කිරිය ඇතුළෙ වලි යන සැටි දැක................... ඇත්තේ
එනමුත් මෙවැනි වලි නැත හැම දා.................. ඇත්තේ
එකෙක් නෙවෙයි බර ගණනක් ළිං................... ගැට්ටේ
කවුරුන් වැටේ දෝ නොදනිමි මේ.................... අස්සේ
එක්කෝ ගහ ගන්නේ දේෂයේ............ .පාලනෙට
එහෙම නැතොත් කාගේ හෝ............... චීත්තෙට...