උඹ එලකිරි එකේ නිතරම හොඳ ත්‍රෙඩ් ශෙයා කරපු එකෙක්නෙ බං.. ඒත් ඇයි මේ ගත්ත තැන නොදා හිටියේ මේ වගේ ත්‍රෙඩ් එකක...:eek:ඒකනම් ලොකු වැරැද්දක් මචන්.. මුල් අයිතිකාරයට කරන ලොකු අසාධාරණයක්..:(
උඹත් සමහර විට පාට මාරු කරල, කියවන්න හිතෙන විදිහට මෙතන ත්‍රෙඩ් එකක් හදන්න මහන්සි වෙන්න ඇති... ඒවුනත් මේව ලියපු කෙනා...