ඇයි තව සමහර හිගන්නො ඉන්නෙ බස් වල එහෙම කපල් දැක්කම ලගින් යන්නෙ නැති එවුන්
මගේ ලගට නම් ඇවිත් දවසෙම හිටියත් සත පහක් දෙන්නෙ නැහැ
මේ ලගදි අපේ ගෙදරට වයසක ඩයල් එකක් ඇවිත් මට පොත් සෙට් එකක් දික් කරා. මොනවත් කියන්නෙ නැතුව
මම ඇහුවා මොකද කියලා, අංශබාගෙ කියලා කිවුවා. මං ඇහුවා පොත් මොකටද කියලා බේත් ගනිපු...