෙන්න :(
  7. WhiteWalker

    තරුද නිදන මහ රෑ

    තේ එකක් හදල වහ දාල මිනිහටත් දීල තෝත් බීල නිදාගනිං :yes:
  8. WhiteWalker

    Elakiri Senior Members Endoo..

    උටත් අවුලක් නැත්තං හිඟමන් දෙන උන්ටත් අවුලක් නැත්තං තොට මොකක්ද තියෙන අමාරුව එකම තැන දෙන්නෙක් බැරි නං දහදෙනෙක් හිඟාකෑවත් ඇයි තෝ පොලිසියෙන්ද ? :angry: තෝ මේ නිකං හිඟන්නො ගනංකරන්නැතුව රෙප් දෙනවනං දීල ගිහිං තොගෙ වැඩක් බලාගනිං එනව මෙතන හිඟාගන්න නීති හදන්න :angry:
  9. WhiteWalker

    Elakiri Senior Members Endoo..

    මහ ලොකු රදලය ඔන්න දුන්න මටත් දීපං :angry: :dull:
  10. WhiteWalker

    මොකක්ද හිතෙන්නේ?

    සිගරට් හොඳයි ගංජ තමා හොඳ නැත්තෙ :angry:
  11. WhiteWalker

    Elakiri Senior Members Endoo..

    උෟ විතරක් නෙමේ මිනිහො මාත් හිඟාකනව තොට ලැජ්ජ වුනාට අපි මක් කරන්නද :angry: අනික තොට ලැජ්ජයි කියල දැන් අපිට මොකක්ද කරන්න කියන්නෙ ? :dull: ආව නං රෙප් දීල පලයං යන්න එනව මෙතන අනුන්ගෙ ඇද හොයන්න :rolleyes:
  12. WhiteWalker

    පිය_පෙම

    අනේ පව් ඇඬෙනව දුකේ බෑ :yes: මේ අනික :yes: අඬල අඬල සරණාගතයො ගත්ත දැන් දාගෙන අරිනව ඕකත් ඔච්චර තමා :yes: ජීවිතේ ගැටගහගන්න විදිහක් නැත්තං ඕකටයි ලමයටයි දෙන්නටම ඔලුව කුඩුවෙන්න තියල දාල මිනිය ඇදල දැම්ම නං කැලේකට සතෙක්වත් කනව අරාබිකරේ අනුකම්පා කරනවනං කරන්න ඕනෙ ඊශ්‍රායල් ජාතිකයන්ට විතරයි :yes:
  13. WhiteWalker

    මොකේද_ගාණ_හරි?

    හරියටම එහෙම කරන්නමයි කියල කියන්න බෑ :no: ඕකට හරි තේරුමක් නෑ calculator එක හදන කෙනාට තමන් කැමති තේරුමක් දුන්නෑකි :yes: ඕනෙ නං ඉර යටම තියං වැඩි කරන්න කිව්වෑකි නැත්තං නිකං වැඩි කරන්න කිව්වෑකි ඒක තීරණය වෙන්නෙ කැල් එක හදන කෙනා අනුව :yes:
  14. WhiteWalker

    අප්සැට් ලොජික් නිවුස්

    මිනිස්සු කියන්නෙ ලොජිකල් සත්තු කොට්ඨාශයක් නෙමේ බං ඔහොම වෙලාවකට කියවෙන දේවල් එච්චර සීරියස් ගන්න එපා :no:
  15. WhiteWalker

    ඇස නලියනවා !!! එළකිරි වයිද්‍ය තුමනි

    මටත් වෙනව වෛද්‍යතුමනි :yes: සමහර වෙලාවට ඇහිබැම සමහර වෙලාවට අතේ ඇඟිලි ඉබේම ඉස්සෙනව පාත් වෙනව :yes: වෙලාවකට කකුලෙ වෙනව නහරවල් එක පාරට ගැස්සෙනව :yes:
  16. WhiteWalker

    මොකේද_ගාණ_හරි?

    හම්බෝ මං යංතං අද 3වෙනි සීසන් එක බලල ඉවරයක් කලා දැන් 4 බලන්න ඕනෙ :sorry:
  17. WhiteWalker

    බලු වැඩ කරන්ඩ එපා මිනිහො

    අසමජ්ජාති කතා කියන්න එපා මනුස්සයො :angry: ඊයෙ රෑත් මං පොඩි කාලෙ හදපු පූස් පැටියව දැක්ක :( දොර ලඟට ඇවිල්ල ඤාව් ඤාව් ගෑව මං ගිහිං ඔලුව අතගාද්දි එක පාරට අත හැපුව හොඳට ලේ එන්න :love:
  18. WhiteWalker

    මොකේද_ගාණ_හරි?

    හොඳ වැඩේ :baffled: :rofl:
  19. WhiteWalker

    බලු වැඩ කරන්ඩ එපා මිනිහො

    :( මට ඒත් අමාරුයි බං මූණ දකිද්දි දුකේ බෑ :no: මේ ලෝකෙ ඉන්න ඕනෙ එකම සතා පූසො විතරයි :(

    No contents