යූස් කරලා නම් නැහැ ඇත්තටම අද තමයි ඇහුවෙ. නෙට් එකෙත් රිවීව් හොද නැහැනේද
Corsiair, Seasonic වගේ ඒව තමයි ගොඩක්ම හොද ඒවා
ඊට පස්සෙ Silverstone, FSP වගේ ඒව තියනවා
Cooler Master වලත් සමහර සීරීස් හොදයි(ඒවා මැනුෆැක්චර් කරන්නෙ Seasonic කම්පැනියෙද කොහෙද) . අනෙක් ඒවා ඒතරම් හොද නැහැ කියලා කියන්නෙ