1. ප

    OnePlus One Smartphone

    චීනෙ මොකක් හරි ලීගල් සීන් එකක් හින්ද Google Play එහෙම නැත්තෙ. Youtube බලපං CM11 ගහලා gapps දාගත්තහම International Version එක වගේම තියෙයි :D
  2. ප

    OnePlus One Smartphone

    ඇයි CM11 ගැහුවහම ෆෝන් එක බඩ වෙනවද? ColourOs කියන්නෙත් Android තමා :P
  3. ප

    cupid Help

    :lol::lol::lol:
  4. ප

    ලැප ලෙඩවෙලා හෙල්ප් ප්ලීස්.....

    15.6 ද? 10ක් 12ක් වෙයි :dull:
  5. ප

    ලැප ලෙඩවෙලා හෙල්ප් ප්ලීස්.....

    ගලවලා බලන්න LCD එකට යන කේබල් එක. Lid එක එහෙ මෙහෙ කරද්දි කොහොමද ස්ක්‍රීන් එකේ හැසිරීම? :eek:
  6. ප

    හොදම Msc එක

    MSc in Artificial Intelligence හොඳ ඇති මොකද අපෙ අයියා ඕක කලා. :yes:
  7. ප

    Dialog Eke Hoda Custer kenek en , lok help ekak ona mata

    මට ගොනා හැරෙනකොට කියන්න පුලුවන් බං පොල් පැලේට තමා කියලා. Anyway good luck බං. :rofl:
  8. ප

    Dialog Eke Hoda Custer kenek en , lok help ekak ona mata

    ඇයි කියපංකො එහෙම Offer එකක් ආපු එකෙක් ඕක උඹට අරන් දෙන්නෙ? උට පුලුවන්නෙ උඹ කරන්න ඉන්න විදියටම ඕක 49000ට අරන් 80000ට විකුනලා 30000ක් ලාබ ගන්න. කොන්ඩෙ බැඳපු චීන්නු මේකෙ ඉන්නවනං උඹෙ වැඩේ කෙරෙයි :D
  9. ප

    චීනයේ ආර්ථිකය ඇමරිකාවට වඩා ශක්තිමත් ද?

    ඕක අහන්නත් දෙයක්යැ ඇමරිකාවටත් චීනා ණය දෙනවනෙ.
  10. ප

    ලැපට කෙල විය!

    :dull: Pre activated සුත්තවල් ගැන නම් දන්නෙ නෑ බං. Windows installation එකේ අවුලක් තමා ඇත්තෙ. :dull:
  11. ප

    ලැපට කෙල විය!

    Genuine 8.1 ද? ISO එක බෑවෙ කොහෙන්ද? Crack කලේ කොහොමද?
  12. ප

    Goodbye EK

    Good bye
  13. ප

    ලස්සන_අලුත්_සින්දුවක්

    ලස්සන සිංදුවක් බං. පට්ට .කාලෙකට පස්සෙ. ගායනය සංගීතය පද සේරම සුපිරි. ඉන්ස්ට්‍රුමන්ට් ටිකත් ලෙසටම එල :love:

    No contents