1. NEMISIS

    boc staff / job decision

    පර්මනන්ට් වෙනකන් පඩිය අඩුයි තමයි, ඒත් එක ඇදගත්තා කියාන්නෙ ලොකු අවුලක් නැහැ පර්මනන්ට් උනාට පස්සෙ 70ක්ද කොහෙද ලැබෙනවානේද, හැබැයි ඒක අදකාලෙ හැටියට දැනෙන්නෙවත් නැහැ ඒත් අනෙක් බෙනිෆිට් ටික පට්ටෙට වටිනවනේ දැන් අඩු පොලියට ලක්ශ 100ක් ගන්න පුලුවන් නේද පර්මනන්ට් උනාට පස්සෙ. තව කාර් ලෝන් එහෙම වෙනමත් ගන්න...
  2. NEMISIS

    අලුත් දඩේ!

    මේක කරන්න පුලුවන් මාත් කරලා තියනවා හැබැයි දෙපාරම AG ඔෆිස් එකෙන් කරන්න බැහැ මොකද එතනිදි දුම් සහතිකෙන් කෑල්ලක් කඩාගන්න නිසා. ඒක නිසා එක සැරයක් ඔන්ලයින් කරලා අනෙක් සැරේ AG ඔෆිස් එකෙන් කරන්න ඕන. එහෙම නැත්නම් දෙසරෙම ඔන්ලයින් කරන්න ඕන ඕක උනුත් දන්නවා ඇති ඒකයි උන් ඕක අනිවාර්ය කරලා ඇත්තෙ
  3. NEMISIS

    Ways to kill Dogs & Rats

    dog whistle කියලා වගේ සර්ච් කරපන්කෝ ඕන තරම් තියනවා මම ගෙනාපු එක ඒ දවස් වලත් පොඩි ගානක් උනේ. සමහරවිට මෙහෙ පෙට් අයිටම් විකුනන ශොප් වලත් ඇති, ඔය විසිල් තියෙන්නෙ බල්ලො ට්‍රේන් කරන්න
  4. NEMISIS

    Ways to kill Dogs & Rats

    මීයන්ට මී කතුරක් ගනින්. ලොකු එවුනුත් අහුවෙනවනේ එහෙම නැත්නම් කඩේ තියන මීයන්ට තියන වස අරගෙන කුඩු කරලා බත් වලට දාල මීයන්ට තියපන්. මොකද සමහර එවුන් ඒ වස නිකන් තිබ්බම කන්නෙ නෑ. බල්ලොනටයි පූසන්ටයි වදුරොන්ටයි සේරටම මේක හරි තව බල්ලොන්ටයි පූසන්ටයි නම් ස්පොන්ච් කෑලි කරවල මොනවාට හරි දාල බැදලා බත් වලට කලවම්...
  5. NEMISIS

    කෝටි_320ක දියමන්තියක් සොරකම් කළ ලාංකිකයෙකු 

    පිස්සුද බන් ලංකාවෙ නම් ඔය 120ම හතරවෙනි තට්ටුවට අරන්ගිහින් දෙනවා බීපු කිරි මතක්වෙන්නෙ අඩුම 5ක් 6ක් වත් පිලිගන්නවා උන් තමයි ගත්තෙ කියලා
  6. NEMISIS

    BLOOD MOON ඔන්න කොල්ලනේ බඩු... බලපල්ලා... පොඩි ළමයි ඉන්

    එල මාත් මේ බලං ඉන්නවා වෙනසක් නැති නිසා ආව මේ පැත්තේ ලිංක් එකට තැන්කූ
  7. NEMISIS

    Nvidia_GTX_960_4GB

    අනිවා ෆේක් එකක් අනික මාස 4ක් යූස් කරා කියන්න ඕක දැන් බ්‍රෑන්ඩ් නිව් ගන්න තියනවද දන්නෙත් නැහැ මම හිතන්නෙ ඔය විකුනන එකා අහුවෙලා ෆේක් කාඩ් එකකට ඒක ඌට මීටර් උනාට පස්සෙ හාවෙක් අල්ලලා දෙන්න හදන්නෙ. එහෙම නැතුව ඕක 7000කට දෙන්න ඌට මොලේ අමාරුවක් ඇති කියලා මම හිතන්නෙ නැහැ
  8. NEMISIS

    Find My iPhone

    පිට රටකින් ගේනවා නම් කස්ටම් ක්ලියර් කරන්න ඕන එතකොට ටැක්ස් ගෙවලා TRC ලෙටර් අරගන්නකොට උන්ගෙ DB එකට දාගන්නවා එහෙම නැතුව හෑන්ඩ් කැරි කරලා රට ඇතුලට ගෙනත් නම් පට්ට අමාරු ප්‍රොසෙස් එකක් තියෙන්නෙ. පොලිස් රිපෝට් එකක් ඕන තව ෆෝන් එක අපේ නමට තියන සිම් එකක යූස් කරා කියලා සර්විස් ප්‍රොවයිඩර්ගෙන් IMEI එක තියන...
  9. NEMISIS

    දුම් පරීක්ශනේ

    දැන් එහෙම කරන්නෙ නැහැනේද ලගදි තැන් දෙක තුනකම ඔහොම සල්ලි දීලා පාස් කරන තැන් කීපයක්ම අල්ලලා වහලා තියනවා කියලා ආරංචියි දැන් නම්බර් ප්ලේට් එකත් ඔරිජිනල් වෙන්නත් ඕන දන්න විදියට
  10. NEMISIS

    දෝතලු මලක්

    සිංහරාජෙ දෙනියාය පැත්තෙන් නම් මම දැකලා නැහැ. රත්නපුර පැත්තෙ තියනවද දන්නේ නැහැ. අහලා තියන විදියට ඕව තියෙන්නේ සමනල කන්ද පැත්තේ නේද
  11. NEMISIS

    ඉන්දික ගිනිගේ මියයයි

    මම 25 දෙනෙක්ගෙන් විතර ඔය කතාව අහලා තියනවා ඒ සේරම උන් කිවුවෙ වීඩියෝ එක ලීක් කරේ උන් කියලා :lol::lol::lol::lol:
  12. NEMISIS

    කතරගම දෙවියන් ඔබටත් මුණගැහුනාද?

    ඉතින් බන් දේවාලෙ කඩපු හොරු අල්ලනන බැරුව CCTV හයිකරා නේද. තමන්ගෙ දේවාලෙ කඩපු හොරු අල්ලන්න බැරි දෙයියොන්ට අනික් මිනිස්සුන්ගෙ කරදර වලට උදවු කරන්න පුලුවන්ද බන් දේවාලෙ තියාගෙන දඩමස් විකුනනවා ඒවා දෙයියොන්ට පේන්නෙ නැහැ ඕක බිස්නස් එකක් කියලා ලංකාවෙ එවුන්ට තේරෙන්නෙ නැහැ මලාට
  13. NEMISIS

    සඳ ගමන

    ගොඩක් ඉන්ඩිවිජුවල් එවුනුත් අරුන් හදට ගියා කියලා ඔප්පු කරලා තියනවා බන් බලපන් ඕන නම් අර eevblog කියලා යූටියුබ් එකේ ඉලෙක්ට්‍රොනික් කරන එකා එහෙම ගියා කියලා ඔප්පු කරනවා කරන්නෙ ඒ කාලෙ ඇපලෝ මිශන් වලින් ගනිපු ෆෝටෝ තියනවා හද උඩ රෝවර් ගියපු රෝද පාරවල් වැදුනු. මේ ලගදි යවපු මොකක් හරි යුරෝප් සැටලයිට්...
  14. NEMISIS

    Accident in mathugama

    අලුතෙන් ටියුබ් එකක් දැම්මම වැඩිපුර හුලං ගහලා පස්සෙ නේද අඩු කරන්නෙ හරි ගානට මොකද ටියුබ් එක දාද්දි මොනවා හරි රැලි එහෙම හිටලා නම් ඒවා අයින් වෙන්න කියලා මෙතනත් ඒකද කොහෙදො කරන්නෙ මම දන්න විදියට අලුතෙන් ටියුබ් එකක් දැම්මම ටයර් කඩවල එවුන් 60ක් විතර ගහලා පස්සෙ හරි ගානට(28 - 32) අඩු කරන්නෙ
  15. NEMISIS

    මයියොක්කා

    ප්ලාස්ටික් බෝතල් දාන එක වෙන්නම බැරි දෙයක් ඕක ගැන එලකිරියෙ ලොකුවට කතා කරා ප්ලාස්ටික් බෝතල් දියවෙන උෂ්නත්වෙට අපි කන්න ගන්න කිසිම තෙල් ජාතියක් රත්වෙන්න බැහැ. ඒ කියන්නෙ ප්ලාස්ටික් දියවෙන උශ්නත්වෙ තියෙන්නෙ තෙල් වාශ්ප වෙන උශ්ණත්වෙටත් වඩා ගොඩක් උඩින්. ප්ලාස්ටික් දියවෙන්න කලින් තෙල් වාශ්ප වෙලා ඉවරවෙනවා...
  16. NEMISIS

    බ්ලොක් ගල් හදන්නේ කොහොමද

    මැශින් එකක් හොයා ගන්න පුලුවන් නම් කරන්න පුලුවන් වෙයි ඒත් බ්ලොග් ගල් ගහන්න දෙන්නෙක් ඕන නේද ඉක්මනට කරන්න නම්. මැශින් එකට සිමෙන්ති දාල ඔපරේට් කරන්න එකයි ගහන බ්ලොග් ගල අරගෙන ගිහින් තියන්න එකයි. තනි එක කරනවා නම් වැඩේ සෑහෙන්න ස්ලෝ තව අර බ්ලොග් ගල් තියලා තියන්න පොඩි ලෑලි කෑලිත් ගොඩක් ඕන අවුරුදු 20ට...
  17. NEMISIS

    ගෙයක් හදද්දී Foundation එක කපන්න ස්කැවේටර් යන්ත්‍&#3

    අපේ නම් පාන් පිටි තමයි දැම්මෙ සනිකව ගේන්න පුලුවන් නේ ඕන තැනක තියනවා
  18. NEMISIS

    ඇක්ටිව් කාබන්

    ඕව ඉස්සර ඉදන් යූස් කරනවා නේද ගද නැති කරන්න උදාහරනයක් විදියට ෆ්‍රීජ් එකේ මස් මාලු ගද නැති කරන්නම ඇක්ටිව් කාබන් වලින් හදපු ප්‍රොඩක්ට් තියනවා
  19. NEMISIS

    Dialog Help

    දැං එහෙම නම්බර් වල විස්තර ගන්න බැහැ. බැරිවෙලා හරි අරන් දුන්නොතින් ඒ අරන් දීපු එකා ගෙදර යවනවා ඔන්න කලින්ම කිවුවා
  20. NEMISIS

    Core i5 Laptop Price for AutoCAD

    එක්කෝ අපි ඕකෙන් ලැප්ටොප් එක ගන්න සල්ලි වලින් අපි බොමු. එතකොට අඩුම තරමෙ වෙරිවේවි තරහ කාරයෙක්ටවත් ඕකෙන් ලැප්ටොප් ගන්න කියනවද බන්

    No contents