අනේ මන්දා බං අපිත් වාහන පදිනවා.... අපිට නම් ඔය කියන තරම් කරදර නෑ...... සමහරවිට පස්සේ එන එකත් බස් එලවන එකෙක් කියලා බස් වල උන්ට තේරෙනවද දන්නේ නෑ ලග කපලා එහෙම ගන්නකොට.....
![]()
![]()
පොඩි උදාහරණයක් දෙන්නම්..... දවසක් මම නුවර යනවා තාත්තා වෙනුවෙන් කරන පිංකමකට...... අම්මයි මායි කාර් එකේ.... කෑගල්ල කිට්ටුව කන්දේ ඉස්සරහින් නුවර - පානදුර බස් එකක්...... තනි ඉර...... මම එපා වෙලා මූ පස්සෙන් යනවා..... බැරිම තැන තනි ඉර ඉස්සරහා පැහැදිලිව ටිකක් හරි පේන හරියෙදි ඉස්සර කරා බස් එකට තනි ඉර කපන්..... මම ඉස්සරහට එනකොට අරූ මගේ ඈගට අල්ලනවා අතත් යන්තම් එලියට දාගෙන..... මට මලේ මල......
ඈරලා දාලා ඉස්සර කරලා ඉරිත් කපාගෙන.... තිබ්බා බස් එකට පස්ස......
![]()
ආනේ ඉස්සරහා පොලිස් මාමලා දෙන්නක් ඉන්නවා මම එනකම් බලාගෙන.....
බස් එකේ එකා මට යන්තම් අතත් දාලා මගේ පැත්තට කපලා තියෙන්නේ ඉස්සරහා අර බාප්පලා දෙන්නා හිටිය නිසා... මොනවා කරන්නද මගේ වැරැද්දනේ.... දඩේ නෙළුම්දෙනියේ තැපැල්කන්තෝරුවෙන් ගෙවලා..... එවෙලම ලයිසන් එක අරන් ආවා......!!