මේ බස් එකේ ඩ්‍රයිවර්ගෙ ඒ වෙලාවේ මානසිකත්වෙයි, ඒ හරියෙ වටපිටාවයි, බස් එකේ සෙනගයි එක්ක, අපි මෙතන වීඩියෝ එක විතරක්ම බලල පොරට ජීප් එක බේරන්න තිබුණ කියල කියන එක එක අතකට වැරදි වෙන්නත් පුලුවන්...:baffled:
ඒවුනත් රේස් යද්දි එහෙම බලපං, ඉස්සරහෙන් මොකක් හරි පට්ට හයියෙන් ආවත් ගානට දෙකම බේරනවනේ ලඟ ලඟම...