1. WhiteWalker

    මොකේද_ගාණ_හරි?

    ඒක තමා උන් හදල ඇති XP vista වලත් ඔය අවුල තියෙනව :yes: වර්ගමූල 4 ම ඕන්නෑ වර්ගමූල 9 - 3 ගැහුවත් 0 එන්නැ :no:
  2. WhiteWalker

    බලු වැඩ කරන්ඩ එපා මිනිහො

    බෙල්ල කපල වලලන්න උඹට පූසෙක්ව කැපුවෑකිද කියාං ගානක්වත් නැතුව :( පව් බං මට නං බෑ :no:
  3. WhiteWalker

    මොකේද_ගාණ_හරි?

    :yes: :yes:
  4. WhiteWalker

    මොකේද_ගාණ_හරි?

    න් කියන්නෙ වම් පැත්තෙ තියෙන පදේ දකුණු පැත්තෙ පදෙන් බෙදන්න කියල විතරයි එතකොට 2ට එහායින් වරහං ඇතුලෙ තියෙන (2+1) යට එකේම කෑල්ලක් කියල ගන්නත් පුලුවන් නැත්තං බෙදල ඉවර වෙලා උත්තරේ වැඩි කරන්න කියල තියෙන්නෙ කියලත් ගන්න පුලුවන් :yes:
  5. WhiteWalker

    මොකේද_ගාණ_හරි?

    මේං බලපං 0 එන්නෑ :angry:
  6. WhiteWalker

    Z Score cutoff ආවට පස්සේ...

    ඉතිං ඔය දාල තියෙන්නෙ වර්ජන හින්ද තව කල් දෙනව කියල :yes:
  7. WhiteWalker

    බලු වැඩ කරන්ඩ එපා මිනිහො

    ඒ වුනාට පූසන්ගෙ මූණු මතක් වෙද්දි කෑවෑකිද බං :(
  8. WhiteWalker

    මොකේද_ගාණ_හරි?

    ඒත් නෑ හිටපං මං video එකක් දාන්න :sorry:
  9. WhiteWalker

    බලු වැඩ කරන්ඩ එපා මිනිහො

    පූසො මරං කන්න ? නොදකිං තෝ වගේ හිතක් පපුවක් නැති තිරිසනෙක් :angry:
  10. WhiteWalker

    මොකේද_ගාණ_හරි?

    ඉතිං = ලකුණ ඔබන්න ඕනෙ උත්තරේ එන්න :rolleyes:
  11. WhiteWalker

    මොකේද_ගාණ_හරි?

    ක්ලෝස්ටු සීරෝ වෙලා බෑනෙ අනික් කැල්කියුලේටර් වල හරියට 0 කියල පෙන්නනවනෙ :baffled: btw ඔතන e කියන්නෙ 2.71 නෙමේ 10බල කියන එක e12 = 10^12 e-39 = 10^-39
  12. WhiteWalker

    Sri lankan Muslim Population in 2050

    ආ ඉතිං ඒ කාලෙ හරි තමා බෙහෙත් තිබ්බනෙ මං කියන්නෙ ඔය බෙහෙත් ඇවිල්ල රට දියුණු වෙන්න කලිං රජකාලෙ මිනිස්සු ලමයි 10 15 හැදුවට ප්‍රශ්නයක් වුනේ නෑ ඇති වෙනකං මැරුණ කියල :yes: අච්චිලගෙ සීයලගෙ කාලෙ baby boom ද මොකක්ද එකෙං තමා මිනිස්සු වැඩිවුනේ අපේ ආච්චිලගෙ කාලෙ ලංකාවෙම පවුලට ලමයි 2 වගේ සීමා කලා නං අපිට...
  13. WhiteWalker

    මොකේද_ගාණ_හරි?

    රූල් එකට තමා හදල තියෙන්නෙ මං කියල තියෙන්නෙ අර ඉරයි තිත් දෙකයි දාල තියෙන බෙදීම දැම්මාම මේකෙ තේරුම් දෙකක් තියෙනව දෙකම හරි කියල :yes: ඒකට ඉරයි තිත් දෙකෙයි බෙදීම ලියන්නැතුව ඉන්න ඕනෙ :yes: පුලුවන් :yes:
  14. WhiteWalker

    Rs 99

    ඉතිං මූ කියල නෑෙන 2g ඔට්ටු නෑ කියල එ්ව කලිං කියන්න ඔ්ෙන දැන් බෑ :no:
  15. WhiteWalker

    මොකේද_ගාණ_හරි?

    ඉතිං එහෙම කලත් 0 එන්නෑ :D
  16. WhiteWalker

    මොකේද_ගාණ_හරි?

    අනේ රෙද්ද කිව්වාම ඕකට කියලත් කිව්වෑකි කියලත් කිව්වෑකි හරි හමං එක තේරුමක් නෑ ඒක හින්ද තමා ලකුණ පාවිච්චි කරන්නැත්තෙ ඒ වෙනුවට ඉර ගහල බෙදීම දාන්නෙ එතකොට ඔය පැටලිලි නෑ :no:
  17. WhiteWalker

    බලු වැඩ කරන්ඩ එපා මිනිහො

    උඹලට මතක නැද්ද බං මේ ඩෙල්ට ටොපි වල සින්දුව :sorry: ඩෙල්ටා ටොපී හරි රසයි ඩෙල්ටා ටොපී හරි ගුණයි ලොකු පුංචි අපි සැවොම ඉල්ලන්නෙ ඩෙල්ටා තමයි :(
  18. WhiteWalker

    මොකේද_ගාණ_හරි?

    මේ ටික තේරුන්නෑ :eek:
  19. WhiteWalker

    Sri lankan Muslim Population in 2050

    යකෝ රොබට් නොස් ලියපු පොත කියෝප බලපං ලංකාවෙ ලන්දේසි ඉන්න කාලෙත් මැලේරියාවෙන් හෙනට මැරිල තියෙනව උගෙ තාත්ත මලෙත් මෙහෙදි මැලේරියාව හැදිල :dull: ඇයි අපි කල්ලො නෙමේද ? සුද්දොද ? :eek: එ්ක තමා මං කිව්වෙ ලංකාවෙ ජනගහනෙ ලක්ශ 50ක් වගේ වුනා නං etca ගහල බර වැඩ ටික තමිල්නාඩ්ඩන්ට දීල අපිට අගේට ඉන්න තිබ්බ...
  20. WhiteWalker

    බලු වැඩ කරන්ඩ එපා මිනිහො

    නෑ චීන්නු කනව :yes:

    No contents