1. NEMISIS

    ගෙයක් හදද්දී Foundation එක කපන්න ස්කැවේටර් යන්ත්‍&#3

    එස්කැවේටර් කියන්නෙ ඕව කපන්න ගන්නෙ ලොකු එස්කෑවේටර් නෙමෙයි පොඩි ඒවා.ගේකට උනත් පොඩි බිල්ඩින් එකකට උනත් කපන්න පුලුවන් කිසිම අවුලක් නැතිව. එස්කැවේටර් ඔපරේටර්ලා ඉන්නවා බේස් වලවල් වලටම එක්ස්පර්ට් උනු එවුන් අපි එස්කැවේටරේ ගනිද්දි බාස්ම කිවුවා ඔපරේටර්ගේ නම කියලා ඌ එක්ක එවන්න කියලා. ඒකෙන් සිරාවට ලස්සනට...
  2. NEMISIS

    Permanent_Delete

    Cut පේස්ට් කරාට වැඩක්නැහනේ. කට් පේස්ට් කරාම පිසිකල් ඩිස්ක් එකේ තියන ඩේට වල ලොකේශන් චේන්ජ් වෙන්නෙ නැහැනේ කොපි කරන්න ඕන
  3. NEMISIS

    Mi 20000mah 2C

    2way තියා අවුට්පුට් QC තියන බෝඩ් වත් එහෙම ගන්න නැහැනේ අනික කොලිටි බැටරි ගන්නවා නම් එක සෙල් එකක් හෙන ගනන්, එහෙම බලද්දි MI වගේ ගනන් අඩු බ්‍රෑන්ඩ් එකකින් එකකින් ගන්න එක ගොඩක් ලාබයි ෆිනිශින් එහෙම සිරාවට තියනවා. අපි සෙල් අරන් හදලා කීයටවත් ඔය කොලිටියට හදාගන්න බැහැ
  4. NEMISIS

    කිඹුලන් 300 දෙනෙක් එලොව යැවු අමානුෂික මිනිස

    බලං යනකොට කොහෙත් එකයි මෝඩ හු***ලා ඉන්නෙ
  5. NEMISIS

    Mi 20000mah 2C

    ඔවු පට්ට පවර් බෑන්ක් එක (මගේ ලග තියන දෙකම සිරා) 10000 එක හතර පස් පාරක් බිම වැටුන. දවසක් ලයිට් නැති වෙලාවක USB light එක ගහලා නාන්න අරගෙන ගිහින් වතුරට වැටිලා සම්පූර්ණ වතුරෙ ගිලුනා. වේලලා ගත්තම පට්ටෙට වැඩ 20000 එක නම් ලගදි ගත්තෙ. පට්ටම සිරා MI USB ලයිට් එක එක දිගට ගහල යූස් කරනවා රෑ දෙකක් එක දිගට...
  6. NEMISIS

    Mi 20000mah 2C

    මගේ ලගත් එකක් තියනවා හැබැයි පැය 8ක් 10ක් නම් යන්නෙ නැහැ කියලා ෆුල් ශුවර් උපරිම පැය 7-8 තමයි මම නම් බලලා තියන විදියට මම චාජ් කරන්නෙ QC 3.0 Ceritfied චාජරේකින් (මේකක් තියෙන්නෙ https://www.aukey.com/products/6-port-charging-station-with-quick-charge-3-0-pa-t11) මගේ ලග 10000mah එකකුත් තියනවා ඒක නම්...
  7. NEMISIS

    IT WADDO INNAWADA

    VPN එක්ක් දාගනින් Tor browser එක දාගනින් ඔපෙරා බ්‍රවුසරේ VPN එකක් එනවානේ එකෙනුත් පුලුවන් මම නම් කරන්නෙ වෙන කම්පැනියකට යනවා. ඔහොම දගලන කම්පැනි වල ඉන්නෙ වෙන කම්පැනි නැතුවටයැ
  8. NEMISIS

    වල් මිරිස්

    වල් ගම්මිරිස් නම් අහල තියනවා දැකලත් තියනවා වල් මිරිස් කියලා එකක් නම් අහුවාමයි
  9. NEMISIS

    iPhone 6 Original Display

    ජෙනුයින් ඇපල් ඩිස්ප්ලේ ගන්න තියෙන්නෙ Authorized Apple Repair Centers වල විතරමයි. කිසිම පිට තැනකට ඇපල් ජෙනුයින් පාට්ස් එන්නෙ නැහැ. පිටින් ගන්නවා නම් ෆෝන් එකකින් ගලවපු එකක්ම ගන්න ඕන එහෙම නැතුව පිටින් අලුත් ජෙනුයින් ඩිස්ප්ලේ වෙනම ගන්න බැහැ. ජෙනුයින් ඇපල් ඩිස්ප්ලේඑකේ කේබල් එකේ ඩිස්ප්ලේ එක පිටිපස්සෙ...
  10. NEMISIS

    Android සල්ලි_දීලා ගන්න වෙයිද

    ගූගල් ප්ලේ සර්විස් සේරම රිමුව් කරන්න පුලුවන් එතකොට ඇප් වලින් 95%ක් විතර වැඩ නොකර යනවා. මොකද දැනට තියන ඇප් හැම එකක්ම වගේ ගූගල් ප්ලේ සර්විස් මොනවාම හරි යූස් කරනවා. අඩුම තරමෙ දැන් ඇන්ඩ්‍රොයිඩ් වල ලොකේශන් එක පවා ගූගල් ප්ලේ සර්විස් එකක් විදියට ගන්න තියෙන්නෙ. ඒ වගේ පොඩි පොඩි දේවල් පවා ගූගල් ප්ලේ...
  11. NEMISIS

    Android සල්ලි_දීලා ගන්න වෙයිද

    ඇන්ඩ්‍රොයිඩ් වලත් ඒක ඒ විදියටම තියනවා ඒකෙන් තමයි ගූගල් මැප් එකේ ලයිව් ට්‍රැෆික් අප්ඩේට් කරන්නනෙ ඩිවයිස් මූව් වෙන ස්පීඩ් එක බලලා. අපේ කන්සෙන්ට් එකක් නැතුව ගූගල් එකට අපේ ලොකේශන් ගන්න පුලුවන් ඔය ඩේට තියාගන්න සීන් එක නම් දැන් අපි අකමැති නම් ඩිලීට් කරන්න ඔප්ශන් එකක් අනිවාර්යයි GDPR එක්ක ඒක ආවට පස්සෙ...
  12. NEMISIS

    Toyota Hilux For Sale...

    ඒ කිවුවෙ, තේරුනේ නෑ ඒ කාලෙ ආපුවයෙ එන්ජින් බ්‍ලොක් එක රත්‍තරන්ලුද?
  13. NEMISIS

    ඇත්ත රාවණ කතාව.....

    Ancient Aliens :lol::lol::lol::lol: පට්ටම ලෙජිට් සෝස් එකක් බලන්න කියන්නෙ බොරු කියලා මුලු ලෝකෙම පීචං වෙච්ච ප්‍රෝගෑම් එක උඹලා තාම විස්වාස කරනවද. ඕකට memes හදල ඩිබන්ක්ඩ් වීඩියෝ හදල හිස්ටරි චැනල් එකටම යන එන මං නැති කරපු ප්‍රෝගෑම් එකක් තමයි ෆැක්ට් වලට දෙන්නෙ Ancient Aliens එක බලලා නම් ඉන්නෙ තව එකක්...
  14. NEMISIS

    Permanent_Delete

    SSD නම් වයිප් ටූල් යූස් කරාට වැඩක් නැහැ මොකද SSD එකේ වෙනම ප්‍රොසෙසරයක් තියනවා එකෙන් රීඩ් රයිට් කන්ට්‍රෝල් කරනවා අපිට ඕන ඕන විදියට ඩේටා ඩිරෙක්ට්ලි ඩිලීට් කරන්න බැහැ ඒක නිසා ෆුල්ම පිරෙනකන් ෆිල්ම් හරි සිංදු හරි කොපි කරලා ඩිලීට් කරන එක තමයි ලේසියෙන්ම කරන්න තියෙන්නෙ
  15. NEMISIS

    Mi 20000mah 2C

    MI සයිට් එකේ තියනවනේ 2C එකේ 2Way Fast Charging තියනවා කියලා ඒක නිසා ගනිද්දි ඕක ජෙනුයින් එකක්ද කියලා බලලා ගත්තා නම් හරිනේ ෆේක් ඒවයෙ නම් ෆාස්ට් චාජින් නැතුව ඇති
  16. NEMISIS

    iphone යුස් කරන

    මොනවත් පේන්නෙ නැහැනේ බන් මේ නිකන් එම්ටි බටන් එකක්ද එන්නෙ ඕක ෆේස්බුක් ඇප් එකේ බග් එකක් වෙන්න පුලුවන්, උන්ට රිපෝට් කරලා බලන්න OS Update තියනවා නම් දාල බලන්න
  17. NEMISIS

    ඇත්ත රාවණ කතාව.....

    කොහොමද අවුරුදු ගානකට පස්සෙ හැරි පෝටර් හරි ගේම් ඔෆ් ත්‍රෝන්ස් වගේ පොත් සෙට් එකක් අහු උනොත් උන් හිතාවි මකරු ඉදපු මැජික් කාරයො ඉදපු ටහිකෙන කාලයක් ඉස්සර තිබිලා තියනවා කියලා
  18. NEMISIS

    Broken Bone - Durdans Hospital

    ජෙනරල් හොස්පිටල් එකට ගිහින් නිකන් දාගනින්
  19. NEMISIS

    Toyota Hilux For Sale...

    ඔය ගානට ගන්න එකාට පට්ට පාඩුයිනේ බන් 2006, 132K දුවපු එකක් ඔය ගානට ගන්න පිස්සුද බන් මම හිතන්නෙ 2012 Manufactured එකක් ගන්න පුලුවන් වෙයි 75ක් විතර දෙනකොට
  20. NEMISIS

    කැරි යාලුවෝ

    අපරාදෙ කියන්න බෑ දරු පැටවු ටිකට හොදට සිංහල කතාකරන්න පුලුවන්

    No contents