KE-9588_අහුවෙන්න_එපා_!!!

niresh1989

Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    KE-9588_අහුවෙන්න_එපා_!!!

    මචන්ලා මේ වගේ කාලකන්නින්ට නම් අහුවෙන්න එපා. බලපන්..... එකේ ඇඩ් දෙකම තියෙනවා. අයින් කරන්න කලින් බලපන්. මැනුවල් ඔටෝ කරලා , මයිලෙජ් කකවලා මිනිස්සුන්ව අන්දනවා. පරිස්සම් වෙයල්ලා:angry::angry::angry::angry::angry:


    ඔරිජිනල් ඇඩ් එක



    https://ikman.lk/en/ad/nissan-ad-wagon-y11-2004-for-sale-colombo




    ads.jpg




    මයිලෙජ් කරකවලා මැනුවල් ඔටෝ කරලා:angry::angry::angry::angry::angry::angry:

    https://ikman.lk/en/ad/nissan-y-11-ad-wagon-2004-for-sale-gampaha-3



    ad_2.jpg





     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    අම්මටසිරි එහෙමත් පුලුවන්ද..?:shocked:
    ඌ පරණ ඇඩ් එක තියෙද්දිමද අලුත් ඇඩ් එක දාල තියෙන්නේ..:baffled:
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    Api call kara okata. Original apu gearbox lu :lol:

    අර ඇඩ් එක ගැන ඇහුවෙ නැද්ද.?:baffled:
    එතකොට කියයිද දන්නෙ නැ ගියර් බොක්ස් එක ගලවපු වාහනේට ඔරිජිනල් ආව කියලයි කිව්වේ කියලා..:P
     

    mbltch

    Active member
  • May 1, 2012
    478
    53
    28
    මමත් ඕක දැක්ක බන්,ආයේ call එකක්වත් දෙන්න ගියේ නෑ
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,203
    18,823
    113
    අදාල නෑනේ


    අර ඇඩ් එක ගැන ඇහුවෙ නැද්ද.?:baffled:
    එතකොට කියයිද දන්නෙ නැ ගියර් බොක්ස් එක ගලවපු වාහනේට ඔරිජිනල් ආව කියලයි කිව්වේ කියලා..:P

    Eka ehuwe ne. Neththam u eka delete karana nisa
     

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    අම්මටසිරි එහෙමත් පුලුවන්ද..?:shocked:
    ඌ පරණ ඇඩ් එක තියෙද්දිමද අලුත් ඇඩ් එක දාල තියෙන්නේ..:baffled:


    Uta pissu... kaaala kanniyek