1. NEMISIS

    එදා රට රැකලා මෙදා මාළු විකුණන කොමාන්ඩෝ සෙ&#351

    අහ් එහෙමද මමත් ඕක දැනන් හිටියෙ නැති නිසා ඇහුවෙ. එල
  2. NEMISIS

    එදා රට රැකලා මෙදා මාළු විකුණන කොමාන්ඩෝ සෙ&#351

    :) ඔන්න ඕක තමයි මටත් තිවුන ප්‍රශ්නෙ. මේ දාල තියන එකෙත් මුගෙ වයිෆ්නුත් අයින්වෙලා තියෙන්නෙ ඕන කමින්මනේ. වෙන මොනවා හරි ප්‍රශ්න ඇති කරගෙන අයින් කරපු අය ගැන එහෙමත් FB එකේ ශෙයා කරන්නෙ නිකන්ම එලවලා දාල කියන හැගීම එන්නනේ පෙන්ශන් සීන් එක බැලුවොතින් අවුරුද්දක් වගේ ඉදලා ආබාධිත වෙලා නම් මොකුත් නැතුවද...
  3. NEMISIS

    එදා රට රැකලා මෙදා මාළු විකුණන කොමාන්ඩෝ සෙ&#351

    ඉතින් බන් මෙතන මූගේම මොකක් හරි වැරැද්දක් තියනවනේ. මේකෙම කියලා තියෙන්නෙ පොලීසියට ඇටෑක් කරන්න ගියා කියලා. ඒකත් එක්ක බලද්දි අන්තිමට කියලා තියන "ආමි එකෙන් අයින් වුණාට තාමත් හදවතින් ආමි එකත් එක්කයි ඉන්නේ. ඒ දීපු විනය අභිමානය නිසා හොරකම් මැරකම් වංචා නැතිව ඔළුව උස්සන් ඉන්න පුළුවන් තාමත්." කෑල්ල ටිකක්...
  4. NEMISIS

    Baseus power bank

    තියනවා 20000 එකේ වර්ශන් දෙකක් තියනවා, මම හිතන්නෙ පරණ එකේ නැහැ අලුත් එකේ තියනවා ඔෆීශියල් සයිට් එකෙත් දාල තියනවා https://www.mi.com/sg/pb20000/
  5. NEMISIS

    e-Book Reader purchasing [HELP]

    අද ප්‍රයිම් ඩේ කියලා $119ක් වෙන කින්ඩල් එක $80ට දෙනවා මාත් ගත්තා එකක් ගන්න කවුරු හරි ඉනවා නම් ඉක්මනට ගන්න තියෙන්නෙ
  6. NEMISIS

    ඇත්ත රාවණ කතාව.....

    ගල් වලින් හදපු දේක(පරාක්‍රමබාහු රජතුමාගෙ පිලිමෙ) කාබන් ඩේටින් වලින් හදපු කාලෙ හොයා ගනිපු විදිය පොඩ්ඩක් විස්තර කරනවද එහෙම නැත්නම් ඔය මෑතකදි තහවුරු උනයි කියන දේ විස්තර කරනවද මොකද ගලකින් හදපු දෙයක් කාබන් ඩේටින් කරොත් ඒ ගල හැදුනු කාලෙ හොයාගන්න පුලුවන්.හැබැයි ඒ ගලෙන් පිලිමෙ හදපු කාලෙ හොයාගන්න බැහැ...
  7. NEMISIS

    Engene Auto start / stop function

    ජපානෙ එවුන් ලෝකෙ තියන හොදම ඉන්ජිනිර්ස්ලා දාල රිසර්ච් කරලා මොකක් හරි හොදට හදලා එවනවා ලංකාවෙ ඉන්න පණ්ඩිතයො උන්ට වඩා දන්නවා කියලා හිතාගෙන ඒව හොද නෑ කියනවා උඹලත් ඒව පිලිගන්නවා
  8. NEMISIS

    Baseus power bank

    ගොඩක් බ්‍රෑන්ඩ් වල අලුතෙන් එන ඒවයෙ 2way QC තියනවා Anker වල එහෙමත් දැකල තියවා MI එකෙත් 20000 එකේ තියනවා
  9. NEMISIS

    Baseus power bank

    මමත් Aukey චාජරයක් ගත්තා QC3.0 සර්ටිෆයිඩ් එකක් ඒකත් පට්ට USB 6ක් තියනවා QC3 .0 පෝට් 2 ක් තියනවා MI 20000Mah එක පැය 5න් 6න් වගේ චාජ් වෙනවනේ. ඒකෙ හැබැයි 2way QC තියනවා QC නැති 10000 එක චාජ් වෙන්න පැය 12 - 14ක් විතර යනවා Aukey කේබලුත් පට්ට මම කේබල් 6ක් තියන පැක් එකක්ම ගත්තා ඩීල් එකක් සෙට් වෙලා...
  10. NEMISIS

    Apple i Phone Genuine Headphones

    මගේ ලග තියනවා ඇපල් ස්ටෝ එකෙන්ම ගනිපු ෆෝන් එකක් සහ ඇක්සසරි සෙට් ඒක බලලා තමයි කිවුවෙ උඹ කියපු නිසා මම දැකලා නැතුවද කියලා ආපහු බලලා තමයි කමෙන්ට් කරේ PS : උඹ හරි ගහල තියනවා පේන්නෙ නැහැ වෙනම ලයිට් එකක් ගහල බලන්න ඕන ඒක අවුරුදු7ක් විතර මේව යූස් කරා ඕක දැක්කෙ අද කියපන්කෝ කේබල් එකේ ජැක් එක හරි USB එක...
  11. NEMISIS

    Apple i Phone Genuine Headphones

    එහෙම ගහල නැහැ. ප්‍රින්ට් කරලා ගියන එකම කෑල්ල තමයි අර ලයිට්නින් ටු 3.5 කන්වර්ටර් එක. ඒ ඇරෙන්න ඔරිජිනල් එන කේබල් එකේවත් හෙඩ්ෆෝන් වයර් එකේවත් අකුරක් වත් ප්‍රින්ට් කරලා නැහැ
  12. NEMISIS

    Baseus power bank

    මම ඔය බ්‍රෑන්ඩ් එකේ වෙන බඩු අරන් තියනවා කේබල් එහෙම ගොඩක්ම කොලිටි නැහැ හැබැයි මෙහෙ තියන කේබල් බලට වඩා නම් හොදයි අවුරුද්දක් විතර ගියාම වැඩකරන්නෙ නැතුව ගියා වයර්ලස් චාජරයක් ගත්තා ඒකත් ලොකු අවුලක් නැහැ ඒකත් ඇවරේජ් කොලිටි Xiaomi කේබල් සහ වෙනත් බඩු යූස් කරලා තියනවා, ඒවා Baseus බඩු වලට වඩා හොදයි
  13. NEMISIS

    Apple i Phone Genuine Headphones

    ඒක තමයි බන් මාත් විස්තර ඇහුවෙ දැන් එන ෆේක් ඇපල් හෙඩ්ෆෝන් පිටින් බලලා හොයන්න බැහැ එහෙම නැත්නම් ඔරිජිනල් එකක් අරන් ගිහින් අහලා බලලා කම්පෙයා කරලා තමයි ගන්න වෙන්නෙ
  14. NEMISIS

    Apple i Phone Genuine Headphones

    ඇපල් ස්ටෝ එකකින් හරි Authorized Reseller කෙනෙක් ගෙන් දීපු බිල තියනවද (බිලත් එක්ක බඩු ඕන නැහැ, බඩු ගනිද්දි බිල පෙන්නන් පුලුවන්ද?) මොකද ඇපල් ස්ටෝ එකෙත් 29$ වෙන හෙඩ්ෆෝන් එක 2500ට දෙන්නෙ කොහොමද කියල මට සාධාරන සැකයක් තියනවා
  15. NEMISIS

    e-Book Reader purchasing [HELP]

    Amazon Kindle paperwhite වයස නිසා කොයි තරම් හොදට පේනවද දන්නෙ නැහැනේ එක නිසා බැක්ලයිට් එක තියන පේපර්වයිට් එකක් ගන්න
  16. NEMISIS

    AngelHack Srilanka

    එක දිගටම යම් කාල සීමාවක්(පැය 24/48 සමහර වෙලාවට දවස් 3 සතිය වගේත් තියනවා) අරගෙන මොකක් හරි කම්පියුටර් සොෆ්ට්වෙයා/හාඩ්වෙයා මොකක් හරි හදනවා හරි ප්‍රශ්න සෙට් එකක් විසදනවා වගේ එකක් මැරතන් කියන්නෙ එක දිගට දුවන එකටනේ ඒ වගේ හැකතන් කියන්නෙ එක දිගට හැක්(මෙ කියන්නෙ කම්පියුටර් සෙකියුරිටි හැක් නෙමයි, අලුත්...
  17. NEMISIS

    පැන්ට්‍රියක් හදාගන්න

    මචං මේකෙ එකෙක් ත්‍රෙඩ් එකක් දාල තිවුනා නේද තනියම හදාගන්න හැටි වෙලාව තියනවා නම් පට්ටෙට හදන්න පුලුවන් කියලා තිවුනා වගේ මතකයි, නෙට් එකෙන් ඩිසයින් සහ මෙශර්මන්ට් හොයාගෙන ඌ හදපුවයෙත් ෆොටෝ දාල තිවුනා Circular saw එක විතරද කොහෙද ගානක් යන බඩුවකට ගන්න තියෙන්නෙ. අනෙක්වා නම් සාමාන්‍යෙන් ගෙදරක තියන බඩු
  18. NEMISIS

    Hand made key tags business help

    පට්ට ඊ බේ දාලත් විකුනන්න පුලුවන් නේ බන් එතකොට හෑන්ඩ් මේඩ් නිසා පොඩ්ඩක් වැඩි ගානකට දෙන්නත් පුලුවන්. ඕන නම් ගන්න එකාගෙ නම ගහලා වගේ තව ටිකක් වැඩි ගානකට දෙන්න පුලුවන්.
  19. NEMISIS

    Best ecommerce sites in sri lanka

    මම mydeals එකෙන් එක සැරයක් සබ් වූෆර් එකක් ගත්තා. සීල් පැක් කියලා තිවුනෙ ඒත් ගෙනත් බලනකොට ස්පීකර් වල ගලවපු පාරවල් තිවුනා පස්සෙ උන්ටම ගිහින් පෙන්නුවා අලුත් එකක් දුන්නා ඒකෙ නම් අවුලක් උනේ නැහැ ඩරස් එකේ මගේ යාලුවෙක් ශේවින් මැශින් එකක් ඕඩර් කරලා පස්සෙ කිවුවා ස්ටොක් නැහැ රිෆන්ඩ් කරන්න මාසයක් යනවා...
  20. NEMISIS

    Dialog Special Number

    මම ඉක්මන් එකෙන් එකපාරක් ගත්තා නම්බර් එකක් 07777xxxyx නම්බර් එකක් රුපියල් 1500ට මගේ නමටම සිම් එකත් දුන්නා

    No contents