Read this article to find out our origin...
http://divaina.com/daily/index.php/visheshanga3/9771-2018-04-03-14-13-24
http://divaina.com/daily/index.php/visheshanga3/9771-2018-04-03-14-13-24
රාවණාට තැනක් නෑ....
උඹලට කෙල්ලෙක්ගෙ ෆොටො එකක් දැම්ම නම් කෙල හලන් බල්න්නේ.......

අන්න උඹට වැරදුන තැන කොල්ලෝ...
විජය ඒ යක්ෂ පරම්පරාව ඉවර කලා...
අපි සිංහයෙක්ගෙන් පැවත එන ජාතියක් කියලා අමතක කරන්න එපා...
ගල් වලින් හදපු දේක(පරාක්රමබාහු රජතුමාගෙ පිලිමෙ) කාබන් ඩේටින් වලින් හදපු කාලෙ හොයා ගනිපු විදිය පොඩ්ඩක් විස්තර කරනවද
එහෙම නැත්නම් ඔය මෑතකදි තහවුරු උනයි කියන දේ විස්තර කරනවද
මොකද ගලකින් හදපු දෙයක් කාබන් ඩේටින් කරොත් ඒ ගල හැදුනු කාලෙ හොයාගන්න පුලුවන්.හැබැයි ඒ ගලෙන් පිලිමෙ හදපු කාලෙ හොයාගන්න බැහැ
අමූලික බොරුවක්
ඒ කලේ උන් ආතල් එකට ලියපු රාමායනය අල්ලන් එක පස්සෙන් යන්නේ. අද මාවර්ල් උන් avengers හදනවා වගේ ඒ කාලේ ලියපු entertainment කතාවක්. තව අවුරුදු 2500කින් අපේ උන් කියයි "ඒ කලේ new york වග අයර්න් මෑන් හිටියා පිටසක්වල ඇටක් එකක් අවා. සාක්කි නිව් යෝක් වල අදටත් තියෙනවා කියලා "

හැමදේම බොරු , මිත්යා කියල අහක දන්න බෑ යාලු... අද ඔය දේත් උඹ ඔය කියනව වගේ fantacy යක් වෙලා... අද ලංකාවට කෙල විලා තියෙන්නෙත් ඔය හින්දා... අද නසා එකෙක්න් දඬු මොණරා යානය ගැන විග්රහකරද්දී අපේ මෝඩ හැත්ත කියනවා ජනප්ප්රවාද ලු... කරුමේ බන්... Ancient Aliens වැඩසටහන බලපන්.....රවණා නැගිටිනවද නැද්ද කියන්න මම දාන්නේ නෑ.. මේ වෙනකොට රවානා ගේ ලංකා පුරයත් හොයාගෙන තියෙන්නේ..පොළොවෙන් ආඩි ගානක් යට තමයි e නගරය නිර්මාණය කරලා තියෙන්නේ.. පොඩ්ඩක් හොයල බලපන්... තව දෙයක් ඔය හග්ගල මල්වත්තේ උඩට යන්න දෙන්නේ නෑ.. ගියොත් හිරේ.. මොකාද උඩ අධිඅරක්ෂිත කලාපයක්.. පොඩ්ඩක් හොයලා බලපන්.. තව දෙයක් අද සුද්දෝ උන්ගේ රටවල් වල තියෙන කෙටි ඉතිහාසයට මාර වටිනා කමක් දීලා කතා කරද්දී අපේ රටේ එවුන් අපේ ඉතිහාසයට කෙල ගහනවා.. උඹම හිතපන් අර උඹ කියපු කතාව...
''එත් සරල බුද්දියක් තියන ඕනි මිනිහෙක්ට ත්රෙනවා මේවා බොරුබව''
ඔහොම කියන්න එපා යාලු.....ඉස්සර ඉදන්ම වෙනත් ජාතීන්ට රටවලට ඕනා කරලා තිබ්බේ අපේ ඉතිහාසය මකල දාන්න ..ඒදේ ට උදව්වක් වෙන වචනයක්වත් කියන්නඑපා..
බුදුසරණයි...