අපෝ නොදකින්...:growl:
ඕකනේ ඉතින් මුං ගුටි කන්නේ...
අර ඩ්‍රයිවර් නිකන් හරි පාතල සීන් වලට සම්බන්ධ එකෙක්නම් ඉතින් පොලිස් කාරයාට පස්සෙ ගේමක් සෙට් කරනවා...:no:
මතකනේ පහුගිය දවස් වල එක දිගට ට්‍රැෆික් පොලිස් කාරයොන්ට ෂොට් එක හම්බ උන හැටි...:oo:
ලංකාවෙ පොලීසියනම් ගන්නම දෙයක් නෑ..
පැමිණිල්ල දාන්න යන...