අළුත්_කවි

blue_in_rio

Well-known member
  • සුජියො දියං ඔය පෝන් එක ළමයෙකුට

    හැට නමයක් නෑ, තේරෙන්නැද්ද බොලන් ?
    ගැහුවේ කසිප්පුද, නැත්නම් කුඩුද
    හිටන් ?
    කවියක් ලියාපිය, බැරිනම් පිස්සු හුටන්
    ළමයට අඩගහලා එකවුන්ට එකම දියන්
     
    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,974
    2,207
    113
    Adelaide

    මන්න පිහිය උස්සාගෙන හැටට..........හැටේ
    ගුලියා එනව වන වන උගෙ බිජ්ජ......කොටේ
    මෝටාර් එකට කලු ගැහිලා ඇරුනු.......කටේ
    තාලෙට වැනෙනු දුටුවෙමි උගෙ දකුනු....ඇටේ

    ගහල මිසක් දීල පුරුදු නැත මෙමට
    දවල් හීන පෙනෙනවා හරියට උබට
    ලිංග කොටෙන් දිවි ගෙවනා තුරාවට
    හැන්දක් මිස බිජ්ජක් මොකටද නුබට

    මල් වගේ පිරිසිදුයි අපි ඒ බව සත්තයි
    තනිකඩ ජීවිතය තාමත් මල් රොත්තයි
    රටට බරක් තොපි වන් උන් මල හු*තයි
    මිනිසත් බවක් නැති තොපි සක්කිලි හැත්තයි

    දැනෙනව දුටුවාම හොරුන්ගෙ කර .......පූලේ
    දැන් නම් පෙනේ කවි ලිව් සැමගෙම .....සීලේ
    වැදගත් යමක් සැමටම බෙදමුද ........රාළේ
    නොකියා ඉමුකො කුණුහරුපත් මේ ......නූලේ :baffled::baffled::baffled:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ආවෙමි කිරියෙ කවි කියවා යන්ට ...........හිතා
    නොදැනිම ගැලපුනා පදයක් මටත්......... හොරා
    එන්නෙමි මමත් කවී ගොතනා මිතුරො.... සොයා
    දෙනවද ඉඩක් ළිඳ නොකපා ඉන්ට...........බලා

    මුල් පිටුවලදි ආදර ගති පිරී .........ඇති
    මැද පිටුවලින් ශෘංගාරය ගලා ...... යති
    අන්තිම හරියේ රෙදි ගැලවී පාව.....යතී
    මේවා බලා කට වහගෙන හිඳිනු ... බැරි

    ලීවත් තටමලා පදයක් .............ගලපාලා
    මා අදුනිකය ඒ බව සිහි ..........කරපල්ලා
    ළිඳේ ඔබා නාවා මා නැති ......... .කරලා
    හරවා නොයව මාවත් මෙහෙ ....තියපල්ලා

    Last edited:

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    එනකොට සෙට් වෙලා කවි පද .........ලියන්නට
    ඔපිසීයේ වාහනෙත් දැන් එයි මා ......සොයාගෙන
    හෙට දින පුරා ඇත ලොකු වැඩ......... කරන්නට
    අනිද්දා දිනේ යලි එමි කවි ..............බලන්නට
     
    Last edited:

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,974
    2,207
    113
    Adelaide
    ආවෙමි කිරියෙ කවි කියවා යන්ට ...........හිතා
    නොදැනිම ගැලපුනා පදයක් මටත්......... හොරා
    එන්නෙමි මමත් කවී ගොතනා මිතුරො.... සොයා
    දෙනවද ඉඩක් ළිඳ නොකපා ඉන්ට...........බලා

    මුල් පිටුවලදි ආදර ගති පිරී .........ඇති
    මැද පිටුවලින් ශෘංගාරය ගලා ...... යති
    අන්තිම හරියේ රෙදි ගැලවී පාව.....යතී
    මේවා බලා කට වහගෙන හිඳිනු ... බැරි

    ලීවත් තටමලා පදයක් .............ගලපාලා
    මා අදුනිකය ඒ බව සිහි ..........කරපල්ලා
    ළිඳේ ඔබා නාවා මා නැති ......... .කරලා
    හරවා නොයව මාවත් මෙහෙ ....තියපල්ලා

    එල එල මචන් . වෙල්කම් කිව්වා.

    අව්ලක් නෑ මචන් ඌවත් ආදුනික
    අපි සැමදෙනත් කවියන් මෙහි ප්‍රාථමික
    බොරුවට ටෝක් දුන්නත් මුන් දාමරික
    සහතික ඇත්ත උබ මේ කිව් සීන් එක
    :yes::yes::yes::D:D
     
    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    දැනෙනව දුටුවාම හොරුන්ගෙ කර .......පූලේ
    දැන් නම් පෙනේ කවි ලිව් සැමගෙම .....සීලේ
    වැදගත් යමක් සැමටම බෙදමුද ........රාළේ
    නොකියා ඉමුකො කුණුහරුපත් මේ ......නූලේ :baffled::baffled::baffled:

    සිල් රෙද්දක් පොරවාගෙන යුද..............පිටියේ
    හිටියොත් ටිකට් නැතිවෙයි බොල කිටි......කිටියේ
    සාතන් බණ කියනවා දාගෙන යම...........පිටියේ
    දම්සක් පැවතුමේ තෝ කොතැනද...........හිටියේ

    :growl::growl::growl::growl::growl::growl::growl:
     
    Last edited:

    wwwguliya

    Member
    Nov 22, 2008
    1,162
    392
    0
    උබට වැඩක් නෑනේ
    කවි නුලේ නොසිටි හෝරා.....................කිහිපයට
    පැනලා කණයෝ ලුලා නැති මඩ..................වලට
    මෙදිනත් දෙන්න කවියෙන් තොපිලගේ.........කනට
    ගුලියා වැඩියා වැදගන් අත් ගෙන...................හිසට:growl:
     
    wwwguliya

    Member
    Nov 22, 2008
    1,162
    392
    0
    උබට වැඩක් නෑනේ
    දැනෙනව දුටුවාම හොරුන්ගෙ කර .......පූලේ
    දැන් නම් පෙනේ කවි ලිව් සැමගෙම .....සීලේ
    වැදගත් යමක් සැමටම බෙදමුද ........රාළේ
    නොකියා ඉමුකො කුණුහරුපත් මේ ......නූලේ :baffled::baffled::baffled:

    අත්තාපිටිය ගග දෙපසේ බුරුත...........................නැමී
    කියලා නෙමෙයි අපි ඇරබුවේ අපේ......................කවී
    එනමුත් කියන විට මුන් කුණුහරප...........................කවී
    කුනුහරපෙන්ම උත්තරයක් නොදෙනු...................බැරී
     
    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    අත්තාපිටිය ගග දෙපසේ බුරුත...........................නැමී
    කියලා නෙමෙයි අපි ඇරබුවේ අපේ......................කවී
    එනමුත් කියන විට මුන් කුණුහරප...........................කවී
    කුනුහරපෙන්ම උත්තරයක් නොදෙනු...................බැරී

    හතුරා වුවද අදහස මම ගරු..............කරමී
    ගේමෙන් ආවහොත් ගේමෙන් මමත්.......එමී
    ඊයෙ නවැත්වූ තැන් සිට පටන්.............ගමී
    ලෑස්ති පිට ඉඳපන් මම අදත්..............දෙමී
     
    Last edited:

    wwwguliya

    Member
    Nov 22, 2008
    1,162
    392
    0
    උබට වැඩක් නෑනේ
    හතුරා වුවද අදහස මම ගරු..............කරමී
    ගේමෙන් ආවහොත් ගේමෙන් මමත්.......එමී
    ඊයෙ නවැත්වූ තැන් සිට පටන්.............ගමී
    ලෑස්ති පිට ඉඳපන් මම අදත්..............දෙමී

    මැදගිලි තමයි කවදත් මගෙ..............................සතුරන්ට
    මම නම් රේඩිය තරගෙට කවි............................ගලපන්ට
    හැකි සැම මන්ත්‍ර මට එරහිව.............................මතුරන්ට
    මම නැහැ වෙන්නේ බය උබ වගේ.....................කපුටන්ට
     
    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්

    මැදගිලි තමයි කවදත් මගෙ..............................සතුරන්ට
    මම නම් රේඩිය තරගෙට කවි............................ගලපන්ට
    හැකි සැම මන්ත්‍ර මට එරහිව.............................මතුරන්ට
    මම නැහැ වෙන්නේ බය උබ වගේ.....................කපුටන්ට

    අලි මදිවට හරක් කියනා කතාව...............නන්
    තක්කෙට හරි ගිහින් තියෙන්නේ මෙමාට......නන්
    ගුලියගේ බන්කරෙට බෝම්බ දාන...........ගමන්
    ලොක්කට පෑගෙන්න බට්ටෙක් දැමුවෙමි.......මන්
     
    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,974
    2,207
    113
    Adelaide
    කවි නුලේ නොසිටි හෝරා.....................කිහිපයට
    පැනලා කණයෝ ලුලා නැති මඩ..................වලට
    මෙදිනත් දෙන්න කවියෙන් තොපිලගේ.........කනට
    ගුලියා වැඩියා වැදගන් අත් ගෙන...................හිසට:growl:

    හතුරා වුවද අදහස මම ගරු..............කරමී
    ගේමෙන් ආවහොත් ගේමෙන් මමත්.......එමී
    ඊයෙ නවැත්වූ තැන් සිට පටන්.............ගමී
    ලෑස්ති පිට ඉඳපන් මම අදත්..............දෙමී

    සිල් රෙද්දක් පොරවාගෙන යුද..............පිටියේ
    හිටියොත් ටිකට් නැතිවෙයි බොල කිටි......කිටියේ
    සාතන් බණ කියනවා දාගෙන යම...........පිටියේ
    දම්සක් පැවතුමේ තෝ කොතැනද...........හිටියේ

    චතුවගේ නූලෙ මුල සිට කවි රස පායේ
    නොකියා කුණුහරුප සිල්ගෙන සිටි පායේ
    තොපි හට තවත් බුරුලක් නම් නොම පෑයේ
    සාතන් මමයි දැනගනු තොපෙ අපායේ
    :growl::growl::growl::growl:
     
    Last edited:

    wwwguliya

    Member
    Nov 22, 2008
    1,162
    392
    0
    උබට වැඩක් නෑනේ

    චතුවගේ නූලෙ මුල සිට කවි රස පායේ
    නොකියා කුණුහරුප සිල්ගෙන සිටි පායේ
    තොපි හට තවත් බුරුලක් නම් නොම නොපෑයේ
    සාතන් මමයි දැනගනු තොපෙ අපායේ
    :growl::growl::growl::growl:

    දිවිය ලෝකේ අපාය මට දෙකම...................එකයි
    ඕවට බයේ වෙවුලන්නේ පුංචි......................ළමයි
    උබනම් රියල් සාතන්මද අපිට.....................සැකයි
    කොයි ලොක්කටත් මම බෙදනා හැන්ද..........එකයි
     
    wwwguliya

    Member
    Nov 22, 2008
    1,162
    392
    0
    උබට වැඩක් නෑනේ
    අලි මදිවට හරක් කියනා කතාව...............නන්
    තක්කෙට හරි ගිහින් තියෙන්නේ මෙමාට......නන්
    ගුලියගේ බන්කරෙට බෝම්බ දාන...........ගමන්
    ලොක්කට පෑගෙන්න බට්ටෙක් දැමුවෙමි.......මන්

    බෝම්බ නෑ වදින්නේ බංකරේ......................මගේ
    සැගවී පහර දෙනු බෑ පොන්සියන්...................වගේ
    සිහිකර දෙවියෝ අරගෙන මුළු සවිය..............ඇගේ
    නෙලපන් කනට වැඩ දෙන ලොක්කට.........උබගේ
     
    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,974
    2,207
    113
    Adelaide

    දිවිය ලෝකේ අපාය මට දෙකම...................එකයි
    ඕවට බයේ වෙවුලන්නේ පුංචි......................ළමයි
    උබනම් රියල් සාතන්මද අපිට.....................සැකයි
    කොයි ලොක්කටත් මම බෙදනා හැන්ද..........එකයි

    බොරුවට නන් දෙඩුම් ඇසෙනා කණිසමය
    ගේමට ඇවිත් ඇනෙන්නෙ උබෙ දණිසමය
    මේ කවි ලියන්නේ අඳලද කලිසමය
    දෙවැනි පදෙත් ගලපාපන් එළිසමය
     
    dushanta

    Member
    Mar 24, 2010
    11
    0
    1
    එන්නට මගේ සුදු අයියා එක්ක........ එහේ
    ආසයි ඉන්න තුරුලටවී ඉන්න.......... එහේ
    සිතල නිසා අයියට හැකි වෙදැයි....... එහේ
    හනිමුන් එක නිසා එන්නම් යන්න .... එහේ
     
    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    බෝම්බ නෑ වදින්නේ බංකරේ......................මගේ
    සැගවී පහර දෙනු බෑ පොන්සියන්...................වගේ
    සිහිකර දෙවියෝ අරගෙන මුළු සවිය..............ඇගේ
    නෙලපන් කනට වැඩ දෙන ලොක්කට.........උබගේ

    උඹේ මහ මොලේ ඒකා මගෙ ලොක්....කාය
    මෙහෙ වැඩ වෙන විදි සියල්ල උගෙ.....වේය
    කන පලලා උඹ කියනා ලෙස.............ආය
    යන්නට ඉතුරු වන්නේ මට හිර..........ගේය

    :(
     
    wwwguliya

    Member
    Nov 22, 2008
    1,162
    392
    0
    උබට වැඩක් නෑනේ
    බොරුවට නන් දෙඩුම් ඇසෙනා කණිසමය
    ගේමට ඇවිත් ඇනෙන්නෙ උබෙ දණිසමය
    මේ කවි ලියන්නේ අඳලද කලිසමය
    දෙවැනි පදෙත් ගලපාපන් එළිසමය

    බලමු කාගේදැයි ඇනෙන්නේ....................දනිස්ස
    කපනවා බෝගේ බොටුව අරගෙන............කිනිස්ස
    බිලිදුන් ලෙසට වීර මව් .....................කාවන්තිස්ස
    පාවෙයි මිනිය බොගේ මුහුදේ...............ගල්කිස්ස