na ban kohomath monitor eke aulak tiyanawa..check kerenna denna ona ehenamUba poddak hithala balanna Network card ekai, extrnal vga ekai aduma awa gathtthat 11k - 15k wage yai man hithanne. Poddak eta kalin board ekata awulak wela nadda kiyala check kara ganna.
Monitor eka awul aththe VGA ekata kela wechcha nisa
Yako MB ekata warranty thiyenawanam shape eke maaru karaganna balapan..wikunapu ekata ahentgen replace karala dei. Anika ai yako PC ekata direct Ethernet cable ekak gahanne ? WiFi use karapan.

Bord eke gihin atte machan

bump
දවසක් මගේ PC එකටත් ඔහොම උනා... UPS එක ගන්නම දෙයක් නෑ විනාසම උනා... UPS එක තියෙද්දිත් PC එකේ RAM එකයි Power Support එකයි ගියා බන් අකුණෙ සැරට. ඒ වෙලාවෙ අකුණයි මටයි තිබුන දුර 30m ක් වත් නෑ... එදා නම් මම අම්බානක් බය උනා...

awuruddak athulatha aluth motherboard ekakui,power supply ekakui aluthenma damma ban..dan 4 years walata kittui mage machine eka..
, monitor ekakuth ganna ona kiyala hitagena hitiye lagadi..dan aluth PC ekakma ganna wei wage..
![]()
ehenm bord ekata warrnty atine.aulak wena ekak na.



මෙහෙම කරහන් බන්... රෑම් දෙකම ගලවලා ඔන් කරල බලහන් බීප් සව්න්ඩ් එකක් කැඩි කෑඩි එනවද කියලා එහෙම එන්නැත්තන් බොඩ් එකට සොරි..... නැත්තන් අවුලක් නෑ....![]()

mara case eka baduma thama ehenan